පොල් මිල දැන් අඩු වෙලා

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Liberty Plaza එක පැත්තේ එහෙම නෙවෙයි නේද

    ඒ කියන්නේ ජීනත් ් මුගේ නෑදෑයෙක්ද

    00020459.gif
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    umbalage gedarada pol mandale tiyenne??? Issara api igena gatte POL lankawe wadima apanayana bogayak hatiyata...dan POL kianne lokuma anayana bogayak!!! mona unath aulak na pol mila tawama adu na.....adu wenna tawa kal yanawa.....මූද හත්ගව්වක් තියගෙන අමුඩ ගහන්න එපා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාරිභෝගික පහසුව සදහා 365 දින විවෘත පොල් අලෙවි මධ්‍යස්ථාන මෙසේය
    රෑපවාහිනී සංස්ථාව
    ස්වාධීන නොවන රෑපවාහිනිය
    හුලංවිදුලි සංස්ථාව
    ලේට්හවුස් ආයතනය
    වින්ඩෝස් 8 ගෙ ගෙදර ඈද උඩ දිවාරෑ සේවය:P
    :lol::lol::lol::lol:

    happpa.. patta bung.. hina kala marenawa.. apo... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ඒ කියන්නේ ජීනත් ් මුගේ නෑදෑයෙක්ද

    00020459.gif

    එක කියන්න බැහැ.මොකද පහුගියකාලේ පැය 24 රේම් නෙට් එකේ හිටපු Windows8 ජිනාගේ මඩම අල්ලපු ගමන් හිමිට ඔෆිස් යනවා කියලා මාරුවෙනවා

    මොකක් හරි මේකේ හොරයක් තියෙන්න ඕන
    .
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මචන් ඕකා යන office

    00020367.gif

    දැන් ආයෙත්් O/L වලට revision යනවා ඇති
    00020473.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    එක කියන්න බැහැ.මොකද පහුගියකාලේ පැය 24 රේම් නෙට් එකේ හිටපු Windows8 ජිනාගේ මඩම අල්ලපු ගමන් හිමිට ඔෆිස් යනවා කියලා මාරුවෙනවා

    මොකක් හරි මේකේ හොරයක් තියෙන්න ඕන
    .

    windows8 meke mokak hari Assistant jobak thamyi karala thiyenne :lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අදත් පස්ස දොරෙන් පැනල ගියා නේද හරකා.
    ඕකා හෙට ඇවිත් කියයි ඊයේ රෑ මට විරුද්ධව කුමන්ත්‍රණයක් ගිහින් තියෙනවා, මම ඕවට බය නෑ, මම රට වෙනුවෙන් කරන වැඩපිළිවෙලට ගොඩක් අය සුභ පතල තියෙනවා
    අරකද මේකද කියල

    000205AF.gif
    000205AF.gif

    00020473.gif
    00020473.gif
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕකා හෙට ඇවිත් කියයි ඊයේ රෑ මට විරුද්ධව කුමන්ත්‍රණයක් ගිහින් තියෙනවා, මම ඕවට බය නෑ, මම රට වෙනුවෙන් කරන වැඩපිළිවෙලට ගොඩක් අය සුභ පතල තියෙනවා
    අරකද මේකද කියල

    000205AF.gif
    000205AF.gif

    00020473.gif
    00020473.gif

    :rofl::rofl::rofl: