පොල් වගාව ගැන දන්නා අය එන්න

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
gammiris hoda intercrop 1k.... hebei krameta hadanna one.... ethakota thama kiyana adayama ganna puluwan... paniyum kiyala variety 1k thiyanawa eaka ela.......

gammiris hadanna mula idalama plane karanna ona.... mulin 1.5 *1.5* 1.5Ft walawal kapala wetamaara(glidisiriya) lee (10-8 ft) walawal aine pela karaganna ona.... hoda wessakata set wenna thiyala masa 2k 3k thiyala pela hitawanna ona.. walata pol leli tikak demmoth thawath hodai pela hitawanna kalin....... siraawatama ela wedak machan ... patan ganin waradinne naaa.... obata jayen jaya..... atha arinna epaaaaa......

8ft paratharayak thiyanawa pelen peleta.......... wawana gaman prashna ahapan aniwa udaw karannam..........

ela :)

You have given out too much Reputation in the last 24 hours, try again later.
 
chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
මචන් පොල් ගස් තිබුනට වැඩක් නෑ
ඒවට සාත්තු කරන්න ඔන ලස්සනට
පොහොර දාල සුද්ද කරල තිබ්බම ආදායම වැඩි. ඔව් ගම්මිරිසුත් දැම්ම නම් නියමයි
හැබැයි දැනගෙන.

ok machan :)

You have given out too much Reputation in the last 24 hours, try again later.
 
leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    ගම්මිරිස්‌ වගා කළොත් ලක්‍ෂපතියෙක්‌ වෙන්&

    singapore-colonial-garden-pepper.jpg

    ගම්මිරිස්‌ වගා කළොත් ලක්‍ෂපතියෙක්‌ වෙන්න පුළුවන්

    කුරුඳුවත්ත - ජගත් ජනප්‍රිය

    අද වන විට අප රජය මගින් සුළු අපනයන භෝග ගොවීන් සඳහා කොපමණ ආධාර උපදෙස්‌ දුන්නත් තම ඉඩම් කැලේට යවා නගරයට පැමිණ ගම්මිරිස්‌ කරාබු එනසාල් ගැනීමට පුරුදුවී සිටිනවා. රැකියා නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. ටිකක්‌ සිතන්න ගම්මිරිස්‌ වැල් 100 ක්‌ වගාකර වසර තුනකින් රුපියල් ලක්‍ෂ 4 ක්‌ ගන්න පුළුවන්. එම නිසා තරුණ තරුණියන් මෙයට උනන්දුවක්‌ දැක්‌වුවොත් කාටවත් අතනොපා ජීවත් වීමට හැකි වෙනවා යෑයි ගඟඉහළ කෝරළේ සුළු අපනයන භෝග ව්‍යාපෘති නිලධාරී ඩී. ජී. මොහොට්‌ටි මහතා පැවැසීය.

    ඒ මහතා එසේ පැවැසුවේ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 31 ගොවි ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්‌ ගඟඉහළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවස්‌ථාවේදීය.

    ගම්මිරිස්‌ වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්‌ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක්‌ වට පළල අඟල් 3 ක්‌ තිබිය යුතුයි. වළවල් අඩි 3 ක්‌ යට හා අඩි 2-1/2 පළල වළක්‌ කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක්‌ කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක්‌ දමන්න. එයට පසු මතුපිට පස්‌ කොම්පෝස්‌ට්‌ කාබනික පොහොර, ඩොලමයිට්‌ දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා.

    අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස්‌ පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක්‌ පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක්‌ ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්‌කරයකට පැළ 680 කි. එමනිසා මෙය හොඳින් තමන්ගේ කියලා කරන කෙනකුට වසර දෙකක්‌ තුනක්‌ යනවිට ලක්‍ෂපතියකු විය හැකිය.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    අක්කර 1කක ප්‍රමාණයකින් විශාල අදයමක් ගන්න&#3546

    අක්කරයක ප්‍රමාණය්ක් හොදට සුද්ද කොට ගස් වල අතු කපල, වැට ගහල තියෙනවා.

    නමුත් ටිකක් ගල් සහිත කදූමුදුනක තම ඉඩම තියෙන්නේ. සෝ මට මේ ඉඩ ප්‍රමාණයෙන් දවස් 45- 60ත් අතර කලයෙදි අඩු බෙහෙත් හා පොහොර යෙදිමකින් උපරිම පලදාවක් ලබාගන්න පුලුවන් වෙන්නේ මොන වගේ බොග වලින්ද ?

    (කොටසේ මැදට වෙන්න ලුනුමින්ද ගහක්, කල ගහක් සහ ගැඩුම ගස් 2කක් තිබෙනවා පහත හරිය පමනක් අතු කපපු)

    ගම්මිරිස් හිටවපන් මචං......
    ගම්මිරිස්‌ වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්‌ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක්‌ වට පළල අඟල් 3 ක්‌ තිබිය යුතුයි. වළවල් අඩි 3 ක්‌ යට හා අඩි 2-1/2 පළල වළක්‌ කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක්‌ කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක්‌ දමන්න. එයට පසු මතුපිට පස්‌ කොම්පෝස්‌ට්‌ කාබනික පොහොර, ඩොලමයිට්‌ දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා.

    අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස්‌ පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක්‌ පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක්‌ ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්‌කරයකට පැළ 680 කි.
    ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අරපිරිමැස්මක් ද කරගත හැකියි. ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීම වඩාත් සුදුසුය. නිසි කළට වේලාවට වගාකරගත හොත් ගම්මිරිස් වගාව ඉතා පහසුය. ගෙවත්තක ගම්මිරිස් පැළ කීපයක් වගා කරගන්නේ කෙසේදැයි ඇතැම් අය තුළ අවබෝධයක් නොවේ. හොඳ සරුවට වැඩුණු ගම්මිරිස් වැළකින් කපාගත් ඉති කීපයක් මැටි බඳුන් වල හෝ පොලිතීන් බෑග් වල සිටුවා සෙවනේ තබා උදේ සවස වතුර දමන්න. හොඳින් මුල් ඇද පැළවු පසු වැඩුණු පැළ ගෙවත්තේ ඉඩ පාඩු ඇති තැන්වල සිටුවා ගන්නට ඔබට පුළුවන්.

    ගම්මිරිස් පඳුරු බෝ කර ගැනීමට සිටුවාගත යුතු ඉති වල විශේෂත්වයක් තිබෙනවාද?
    බිම දිගේ ඇදෙන වැල් මේ සඳහා තෝරා ගන්න එපා. සෘජුව වැඩෙන වැල් වලින් ඉති කපා ගන්න. මෝරා ගිය දඬු වෙනුවට ළපටි ඉති තෝරා කපා ගන්න. ඉති සිටුවා ගැනීමේදී තැලීම් පොඩිවීම් නොවන ආකාරයෙන් ප‍්‍රවේශමෙන් සිටුවා ගන්නට වග බලාගන්න.

    ගම්මිරිස් පැළ සිටුවීමට වළවල් කපාගත යුත්තේ කොහොමද?
    මේ සඳහා අඩි 2 * 2 වළවල් කපා දිරාගිය කොළ රොඬු වලින් එය පුරවා කළුපස් එක් කොට පැළය ඉන්දවීම සුදුසුම ක‍්‍රමය වුවද වැසි සහිත වකවානුවලදී බුරුල් පස් සහිත බිමේ ගල් ඉන්නකින් කොටාගත් කුඩා වලක ගම්මිරිස් පැළයක් ඉන්දවීමෙන් වුවද හොඳ ප‍්‍රතිඵල ඔබට ලබාගත හැකියි. මේවා කුඩා කාලයේදී අතු වියළෙන්නට බිදෙන්නට නොදී හොඳින් ආරක්‍ෂා කරගත යුතුය. ගෙවත්තේ සිටුවීමට සුදුසු ගම්මිරිස් පැළ ඔබට කෘෂි වෙළෙඳ ආයතනයකින් හෝ පැළ තවානකින් වූව ද මිල දී ගන්නට පුළුවන. ඇතැම් විට ගම්මිරිස් වගා කිරීම පිළිබඳ යමෙකුගෙන් ඔබ උපදෙස් විමසීමේදී මෙය ඉතා අපහසු කරදරකාරී කාර්යයක් ලෙසින් කරුණු දැක්වීමට හැකියි. නිසි කළට වේලාවට වගාකිරීමෙන් ඔබට ගැටලුකාරී තත්ත්වයක් මතු වන්නේ නෑ. මේ නිසාම ගෙවත්තේ ගම්මිරිස් පැළ කීපයක් හෝ සිටුවා ගැනීම හරිම ලෙහෙසියි. පහසුයි.

    ගම්මිරිස් ඵළදාව නෙළා ගැනීම මෙන්ම වියළා ගැනීම ද ඒතරම් අපහසු කාර්යයක් නොවේ. නිසිලෙස කප්පාදු කොට ගම්මිරිස් පඳුරු වල ඵළදාව නෙලා ගැනීම වඩාත් පහසුයි. ගසක් දිගේ හෝ කණුවක් ආධාරයක් කොටගත් ගම්මිරිස් වැළක පළදාව නෙලාගන්නට ඉනිමගක ආධාරය ලබාගත යුතු වෙයි. වැළෙන් නෙලාගත් ගම්මිරිස් බිමට දමනවා වෙනුවට ඉනේ බැදගත් කුඩා මල්ලකට එකතු කළ යුතුයි. එවිට ගම්මිරිස් ඇට වෙන් වී බිමට වැටීමෙන් වළක්වා ගත හැකියි. නෙලාගත් ගම්මිරිස් අස්වැන්න එකවරම තද අමුවේ වේළීම කළයුතු නැත. ඒවා දින කිහිපයක් සෙවණ සහිත මුල්ලක තබා පසුව උතුරන වතුරේ විනාඩි කිපයක් පොඟවා ගෙන අව්වේ වියළාගත යුතුයි. හොඳින් වියළාගත් ගම්මිරිස් ඇට ටික කාලයක් යනතුරුම භාජනයක දමා භාජනයේ කට නොවසා තබන්න. වියළි ගම් මිරිස් ඇට පුස් කෑමෙන් වළක්වා ගන්නට එමගින් හැකි වේ.
    ඔබගේ ගෙවත්තේ ගම්මිරිස් පඳුරු 10 ක් වත් වවාගන්නට හැකියාවක් තිබේ නම් ගෙදර ප‍්‍රයෝජනයට ගෙන යම් ප‍්‍රමාණයක් ගම්මිරිස් අලෙවි කර ගන්නට ද අස්වැන්න ලබාගන්නට පුළුවන.
    ගම්මිරිස්‌ වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්‌ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක්‌ වට පළල අඟල් 3 ක්‌ තිබිය යුතුයි. වළවල් අඩි 3 ක්‌ යට හා අඩි 2-1/2 පළල වළක්‌ කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක්‌ කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක්‌ දමන්න. එයට පසු මතුපිට පස්‌ කොම්පෝස්‌ට්‌ කාබනික පොහොර, ඩොලමයිට්‌ දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා.
    අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස්‌ පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක්‌ පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක්‌ ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්‌කරයකට පැළ 680 කි. එමනිසා මෙය හොඳින් තමන්ගේ කියලා කරන කෙනකුට වසර දෙකක්‌ තුනක්‌ යනවිට ලක්‍ෂපතියකු විය හැකිය.
    ගම්මිරිස් වගාවේ වැදගත්ම කොටස දණහිස,උකුළ,උරහිස,
    ගම්මිරිස් වගාවක් සදහා කුමන ප්‍රබේදයක හෝ පැලයක් සිටවූ පමණින් එහි වැඩිම අපට වාසිදායක අයුරුන් සිදුවෙවියයි සිතන්නට අපහසුවේ.විශේෂයෙන්ම ගම්මිරිස් පදුර එහි මුල සිටම පාර්ශවික අතු(ඵලදාව දරණ අතු) වලින් පිරී පැවතුනහොත් එහි අපට වාසි දායක අයුරින් විශාල ඵලදාවකට යා හැකිවන අතරම එහි වර්දනයද නඩත්තුවද අපට ඉතාමත්ම පහසුවේ.මෙහිදී අප විසින් ගම්මිරිස් වගාව සදහා යොදනු ලැබූ පැල මුදුන්රිකිලි(අග්‍රස්ථ අංකුර)මගින් සකසනු ලැබූ පැල වී නම් පදුරේ මුල සිටම හොදින් පාර්ශවික අතු වර්දනයක් සිදුවන අතර එමගින් ගම්මිරිස් පදුරේ මුලසිටම ඉතා හිදින් පාර්ශවික අතු පිරී පැවතීම නිසා නිසකවම් එම ගම්මිරිස් පදුර සාර්ථක වනු ඇත.
    එසේ නොවුව හොත් අපවිසින් ගම්මිරිස් වැලේ කප්පාදුව නිසිපරිදි සිදුකිරීම මගින් අපට පදුරේ වර්දනය සාර්ථක අයුරින් පවත්වාගෙන යාමට හැකිවේ.මෙහිදී අප සරල ක්‍රමයකට හුරුවුවහොත් එය අපටඉතාම පහසුක් වනුඇත.දණහිසඋකුළ උරහිස ගම්මිරිස් පදුරු කප්පාදුවේ අපදන්නා සරලම සාර්ථකම ක්‍රමවේදයකි.මෙහිදී ගම්මිරිස් පදුරෙහි වර්දනය වගාකරුගේ දණහිසට අගල් හයක් ඉහලට වර්දනය වී ඇති අවස්ථාවේදී එය දණහිස මට්ටමින් වැලෙහි පුරුක් දෙකක් අතරින් මුල්ම කප්පාදුව සිදුකල යුත්වේ.ඉන්අනතුරුව එහිදී ඇතිවන අමතර රිකිලි ප්‍රමාණයද ප්‍රදාන වැලද වගාකරුගේ උකුළ මට්ටමට වඩා අගල් හයක් වර්දනය වනවිට නැවත දෙවැනි කප්පාදුව ලෙස එය වගකරුගේ උකුළ මට්ටමින් කප්පාදු කල යුතුය.එමගින්දඇතිවනඅමතර රිකිලි සහ ප්‍රදානවැලේ වර්දනයද නැවත වගා කරුගේ උරහිස මට්ටමට වඩා අගල් හයක් පමණ ඉහලට එසවෙනවිට නැවත තුන්වෙනි කප්පාදුව ලෙස එය වගාකරුගේ උරහිස මට්ටමින් කප්පාදු කලයුතු වේ.මෙයඉතාමත් සරල ක්‍රමයක් වන අතරම මෙමගින් අපට මුලසිටම හොදින් පාර්ශවික අතුවලින් ග්‍රහණ වූ සාර්ථක ගම්මිරිස් පදුරක් සකසා ගත හැකිවන අතරම තවද එමහින් හොද වැඩි ඵලදාවක් කරා ලගාවිමටද හැකිවේ.

    මචෝ අක්කරයක ගම්මිරිස් වැව්වයි කියන්නේ ඉතිං ....... කැමති නම් try කරපන් මචෝ හරියට කරොත්සුපිරි ආදායමක් ගන්න පුලුවන්...

    Source

    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    Mama oyawa discourage karanawa nemei eth onama business ekakata invest karanna issalla eken ganna puluwan income eka gena denagena inna one netnam invest eka aparade wenawa. Mama gawa 11 archer coconut land ekak tiyanawa dompe , den pol gas wala wayasa awurudu 20 witara wenawa. Mama hoyala denagena tiyana widiyata mage idama hoda sarawathwa weduna idamak hema awuruddema june pohora 3 ton danawa.

    ypFD8cy.jpg

    xCZc2ld.jpg

    mama mage satistic thamai udin dala tiyenne, mama land eka maintain karanne mee harak set ekak dala , eken gas walata pohorath wetenawa, netnam minissu dala suddda karanna one , den minissu hoyanna amarui anika weda gannath leshi nehe, waththa balaganna dala inna man ta mama masayakata 15000 denawa , awuruddakata serayak pora walata 120000 witara yanawa , thawa amathara wiyadam okkama erunama akkara 11nma masayakata 60000 witara labayak tiyanawa. onna okai etta tattwe , pol watten mama ganna labaya podi.. eth indirect advantage tiyanawa, pol wattedi ethi wena manasika suwaya. Itng wedi wistara onenam mata pm karanna ,
     
    Last edited:
    • Like
    Reactions: kalujanaka

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10

    Machan pol witarada tiyenne.Atauru boga neddda. Aturu boga Demmott Mita Wada adayamak ganna berida
     
    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    Machan pol witarada tiyenne.Atauru boga neddda. Aturu boga Demmott Mita Wada adayamak ganna berida

    hoda adahasak. ow etta athuru boga walin meta wada hoyanna puluwan. udaharanyak widiyata oya watte pela podi kale mama manchokka demma , eka akkarayakata wiyadama 10000 giya mama masa dahayen manchokka 45000kg gelewwa ethakota kg ekak 7.5rs gane wikke , den ewidiyata manchokka demmanam 30laks witara hoyaganna tibba eka awuruddakata.den kg ekak gannawa 60-70 atara. Hebei ethakota loku kepa weemak yodanna one , ethakota kele sudda wenna kiyala harak danna behe, ethakota thaman minissu dala sudda karaganna one.
     
    Thanks for the detailed info machan

    E kiyanne pol akkarekata labenne sochchamai :no:
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    machanzla mamath pol idamak hoyanawa ganna 15 million witara honda idamak .. danna kawru hari innawada ? akkara 10 k hari ita wedi unath kamak na .. pol 7000 k dawas 45 ta kedena ekak hoyanne mokada loan eka gewagannat ona nisa .. danna aya innawada ?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔව් ගම්මිරිස් අතුරු බෝගයක් විදිහට දාන්න පුළුවන්. ගම්මිරිස් වලින් ඉතා ඉහල ආදායමක් ලබාගන්නත් පුළුවන්.අවුරුද්දකට දෙසරයක් ගම්මිරිස් අස්වැන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක වැලකින් 1KG වලට වඩා ගන්න පුළුවන් නිවැරදිව පෝර යොදලා නඩත්තු කරනවානම්. මීට අමතරව ඉගුරු,අන්නාසි,තේ වාගේ වගාවලුත් කරන්න පුළුවන්.
     
    MANUKB2001

    Active member
  • අනේ මන්ද බන්ලා පොල් ඉඩම් කෙස් එක ඕක ළඟ ඉඳගෙන කරනවානම් හොඳයි නැත්නම් හොරුන්ට හොඳයි පොඩිකාලේ ඉඳල පොල් එක්ක නටල පළපුරුද්දෙන් කියන්නේ ,වත්තේ මුරකාරයා ගොඩක් වෙලාවට හොරකනවා ,පොල් කඩපුවහම පොල් හංගනවා:no: ,පොල් කඩන මනුස්සයෝ (කෙකි):angry: වලු 4 ක් තිබ්බොත් 1ක් හෝ 2ක් කඩන්නේ ,ඉතුරු ඒවා වැටිලා යනවා එක්කෝ රට්ටු කනවා නැත්නම් මුරකාරයා කනවා ,අපේ වත්තේ හිටපු මුරකාරයට වාහන 3ක් තිබ්බ:angry::angry: .ඉඩම් ගන්නවනම් ගෙවල් ලඟින් ගනිල්ලා දවස ගානේ යන්ඩ පුළුවන් දුරින් .

    අන්නාසි දාන්ඩ පුළුවන් ,කෙසෙල්, තේක්ක , බලාගන්ඩ කට්ටිය ඉන්නවනම් මිරිස්,බතල ඕවත් හොඳා