පොල් විකුණන්නෑ
පොල් පාලන මිලට වඩා දෙන තැන් අල්ලන්න එනව
පොල් ලොරියෙන් බාන්නෙත් පාලන මිලට වැඩියෙන්ලු
කඩකාරයො ලොරියෙන් සල්ලි දීල අරං අතින් පාඩු විඳගෙන පොල් දෙන්න බෑ කියල දැන් පොල් ගන්නෑ
කලිං ආණ්ඩුව කාලෙ හාල් වලටත් ඕකම වුනා
එයාල අපිට බලු කෑම කැව්ව
මෙයාල එක්ක අපිට තේකොල තමා කන්න වෙන්නෙ