පොල් 2000ක් විතර ගන්න ඕනේ ලෙලි පිටින්.

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    පොල් 2000ක් විතර ගන්න ඕනේ ලෙලි පිටින්.


    කිරියේ ඉන්න පොල් වතු තියෙන අය පොඩ්ඩක් කියනවද.මට පොල් 2000ක් විතර ගන්න ඕනේ ලොකූ හදිස්සියකට.ඉක්මනට ගන්න ඕනේ(
    ලෙලි පිටින්).pm දැම්මත් කමක් නෑ.


    product-500x500.jpeg



    බම්ප් එකක්වත් දාගෙන යන්න.:)
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    why dont you try a classified site ?


    මට වත්තකින් ගන්න ඕනේ මචන්.ඇඩ් සයිට්වල උන් ගානක් තියාගෙනනේ බන් අපිට දෙන්නේ.