පොල්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,974
    1,112
    113
    හැමොම මේ දවස් වල එලවලු නෙ වවන්නෙ, ඒත් එක්කම කරන්න තියන දෙයක් තමා ගෙදර තියන පොල් ගස් කිහිපයට සාත්තු කරන එක. රසායනික පොහොර දමන්න අකමැතිනම් මඩ ලුණු, ඩොලමයිට් වගේ දෙවල් දාන්න පුලුවන්.(මේ දවස් වල පොහොර කඩවල් වල තියනවා). පහලින් තියෙන්නෙ අපේ රටේ පොල් නිශ්පාදනය, එකම ගානට තියෙන්නෙ අවුරුදු ගානක්ම වැඩි වෙලාම නෑ වගේ.

     
    Last edited:

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    පුලුවන් හැමෝම පොල් හදන්න ඕනි ගෙදර.. පොල් ගස් කීපයක් තියන්ව කියන්නෙ සෑහෙන්න ගානක් ඉතුරු කර ගන්න පුලුවන්.. පොල් ගෙඩියක් හෙන ගනන්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොල් ගහට දෙන්න පුලුවන් සුපිරිම පෝර එක තමයි ගහෙන් වැටෙන පිලි හනසු ඔයන පොල් ලෙලි සේරම ගහවටේට පෝර වෙන්න දාන එක...ඩොලමයිටුත් ගහන්න ඕනමයි...
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,974
    1,112
    113
    පොල් ගහට දෙන්න පුලුවන් සුපිරිම පෝර එක තමයි ගහෙන් වැටෙන පිලි හනසු ඔයන පොල් ලෙලි සේරම ගහවටේට පෝර වෙන්න දාන එක...ඩොලමයිටුත් ගහන්න ඕනමයි...

    :yes::yes: