පොල්_කකුළුවා දැක තිබේද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පොල්_කකුළුවා දැක තිබේද?

    Coconut crabs are the largest crabs and can grow up to one meter in length form leg to leg and up to 4.1kg in weight. They known for its ability to crack coconuts with its strong pincers in order to eat the contents.

    22406359_764997890291606_6989818308779513921_n.jpg

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර බල්ලත් එක්ක ඉන්න උන් edit නෙමේද බං ? :shocked: යකෝ උන්ගෙ සයිස් එක :sorry: මුන්ට වේගෙන් පන්නං එන්න එහෙම බෑ නේ බං ? :sorry:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඒකත් මරු ඌටම කියලා පොල් ගෙඩියකුත් කඩලා ලෙලි ගස්සවගෙන ඌව හොදි හදන් කන්න පුලුවන්.

    බයි වන් ගෙට් වන් ෆ්රී:rofl:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඒකත් මරු ඌටම කියලා පොල් ගෙඩියකුත් කඩලා ලෙලි ගස්සවගෙන ඌව හොදි හදන් කන්න පුලුවන්.

    බයි වන් ගෙට් වන් ෆ්රී:rofl:

    :D:rofl:;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Christmas-Island-tourist-catches-massive-coconut-crab.jpg

    ලංකාවෙත් ඉන්නවා මචන්
    වෙන්නප්පුවේ ඕකුන් අල්ලලා, ගල් අස්සෙ හිර කරලා වටේට ගින්දර දානවා
    උන් ඒක අස්සෙ පණ පිටින් පිච්චිලා මැරෙනව....
    ඊට පස්සෙ පොඩි ගලකින් තට්ටු කරලා බිඳලා මස් අරන් කන්න තියෙන්නෙ
    ලුණු ටිකක් ඉහලා...... පොල් කෑලි ටිකක් උලුප්පලා ගත්තම පට්ටම රසයි
    ඕකුන් මරළා පිච්චුවොත් මස් අළු පාට වෙලා තිත්ත රසක් එනවලු

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Christmas-Island-tourist-catches-massive-coconut-crab.jpg

    ලංකාවෙත් ඉන්නවා මචන්
    වෙන්නප්පුවේ ඕකුන් අල්ලලා, ගල් අස්සෙ හිර කරලා වටේට ගින්දර දානවා
    උන් ඒක අස්සෙ පණ පිටින් පිච්චිලා මැරෙනව....
    ඊට පස්සෙ පොඩි ගලකින් තට්ටු කරලා බිඳලා මස් අරන් කන්න තියෙන්නෙ
    ලුණු ටිකක් ඉහලා...... පොල් කෑලි ටිකක් උලුප්පලා ගත්තම පට්ටම රසයි
    ඕකුන් මරළා පිච්චුවොත් මස් අළු පාට වෙලා තිත්ත රසක් එනවලු

    Oya wage un thamagini ganna wahana, building asse hira wela marenne. Ehema nattam ISIS kaarayo pana pitin puchchanne.
     
    • Like
    Reactions: siri_ayya