පොල් ගහක් උඩදි සෙට් උනොත් එහෙම ගහේ ඉන්න එකා ගහෙන වැටිලා මැරෙණවා.

ඌ ගහ උඩ ඉදල, නැග්ග මිනිහට හේ බ්රොව් වට්ස් අප් කියයි අරූ බයවෙලා දබස් ගාල ඇදන් වැටෙයි ගහෙන්...


Hena paw wada neh bn.. Marala thambana eka wenayi.. But panapitin thambanawa kiynne kohoma wedanawak ath daPitaratawala okunwa kanawa bn
Appiriyawe baa dakinakota,

Me wage robot gadget ekk nadda danna pol kadanna ehema.. Remote control krnna puluwn ehema gadget ekk thibba nm mare maru..ඒකත් මරු ඌටම කියලා පොල් ගෙඩියකුත් කඩලා ලෙලි ගස්සවගෙන ඌව හොදි හදන් කන්න පුලුවන්.
බයි වන් ගෙට් වන් ෆ්රී![]()