පොල්_ගන්නවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

images.jpg


උබලගේ පොල් වතු තියන උන් ඉන්නවනම් කියපල්ල. අපි පොල් ගන්නවා. ලොකු ප්‍රමාණයේ ගෙඩියක් රුපියල් 25 කටත් මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක් රුපියල් 15 ත් මිලට ගනු ලැබේ.

තොග වශයෙන් අවශ්‍යයි.
 

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Mey dawas wala nam machan pol gediyak 35ta wada yanwa :yes:
    Oya ganata nam ganna amaru wei :dull:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹ හොයන්නේ පොල් ද නැත්තං දෙහි ගෙඩි වගේ වෙන මෙනහ හරිද .. නැත්තං උඹ තාම 21 වන ශතවර්ෂයට ඇවිත් නෑ..