පොල්_ලෙල්ල

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා කිවුවේ උදාහරනෙකට බන් ....නැතුව මිනිස්සුන්ට අගවුරව කරන්න නෙමේ ...

    කන්න ඕනි වෙනකොට කබරගොයා තලගොයා කරගන්න එපා

    ඒ කතාවෙන් කිවුවේ මිනිස්සු චන්දෙ දුන්නේ ගමේ ඉල්ලපු එවුන්ට නෙමේ මහින්ද රාජපක්ෂ කියන නමට කියන එක
    ඔය කොයි කොයි අඩන එව්න්ගේ පක්ෂවලිනුත් පොල්ලෙලි වගේ එවුන් තමයි දාලා තිබුනේ ..

    අඩන්නේ නැතුව පරාජය බාරගන්න පුරුදු වෙයල්ල්ලා ....:angry::angry:
    oka godak denek therun ganne ne bn :angry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වැඩක් නෑ බන් කියලා අපේ මෝඩ හුකන්නලාට.
    මොකකට දුන්නත් , තමන්ගේ ප්‍රදේශයේ වැඩක් කරගන්න පුලුවන් මිනිහෙක්ට ඡන්දේ දෙන්නේ නැතුව පොහොට්ටුවකට දීලා , පස්සේ අහනවා මචන් පොහොට්ටුවෙන් අපේ පැත්තේ කවුද බන් ඉල්ලුවේ කියලා.

    :rofl::rofl:

    වැඩක් කරන , වැඩක් කරගන්න පුලුවන්නම් කෙනෙක් ඉන්නවානම් ජේ . වී . පී එකෙක් උනත් කමක් නෑ ඌට දීපන් , නොදන්න පකෙක්ට දෙන්නේ නැතුව.

    තව ටිකකින් රිදෙන සෙට් එක ඇවිත් දේශනා කරලා යාවි අරකයි , මේකයි කියලා.

    අනේ හුකේ ඉතින්.

    මොකෙක් ආවත් අපි හම්බ කරොත් , අපි කයි.
    එච්චරයි.

    කැපුවත් කොළ UNP කාරයෙකුගේ අදෝනාව:baffled::baffled::baffled:

    giphy.gif
     
    5KG

    Member
    Feb 17, 2018
    3
    2
    0
    අපේ රනිල් අප්පච්චි ගමට දැම්මේ ස්ටාර්ලා ඔයාලා දැක්කේ නැද්ද මෙයා ටිවි එකෙ ඇඩ් දැම්මා ඉයා හලෝ..උගත් බුද්ධිමත් නම් යුඇන්පි තමයි බ්‍රෝ.පෙනවානේ අපේ උප නායක රවි සර් හරි උගතා.අයෙ රන්ජන් සර් හරි උගතා.එතකොට තෙවරප්පෙරුම ආයෙ නියම උගතා..අනික් පක්ශ මොනවාදා..අපි හිරිකොතෙ යනකොට පොල් මුඩ්ඩක් ගහන් යන්නේ පු* ආරක්ශාවට අනිල් තුමා අපට සලකනවනෙ ඉනිසා…
     
    • Like
    Reactions: YelaWolf

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    බලනකොට කිරියෙ ඉන්නෙ බයියොයි, ටොයියොයි, ජෙප්පොයි විතරමනේ.. මොලේ තියන එකෙක් වත් නෑනේ..
    අපරාදේ අපේ රටේ උන්ට අබ ඇටයක් තරම් වත් මොලෙයක් තිබ්බ නම්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බලනකොට කිරියෙ ඉන්නෙ බයියොයි, ටොයියොයි, ජෙප්පොයි විතරමනේ.. මොලේ තියන එකෙක් වත් නෑනේ..
    අපරාදේ අපේ රටේ උන්ට අබ ඇටයක් තරම් වත් මොලෙයක් තිබ්බ නම්

    26.gif
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා කිවුවේ උදාහරනෙකට බන් ....නැතුව මිනිස්සුන්ට අගවුරව කරන්න නෙමේ ...

    කන්න ඕනි වෙනකොට කබරගොයා තලගොයා කරගන්න එපා

    ඒ කතාවෙන් කිවුවේ මිනිස්සු චන්දෙ දුන්නේ ගමේ ඉල්ලපු එවුන්ට නෙමේ මහින්ද රාජපක්ෂ කියන නමට කියන එක
    ඔය කොයි කොයි අඩන එව්න්ගේ පක්ෂවලිනුත් පොල්ලෙලි වගේ එවුන් තමයි දාලා තිබුනේ ..

    අඩන්නේ නැතුව පරාජය බාරගන්න පුරුදු වෙයල්ල්ලා ....:angry::angry:
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes: