පොලිටනල් එකේ සැලඩ්කියුකම්බර් වවන රේණුකා

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පොලිටනල් එකේ සැලඩ්කියුකම්බර් වවන රේණුකා

    මචන් මේ ඉන්නේ රේනුකා දමයන්ති මහත්මිය දැනට පදිංචි වෙලා ඉන්නේ බෙලිඅත්තේ සිටිනාමලුව කියන ගමේ. ගොවිතැනත් එක්ක ඔට්ටු වෙන ඇයට ආරක්ෂිත ගෘහ තුල වගාව ගැන දැනගන්න ලැබෙනවා. ඇය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ආරක්ෂිත ගෘහයක් හදා ගන්නවා. මුලින්ම කරවිල වගා කරලා හොඳ ආදායමක් ලබා ගන්න ඇයගේ ඊලගට අභියෝගය සැලඩ් කියුකම්බර් වගාව. දැන් වැඩේ පටන් අරන් තියෙන්නේ.පහු ගිය දවසේ මටත් ඔය තැනට යන්න උනා. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් කලා:love::love::love:

     
    Last edited:
    • Like
    Reactions: youtube

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    v5x6dym.jpg
     
    • Like
    Reactions: fairleen

    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    ඇන්ට පිපිඥ්ඥා වලින් හොදට වැඩ ගන්නව වගේ ... :baffled::P:yes:ගුඩ් වර්ක් එනිවේ ...
     
    Last edited:
    • Like
    Reactions: fairleen