මගේ යාළුවෙක් අක්කර දෙකක් ගෝවා වවන්න ගත්තා
ගෝවා අස්වැන්න එනවලු මාස 4න්
ශුද්ද ලාබෙ ගන්න පුළුවන්ලු ලක්ෂ 10ක්
මම මේ කල්පනා කරේ අක්කර දෙකකට ඔහොම ලාබ ගන්න පුලුවන්නම් ගොවියෝ කෝටිපතියෝ නේ

මම හිතන්නෙ ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව, කියද්දි එහෙමයි කරද්දි මෙහෙමයි කියල කතාවකුත් තියෙනවනෙ..