පොලිටිකල්_ගොසිප්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පොලිටිකල්_ගොසිප්

ඩේලි මිරර් එකේ හොද පොලිටිකල් ගොසිප් කොලම් එකක් යනවා. සමහර වෙලාවට කියල තියන විදිහ අනුව පුද්ගලයින් තේරුම් ගන්න බැරි උනත්, ආන්ඩුවේ ඇතුලාන්තයේ තියන අර්බුධ මේකෙන් විස්තර කෙරෙනවා. :yes:

http://www.dailymirror.lk/gossip

සමහර වෙලාවට ඒ සිද්දියට අදලව ඉන්න පුද්ගලයින් අඩුන ගන්න පුලුවන් වෙනවා දාල තියන කාටූන් රූප වලින්.
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනේ ඉතිං අපිට ඕව තේරෙන්නෑ දිවයිනේ වගේ ගියොත් කියෝනව ඒ ගන්නෙත් ඉරිදට විතරයි ඒ ගන්නෙත් ලංකාවෙ බුද්ධිමත් ජනතාව වැඩියෙන්ම කියවන පුවත්පත කියල ගහල තියෙන හින්ද ගත්තෙ නැත්තං අහල පහල උන් හිතයි අපි දිවයින ගන්නෙවත් නැති මෝඩයො කියල :(
මොනාලුද දැන් තියෙන අර්බුධ ? :shocked:
bump
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :lol::lol::lol::lol: අනේ හපොයි

    අපි ලංකාදීප ගන්නේ එතකොට අපි බුද්ධිමත් නැද්ද
    :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol::lol: අනේ හපොයි

    අපි ලංකාදීප ගන්නේ එතකොට අපි බුද්ධිමත් නැද්ද
    :(

    නෑ ලංකාදීපෙ එහෙම ගහල නෑ ඒ කියන්නෙ මෝඩයො තමා :( සතියට එක දවසක්වත් දිවයින ගනිං අපිත් සඳුදට ගන්නෙ ලංකාදීපෙ ඉරිදට දිවයින ගන්නව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ලංකාදීපෙ එහෙම ගහල නෑ ඒ කියන්නෙ මෝඩයො තමා :( සතියට එක දවසක්වත් දිවයින ගනිං අපිත් සඳුදට ගන්නෙ ලංකාදීපෙ ඉරිදට දිවයින ගන්නව :yes:
    පත්තරකාරය යද්දී "අයියා දිවයින තියෙනවදෝ" කියල කෑ ගහල ලඟට ගිහින් ෂේප් එකේ ලංකාදීපේ ගන්න ඕනේ මීට පස්සේ :yes: අහල පහල හැමෝම අපේ බුද්ධිමත්කම ගැන දැනගනීවි :D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පත්තරකාරය යද්දී "අයියා දිවයින තියෙනවදෝ" කියල කෑ ගහල ලඟට ගිහින් ෂේප් එකේ ලංකාදීපේ ගන්න ඕනේ මීට පස්සේ :yes: අහල පහල හැමෝම අපේ බුද්ධිමත්කම ගැන දැනගනීවි :D
    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පත්තරකාරය යද්දී "අයියා දිවයින තියෙනවදෝ" කියල කෑ ගහල ලඟට ගිහින් ෂේප් එකේ ලංකාදීපේ ගන්න ඕනේ මීට පස්සේ :yes: අහල පහල හැමෝම අපේ බුද්ධිමත්කම ගැන දැනගනීවි :D

    ඔව් ගන්න බැරි නම් එහෙමවත් කරපං නැත්තං මිනිස්සු මූනට නොකිව්වට නැති තැන කියනව අරුං මහ මෝඩයො දිවයිනවත් ගන්නැති උන් කියල :sorry: :yes: