උඹ හරියට අහලා නෑ. ඌ කිව්වේ ඒකයි මේකයි එකයි කියලා හිතලා සරලව ගන්න එපා කියන එක. ඈහෑට පේන ත්රස්තවාදියයි, වේගෙන් පෑතිරෙන වයිරස් එකයි එක විදිහට සලකන්න එපා කියන එක. ඌ හොද දේවල් ගොඩක් කිව්වා. මේ වෙලාවේ පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව වෑඩ කරන්න වෙනවා. යු ඈන් පී එවුන්ගේ කෙසේ වෙතත් ජෙප්පන්ගේ සහයෝගය මේකට ගන්න පුලුවන්.