පොලියට කෙලියා...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,747
    113
    Mother Earth
    AlanBro, මම ලක්ෂ 10ක් FD එකක් දැම්මොත් මට මාසිකව ඒ පොළිය අතට ගන්න පුළුවන්ද ? එහෙම පුළුවන්නම් ලක්ෂ 10ට පොළිය මාසෙට කීයක් වගේ වැටෙයිද ? :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම වෙන්න ඕනේ නේද? රනිල් කියලා තිබ්බා නේ මේ මාසේ අග 10% වලට ගේනවා කියලා
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    AlanBro, මම ලක්ෂ 10ක් FD එකක් දැම්මොත් මට මාසිකව ඒ පොළිය අතට ගන්න පුළුවන්ද ? එහෙම පුළුවන්නම් ලක්ෂ 10ට පොළිය මාසෙට කීයක් වගේ වැටෙයිද ? :)

    පුලුවන් බ්‍රෝ.
    දැන් ඒකත් අඩුවෙලා.
    අවු 1 ට දැම්මොතින් පොලිය 9.33% මාසිකව
    අවු 2 - 5 වෙනකං 9% පොලි

    අවු 1 ට ලක්ෂ 10කට මාසික පොලි
    1000,000 / 100 x 9.33 / 12 = ⁣බදු රහිත මාසික පොලිය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,675
    113
    සේදවත්ත
    ලොකෙම ෆයිනැසියල් ක්‍රයිසිස් තව ටිකයි මුන්ට අච්චු ගහල ආතල් ගන්න පුලුවන් උපරිම අවුරුදු 3-5 අතර ගොඩක් රටවල් අර්බුදයකට යනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොකෙම ෆයිනැසියල් ක්‍රයිසිස් තව ටිකයි මුන්ට අච්චු ගහල ආතල් ගන්න පුලුවන් උපරිම අවුරුදු 3-5 අතර ගොඩක් රටවල් අර්බුදයකට යනවා

    තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,747
    113
    Mother Earth
    ලොකෙම ෆයිනැසියල් ක්‍රයිසිස් තව ටිකයි මුන්ට අච්චු ගහල ආතල් ගන්න පුලුවන් උපරිම අවුරුදු 3-5 අතර ගොඩක් රටවල් අර්බුදයකට යනවා

    ප්‍රවීණ සුපවේදී, නීතීඥ්ඥ, මුළු දිවයිනටම සාම විනිසුරු, ආර්ථික විසෙසඥ, ගෘහ නිර්මාණශිල්පී, වෛද්‍යාචාර්‍ය දොන් ගෑස්කෑන් මහතා පුක නොදී කාර්යාලයට වාර්ථා කරන්න..
    1008754.jpg
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ප්‍රවීණ සුපවේදී, නීතීඥ්ඥ, මුළු දිවයිනටම සාම විනිසුරු, ආර්ථික විසෙසඥ, වෛද්‍යාචාර්‍ය දොන් ගෑස්කෑන් මහතා පුක නොදී කාර්යාලයට වාර්ථා කරන්න..
    1008754.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රවීණ සුපවේදී, නීතීඥ්ඥ, මුළු දිවයිනටම සාම විනිසුරු, ආර්ථික විසෙසඥ, ගෘහ නිර්මාණශිල්පී, වෛද්‍යාචාර්‍ය දොන් ගෑස්කෑන් මහතා පුක නොදී කාර්යාලයට වාර්ථා කරන්න..
    1008754.jpg

    :eek::baffled::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    AlanBro, මම ලක්ෂ 10ක් FD එකක් දැම්මොත් මට මාසිකව ඒ පොළිය අතට ගන්න පුළුවන්ද ? එහෙම පුළුවන්නම් ලක්ෂ 10ට පොළිය මාසෙට කීයක් වගේ වැටෙයිද ? :)

    ඉඩමක් අරන් resell krpn banku wala fd danna epa
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ප්‍රවීණ සුපවේදී, නීතීඥ්ඥ, මුළු දිවයිනටම සාම විනිසුරු, ආර්ථික විසෙසඥ, ගෘහ නිර්මාණශිල්පී, වෛද්‍යාචාර්‍ය දොන් ගෑස්කෑන් මහතා පුක නොදී කාර්යාලයට වාර්ථා කරන්න..
    1008754.jpg
    :rolleyes::lol: