පොලියට මුදල්

lakmalrb

Member
Nov 28, 2012
7
0
1
මටත් හිතෙනවා බන් පොලියට (වැඩි ගානක් නෙවෙයි 5%-10%) මුදල් දෙන්න.
කරන කවුරු හරි ඉන්නවා නම් උපදෙස් ටිකක් දියන්නකෝ.

සැල:ගිනි පොලි කරුවෙකු නොවේ.
මුදල් ලබාදෙන්න හා ගැනුම් කරු අතර අත්සන් කරන ගිවිසුමක් තියනව නම් දෙන්න.
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොලියට දෙනව නම් ඇපයක් තියාගෙන දෙන්න..
    සල්ලි ගද්දි කියන කතා නෙමෙයි ඉල්ලද්දි කියන්නේ..
    චෙක් නම් ඇපේට ගන්න එපා.. වැඩක් නැහැ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    yaluwonta denna epa
    hitha wath kam matha denna epa
    danna ewunta karanawa kiyanna epa


    ganna apu ekata karunawen katha karanna epa
    ganna ekata therenna oni welawata dunne nathnam waha kanna wenne kiyala


    hama deyakma video karaganna
    HD CCTV With Voice Recording Camera Ekak Use Karanna
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලීගල් විදියට micro credit company එකක් දාගෙන කරනවා . එක තමා හොදම විදිය. ඒවිදියට කරපන් . උබේ capital එක අනුව income එක වෙනස් වෙනවා.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ලීගල් විදියට micro credit company එකක් දාගෙන කරනවා . එක තමා හොදම විදිය. ඒවිදියට කරපන් . උබේ capital එක අනුව income එක වෙනස් වෙනවා.

    meh dawas wala government eken case neda Micro finance walata :dull:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    උඹ තගෙක් නම් මිස ඕවා කරන්න බෑ. කනෙන් රිංගන්නෙ මිනිස්සු
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    ලීගල් විදියට micro credit company එකක් දාගෙන කරනවා . එක තමා හොදම විදිය. ඒවිදියට කරපන් . උබේ capital එක අනුව income එක වෙනස් වෙනවා.

    Uba me wade karanawada? e gana th post ekak damma nam hodai neda?
     
    Jun 22, 2018
    183
    30
    0
    මට ලක්ෂ 15ක් විතර ගන්න ඕනෙනම් මම මොනවා හරි ඇපේට තියන්න ඕනෙද?