පොලිස්කාරයාට මාට්ටු නොවී මිනිය කරන්න විදිහක් තිබ්බේ නැද්ද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මේව තියෙන්නෙ ඉතින් film වල තමයි. පිටින් එකෙක් ආවම හොයල බලනවා මේ මොකෙක්ද කියල
    පාර්ලිමේන්තුට එන එකාව නොහොයන ලංකාවේ මේවා මොනාද බන්. ඒකට තමා කලාත්මකව ඩිස්ගයිස් එක කරන්න ඕනේ. ලංකාවේ හොර වෙද්දු කීයක් ඉන්නවද බෙහෙත් දෙන . ලංකාවේ හරි සරලයි ඕක කරන එක මොලේ තියෙන්න ඕනේ.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මිනිය ඔතනම තියනවා . ඉක්මනින් එතනින් පිටත් වෙනවා හද්ද පිටිසර ගමකට . ඉස්සලම කොන්ඩ රැවුල් කපල වෙනම ලයින් එකක් ගහනවා . අයිඩී කාඩ් පෝන් ඔක්කම විසිකරනවා . පුලුවන් තරම් නගරබද ගැවසීම සීමා කරලා නූගත් අඩු පහසුකම් සහිත පලාතකට මාරු වෙලා ඒ පැත්තේ මිනිස්සන්ගේ හිත දිනාගන්නවා . දන්න කන්ටැක්ස් වලින් බෝට්ටුවෙන් හරි වෙන රටකට පනින්න බලනවා ඒම නැත්තම අලුතෙන් අයිඩී කාඩ් හදලා අලුත්ම පුද්ගලයෙක් වෙනවා . බොරු සහතික ටිකක් උනත් ගැෆ්‍රික් ඩිසයින් බුවෙක්ට කියලා හදාගන්නවා ලංකාවේ අයිඩී එකත් ඒම ගහත හැකි. අකමැත්තෙන් හරි මුහුණ වෙනස් කරගැනීමට යම් වේශ නීරූපණයක් සිදු කල යුතුයි . සමාජ ආශ්‍රය අවම සහ සැක කටයුතු නොවන ලෙස ජීවත් වීමට වගබලාගත යුතුයි.
    ethakota athuru dahan una police Si gana hoyanwa neh. gam walata aluthen awa minissu gana gramasewakala danuwath neh. kale thama jeewath wenna wenne
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    ඇටෙන්ෂන් එක ගන්නත් අහුවෙන්න මිනීමරන උන් ඉන්නව. කෙල්ලව කොහෙ හරි රූම් එකක් ඇතුලෙ මරල දාල ගියානම් ඕක පොඩි නිව්ස් එකක්. මේ විදිහට විහින් ඩ්‍රැමටයිස් කරනව කියන්නෙ ඉතින් ඒ මනුස්සයගෙ වෙන අර්බුදයක්. අපි දන්නෙ නෑ එක එක මිනිස්සුන්ගෙ ඔලු වයර් වෙලා තියෙන හැටි.

    ඒ කෙසේ වෙතත් ෆිල්ම් වල හුකාරිස් දැන් බෑ. විශේෂයෙන්ම ලංකාව වගේ පොඩි රටක, කොච්චර ප්ලෑන් කලත් මෙහෙක් කරද්දි අහුවෙනව.

    සිරාම ශාප් බුලට් එකකට ඕනෙනම් අහුනොවෙන ගේමක් ගහන්න පුලුවන්. ඒත් ඇත්තටම ශාප් බුලට් එකක්නම් මිනීමැරුමකට නොයා ක්ලීන් පිට ප්‍රශ්නෙ විසඳගන්නව නෙ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මිනිය හැන්ගුවා කියමුකෝ. ඒත් වැඩක් නෑ. කෙල්ල දවස් කිහිපයක් ගෙදර ආපු නැති වෙනකොට ගෙදර මිනිස්සු පොලිසියට පැමිනිලි කරනවා. කෙල්ලගේ phone number එකට ආපු ගියපු කෝල් ඔක්කොම කාගෙන්ද ආවේ කියලා බලනවා.තව Phone එකේ ආපු ගියපු location GSM walin gatta ewaa බැලුවම නිකන්ම අහුවෙනව.
    අන්තිමට කියන්න තියෙන්නේ අපරාදයක් කර සැග වී සිටිය නොහැක. කෙදිනක හෝ දඩුවම ලෑබේ
    එකට කරන්න බොඩි එක හොයාගන්න බැරි වෙන විදිහට වැඩ සිද්ද කරන එක.
    අනික murder weapon එකත් නැතුව බොඩි එකකුත් නැතුව මිනිමරුවෙක් කරන්න බෑ ප්‍රධාන සැක කාරයෙක් කරනවා ඇරෙන්න.
    එතකොට ඌගේම confession එකකින් ඇරෙන්න ඌව වැරදි කාරයෙක් කරන්න බෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මේ ලෝකේ කිසිම විසදන්න බැරි මිනීමැරුමක් නෑ.විසදන්න බැරි හේතුව තමයි ඉහලින් එන බලපෑම් නිසා සාක්ෂි විකෘති කරන එක,සාක්ෂි විනාශ කරන එක හෝ මන්දගාමී පරීක්ෂණ නිසා සාක්ෂි විනාශ වෙන එක.එහෙම නැති නන් පොලීසිය උනන්දුවක් නැති එක සාක්ෂි හොයන්න...විසදන්න බැරි වුන ගොඩක් ඒවාගේ හේතුව වෙලා තියෙන්නේ අභිරහස් බව නෙමෙයි.සාක්ෂි විනාශ වෙලා නිසා නිවැරදිව කෙනෙක්ට නඩු පවරගන්න බැරි වීම..අභිරහස් කේස් හරිම අඩුයි.අර මැලේසියාවේ කෙල්ලෙක් මැරුන එක වගේ ඒවා තමයි ඉතිං අභිරහස් ඒවා තියෙන්නේ.
     
    • Like
    Reactions: Common man

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,631
    113
    Nowhere
    කෙල්ල මැරුණ වෙලාවේ ශාක්ෂි නැතුව ගේමක් ගහන්ඩ ඔනේ නම් කරන්න තියෙන්නේ එකම වැඩේ තමයි පොඩි පොඩි කෑලි වලට කපලා කොමඩ් එකට දාන එක. ඒකට ගොඩක් කල් යනවා. ලොකු ඇට තියෙන කෑලි ඒ කියන්නේ කකුල් එහෙම 4ට කපලා පොඩි බෑග් එකට අහුරන්න පුළුවන්. ඒකට කියතක් ඔනේ වෙනවා.
    එහෙම නැති නම් කාර් එකක් රෙන්ට් එකට ඇරන් බොඩි එක මිනිහා ගත්ත බෑග් එකටම දාලා යාල හරි උඩවලව හරි ගිහිල්ලා කිබුල්ලොන්ට කන්ඩ දෙන්න ඔනේ.. සාක්කි මොකුත් නැති වෙනවා.

    braking bad එකේ වගේ ඇසිඩ් වලින් මිනිහෙක් දියකරන්න බැහැ. ඒක බොරු කථාවක් කියලා youtube එකේ ඔප්පු කරලා තියෙනවා. සේරම ඇසිඩ් වලට දියවෙන්නේ නැහැ.

    අර උබ ලගදි බයික් එකේ ගියේ. ඒවගේ යනගමන් තැනින් තැන කෑල්ල කෑල්ල දාගෙන යන්න තියෙන්නෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ ලෝකේ කිසිම විසදන්න බැරි මිනීමැරුමක් නෑ.විසදන්න බැරි හේතුව තමයි ඉහලින් එන බලපෑම් නිසා සාක්ෂි විකෘති කරන එක,සාක්ෂි විනාශ කරන එක හෝ මන්දගාමී පරීක්ෂණ නිසා සාක්ෂි විනාශ වෙන එක.එහෙම නැති නන් පොලීසිය උනන්දුවක් නැති එක සාක්ෂි හොයන්න...විසදන්න බැරි වුන ගොඩක් ඒවාගේ හේතුව වෙලා තියෙන්නේ අභිරහස් බව නෙමෙයි.සාක්ෂි විනාශ වෙලා නිසා නිවැරදිව කෙනෙක්ට නඩු පවරගන්න බැරි වීම..අභිරහස් කේස් හරිම අඩුයි.අර මැලේසියාවේ කෙල්ලෙක් මැරුන එක වගේ ඒවා තමයි ඉතිං අභිරහස් ඒවා තියෙන්නේ.
    Eheliyagoda mudalalige wife marapu eka tama visadila na. 1995 case
     
    • Like
    Reactions: windows_ubuntu

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    Eheliyagoda mudalalige wife marapu eka tama visadila na. 1995 case
    e mokadda yakoo e seen eka?

    අර උබ ලගදි බයික් එකේ ගියේ. ඒවගේ යනගමන් තැනින් තැන කෑල්ල කෑල්ල දාගෙන යන්න තියෙන්නෙ
    ඇත්ත.. :)
    ------ Post added on Mar 6, 2021 at 12:51 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගේමක් දෙන්ඩ නන් වෙන පලාතකින් ගෙයක් කුලියට ගන්නව බොරු අයි ඩී එකක් හදාගෙන. බල්ලෙකුත් අරන් හදාගන්නව ලොකු එකෙක්. කෙල්ලට එන්න කියනවා මගට, තමන්ගෙ වාහනෙන් ගිහිල්ල ගෙනව ගෙදරට. පෝන් එක ගෙන්ඩ එපා කියනව. ආවට පස්සෙ මරනව. පොඩි කෑලි වලට කපල ෆ්‍රිජ් එකෙ දානව. කෑල්ල කෑල්ල බල්ලට කන්ඩ දෙනව. ලොකු ඇටකටු ටික කුඩු කරනව. ශේප් එකෙ ගගට දානව.

    ගෙදරින් යනව.

    Simple
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Mage adahasa nag kella maruna hari maruwa hari. meya police niladariye hinda policiye hasirima dannawa aniwa ahu wenawa kiyala dannawa. wade compex karala giya eka kale. miniya hanganna uwamanawak thibeila naa. habai oluwa handuwe maybe policiyath ekka tharahak thibba hinda.

    dan lim ihinawa, CCTV balanawa, kalani gaga balanawa thwa kochara deewal karanawa ath da ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Eheliyagoda mudalalige wife marapu eka tama visadila na. 1995 case
    ඒ කේස් එක මොකද්ද ? කොයි මුදලාලිගෙද? අර මේකේ දාලා තිබ්බ කතාව නන් බොරුවක්.එහෙම සීන් එකක් වෙලා නෑ.ඒ වුනාට ඒක හොදට ලියලා තිබුන නිසා මුකුත් කියන්න ගියේ නෑ..විසදිලා නැති ඒවා ඕනි තරන් තියනවා බන්.ඒකට හේතුව විසදන්න බැරිකම නෙමෙයි.විසදන්න බාහිරෙන් බලපෑමක් කරලා තියෙනවා හෝ විසදන්න අවශ්‍ය තරන් අවදානයක් දීලා නෑ..1995 වගේ කාලෙකදී DNA වගේ තාක්ෂණ තිබුනේ නෑ.ලංකාවේ නන් ගොඩක් නඩු වලදි පොලීසිය සාක්ෂි නිවැරදි විදිහට හසුරවන්නේ නැති එකෙන් ප්‍රභල සාක්ෂි විනාශ වෙලා යනවා.හෝකුන්දර 6 පුද්ගල ඝාතනයෙදීත ලංකාවේ පලවෙනි පාරට DNA තාක්ෂණය ගත්තට ඒක නඩුවට ගන්න බැරි වුනා කියලා මම දැක්කා තැනක..පද්මිනී රණවක ඝාතනයේදිත ආසනික් තිබිලා අහුවුනා ගෙදර අන්තිමට කොල්වින් ආර් ද සිල්වා තර්ක කරලා බේරුවා.අන්න ඒ වගේ සීන් නිසා තමයි ඕවා විසද්ගන්න බැරි.ශර්ලොක් හෝම්ස් ටයිප් එකේ මිනීමැරුම් නන් හරිම අඩුයි.
     
    • Like
    Reactions: Ragna_SL

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ලොකු පොරක් නෙවේ නම් බේරෙන්න බෑ... හිතන්න වත් එපා සාක්ශි වසන් කරලා බේරෙන්න. පොලීසියේ එකෙක්ට ඉව වැටුණොත් අවුරුදු 20 ක් හරි පන්නලා අල්ලනවා.

    වරකාපොල මන්කොල්ලයකදී පොලීසියේ කෙනෙක් මැරුනා SF trained වෙච්ච මැරයෝ අතින්.... අල්ලගෙන ගිහින් මා ඔයේ ඔබාගෙන හිටියා මැරෙන කම්...

    පොලීසියේ ත් ඉන්නවා නාහෙට අහන්නේ නැති සෙට් එකක්. පොලීසියේ එකෙක් මැරුවොත් අරුන් ඔක්කොම එනවා, retired වෙච්ච එවුන් වුනත් එනවා.

    මතකයි නේ මර්වින් ගේ පුතා ආමි එකෙක් ට ගහලා ජයවි ෆර්නෑන්ඩෝ (A big shot of SF) කිව්වේ ඇතුලට දාගන්න ව ද, අපි පොළොව ට යවනඩ ද කියලා. අරූ පහුවදා අ බාර වුණා. සරත් ෆොන්සේකා බිම දිග ඇද ගෙන ගිය මේ. ජනරාල් මැරුණ හැටි දන්නවා නේ.

    මේ කේස් එකේ අරූව බේරුණා නම් පොලීසියට සෑහෙන්න අපකීර්තියක්. ඕකා ට ලියුමක් බලෙන් ලියවලා, එල්ලලා මැරුවා එ.බු.සේ. විස්ලේශණය

    1. ලියුමේ..... පොලීසියට අසුවන තැනක දී...... ඌට ලියන්න ඕනෙ වුණා "අහුවුණ" කියලා. පොලු පාර යි, වෙනස් වුණා "අසුවන"

    2.ගස පොඩියි, තඩියෙක් ගේ කරට නැගපු බට්ටෙක් ගැටේ දාන්න ඇත්තේ

    3.කලිසම ගලවලා ඒකෙන් එල්ලුම් පටි හදද්දී අරූ බොක්සර් ජොකා උඩින් තුවායක් වගේ ටී ශර්ට් එක ඇඳගත්තා. කට්ටියක් ඉස්සරහා ඉද්දී එහෙම වෙනවා. තනියෙන් හිටියා නම් ශර්ට් එක ඔහොම අඳින්නේ නෑ.

    4.ඕකා තඩි යා හින්දා අනිවා Electric shock එකක් දිදී තියාගන්න ඇත්තේ එල්ලන කන්. එලියට පේන්නෙ නිකන් මදුරුවෝ කාපු රතු ලප වගේ, බෙල්ල ගාව ඇති මාර්ක් බැලුවා නම්.

    5.ගොඩක් වධ දෙන්න නැතුව ඇති පොලීසියේම එකෙක් හින්දා, Girls head ගැන කියන්න ඇති ( Kelani River, bus halt....) . ඒක ගොඩක් වෙලාවට විශ්වාස කරන්න ඇති එවෙලේ හිටපු අය. ඒත් ඕක බස් එකේ යන ගමන් පල්ලමට විසික්කන්න ඇති, ඌටත් මතක නැතිව ඇති, මහ රෑ ඕක දාපු තැන.

    6. මේකා ළමයි බලලා මැරෙන්න ආවා ට ගෙදර. පොඩි කෙල්ල එහෙම දැක්කා (a cute girl age around 8 years, see his FB) ඒක වෙනස් වෙන්න ඇති. දවස් දෙකක් හිටියේ ඒකයි.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V

    damn