පොලිස්කාරයාට මාට්ටු නොවී මිනිය කරන්න විදිහක් තිබ්බේ නැද්ද

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    සරත් ෆොන්සේකා බිම දිග ඇද ගෙන ගිය මේ. ජනරාල් මැරුණ හැටි දන්නවා නේ.

    ඔලුව උඩට පරාලයක් වැටිල නේද මැරුණා කිවුවේ ? ඇත්තටම මොකෝ උනේ බන් ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ගේමක් දෙන්ඩ නන් වෙන පලාතකින් ගෙයක් කුලියට ගන්නව බොරු අයි ඩී එකක් හදාගෙන. බල්ලෙකුත් අරන් හදාගන්නව ලොකු එකෙක්. කෙල්ලට එන්න කියනවා මගට, තමන්ගෙ වාහනෙන් ගිහිල්ල ගෙනව ගෙදරට. පෝන් එක ගෙන්ඩ එපා කියනව. ආවට පස්සෙ මරනව. පොඩි කෑලි වලට කපල ෆ්‍රිජ් එකෙ දානව. කෑල්ල කෑල්ල බල්ලට කන්ඩ දෙනව. ලොකු ඇටකටු ටික කුඩු කරනව. ශේප් එකෙ ගගට දානව.

    ගෙදරින් යනව.

    Simple
    පුතා ලංකාව ඇතුලේ ඔත්තු කාරයෝ ඉන්නවා ලක්ශ 10ක්. (permanent & ready to active)


    අමතර ව....


    4000ක් රුසියානුවෝ සහ හිතවාදීන්

    10,000 ඇමෙරිකානුවන් සහ හිතවාදීන්

    20,000 ඉන්දියානුවන් සහ හිතවාදීන්

    15,000 චීන්නු සහ හිතවාදීන්

    +++
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතින් මු කොටුවට ගියෙ මොකඩ්ඩ 99 බුස් එක ගන්න. ඒක තියෙන්නෙ පිටකොටුවෙනෙ.

    ඌ මිනිය ගෙනියන්න හිතන් හිටියානම් අත අත ඇරලා යන්න ඕනෙ නෑනෙ.

    මම් නම් හිතන්නෙ මූට ඕනෙ උනෙ සිද්ධිය හංගන්න. ගමකට ගිහින් නෝට් වෙනවට වඩා කොටුවේ සෙනඟ ගොඩේ නෝට් නොවී තියලා යන්න පුලුවන්නෙ. කොහොමත් මූව චෙcක් කරන්න ආවත් මූට පොලිස් අයිඩී එක පෙන්නලා ශේප් උනෑකි. ඒකත් රිස්ක් තමයි ඒත් මතක හිටින්නෙ නෑනෙ බලන එකාට.
    අනික බෙල්ල නැති හින්දා අඳුන ගන්නත් බෑ මිනිය.

    මූ හිතන්න නැතුව ඇති පොලීසිය CCTV වලින් ඔච්චර පස්සෙන් එලවයි කියලා. උගෙ කරුමෙට එක දිගටම CCTV තිබ්බා ඌව නෝට් වෙන්න.

    මරපු කේස් එක ප්ලෑන් කියලා කියන්න බෑ. අයි ඩී ඩීටේල් දුන්න හින්දා. ඒත් ඌ දිවි නහගන්න ගියා නම් දවස් දෙකකට පස්සෙ පොලීසිය එනකොට ගෙදර මොන බම්බුවක්ද කර කර හිටියෙ.

    මැරෙන්න කලින් ළමයි බලන්න ගියා නම් ළමයි බැලුවා මැරුණනෙ. ඔය ලියුම් කතාවෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොලීසිය එද්දි කැලේ පැන්න එකා ඔච්චර ලියුමක් ලිව්වේ කොහොමද?
    ඌ මැරෙන්න බලාගෙන හිටියෙ නෑ කියල තමයි මටත් හිතෙන්නෙ. බෑග් එක කොළඹට ගේන්න ඇත්තෙ පාතාල මිනීමැරුමක් වගේ පෙන්නන්න හෝ එහෙම නැත්නම් ප්ලැන් කරගන හිටපු තැනට ගෙනියන්න බැරි වෙලා මග දාලා යන්න සිද්ද වෙන්න ඇති. මිනිය ගඟට දාන එක ෂුවර් නැති වෙන්න ඇති. ඕක අතරමග කටු පඳුරු වල හිරවෙන්න පුළුවන්. ප්‍රමානෙ ලොකු නිසා දාන්න ගිහින් අහු වෙන්න පුළුවන්. අනික කෙල්ලගෙ මිනිය නැතුව මිසින් වෙච්ච ගමන් කෙල්ලගෙ ෆෝන් රෙකොඩ්ස් චෙක් කරලා මූව තමා හොයාගන එන්නෙ. පාතාල සීන් එකක් වගේ අඟවන්න ට්‍රයි එකක් දෙන්න ඇත්තෙ ඒකයි.
    ඌට තිබුනෙ මිනිය කෑලෑබද පැත්තකට අරන් ගිහින් හංගලා වාහනයක් රෙන්ට් කරලා ටයර් ටිකක් අරගන ගිහින් සම්පූර්ණයෙන් පුච්චලා දාන්න. ඊට් පස්සෙ ටික දවසක් කෙල්ලගේ ෆෝන් එකෙන් ගෙවල් වල අය යාළුවො නොමග අරින්න ඕන බෝට්ටුවෙන් ඉතාලි යන්න සෙට් වෙලා තියෙන්නෙ කියලා. එහෙම උනානම් පොලිසියෙන් ඔච්චර හොයන්නෙ නෑ. සැකකාරයෙක් විදිහට මිනිහව ඇල්ලුවත් ටික දවසක් ගියාට පස්සෙ පුෂ් බයිසිකලේ එන රාලහාමිට විතරයි උත්තර දෙන්න ඕන. ඌ ආපුවම ඌත් එක්කත් අඩියක් ගහලා ඉන්න තිබුනා.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මිනිය ඔතනම තියනවා . ඉක්මනින් එතනින් පිටත් වෙනවා හද්ද පිටිසර ගමකට . ඉස්සලම කොන්ඩ රැවුල් කපල වෙනම ලයින් එකක් ගහනවා . අයිඩී කාඩ් පෝන් ඔක්කම විසිකරනවා . පුලුවන් තරම් නගරබද ගැවසීම සීමා කරලා නූගත් අඩු පහසුකම් සහිත පලාතකට මාරු වෙලා ඒ පැත්තේ මිනිස්සන්ගේ හිත දිනාගන්නවා . දන්න කන්ටැක්ස් වලින් බෝට්ටුවෙන් හරි වෙන රටකට පනින්න බලනවා ඒම නැත්තම අලුතෙන් අයිඩී කාඩ් හදලා අලුත්ම පුද්ගලයෙක් වෙනවා . බොරු සහතික ටිකක් උනත් ගැෆ්‍රික් ඩිසයින් බුවෙක්ට කියලා හදාගන්නවා ලංකාවේ අයිඩී එකත් ඒම ගහත හැකි. අකමැත්තෙන් හරි මුහුණ වෙනස් කරගැනීමට යම් වේශ නීරූපණයක් සිදු කල යුතුයි . සමාජ ආශ්‍රය අවම සහ සැක කටයුතු නොවන ලෙස ජීවත් වීමට වගබලාගත යුතුයි.
    ලංකාවේ ඩිගිටල් ක්‍රොස් චෙක් කරන්න ක්‍රම තාම නැහැ. වෙන රටවල id එක පොලිසි චෙක් කරාම ඔක්කොම එනවා. ලංකාවේ බොරු id එකක් හදා ගෙන පොඩ්ඩක් පරණ කරලා ගත්තොත් ගොඩ තමයි.


    නමුත් මෙතන ප්ලැන් කරලා කරන මිනීමැරුමක් නෙවෙයි. එක නිසා ඕනේ තරම් cctv VIDEO තියෙන්න ඇති මිනිහ හෝටලේට එනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    1. ලියුමේ..... පොලීසියට අසුවන තැනක දී...... ඌට ලියන්න ඕනෙ වුණා "අහුවුණ" කියලා. පොලු පාර යි, වෙනස් වුණා "අසුවන"

    ඔහොම ලියපු තැනක් නෑනෙ. අනික එහෙම ලියවෙව්වා නම් පොලිසියෙන් වද දෙයි කියල ලියන්න දෙන්නෙත් නෑ. ප්‍රශ්න කරයි කියල ලියවන්නෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    එකට කරන්න බොඩි එක හොයාගන්න බැරි වෙන විදිහට වැඩ සිද්ද කරන එක.
    අනික murder weapon එකත් නැතුව බොඩි එකකුත් නැතුව මිනිමරුවෙක් කරන්න බෑ ප්‍රධාන සැක කාරයෙක් කරනවා ඇරෙන්න.
    එතකොට ඌගේම confession එකකින් ඇරෙන්න ඌව වැරදි කාරයෙක් කරන්න බෑ.
    ඔව් ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් නම් 2,3ක් ගහද්දී වමාරයි ඔක්කොම. මේකේ ඉතින් සැකකරුත් පොලිසියෙ SI කෙනෙක් උන නිසා මොන අතට කැරකෙන්න තිබ්බද කියල හිතාගන්න අමාරුයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    කෙල්ල මැරුණ වෙලාවේ ශාක්ෂි නැතුව ගේමක් ගහන්ඩ ඔනේ නම් කරන්න තියෙන්නේ එකම වැඩේ තමයි පොඩි පොඩි කෑලි වලට කපලා කොමඩ් එකට දාන එක. ඒකට ගොඩක් කල් යනවා. ලොකු ඇට තියෙන කෑලි ඒ කියන්නේ කකුල් එහෙම 4ට කපලා පොඩි බෑග් එකට අහුරන්න පුළුවන්. ඒකට කියතක් ඔනේ වෙනවා.
    එහෙම නැති නම් කාර් එකක් රෙන්ට් එකට ඇරන් බොඩි එක මිනිහා ගත්ත බෑග් එකටම දාලා යාල හරි උඩවලව හරි ගිහිල්ලා කිබුල්ලොන්ට කන්ඩ දෙන්න ඔනේ.. සාක්කි මොකුත් නැති වෙනවා.

    braking bad එකේ වගේ ඇසිඩ් වලින් මිනිහෙක් දියකරන්න බැහැ. ඒක බොරු කථාවක් කියලා youtube එකේ ඔප්පු කරලා තියෙනවා. සේරම ඇසිඩ් වලට දියවෙන්නේ නැහැ.
    dextor balapan........

    meke wena kathawak tiyenawa wage mata nam hitenne..... mokak hari apahedili thenak tiyenawa meke
    ------ Post added on Mar 6, 2021 at 1:56 PM
     
    • Like
    Reactions: ruwanwellarocker

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඔය කේස් එක යටගහන්න අමාරුයි
    ෆෝන් කෝල්ස් වලින් අහුවෙනවා, ඒ ඔස්සේ පරීක්ෂණ කරද්දී cctv footages වලින් අහුවෙනවා
    රෙස්ට් හවුස් එකේ එකාගේ ශාක්ෂි තියෙනවා
    ප්ලෑන් නොකර කරපු දෙයක් නිසා ඕන තරම් ශාක්ෂි එකතු වෙනවා තව
    පොලිස් ඩයල් එකට එල්ලෙනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ
     
    • Like
    Reactions: lodbrok

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මේකෙන් උඹලා තේරුම් ගන්න ඕනේ මේකයි..
    උබල අතින් උනත් කෙනෙක් මැරෙන්න පුළුවන්.. හිතපං මූ කෙල්ලව තල්ලු කරලා ඔලුව වැදිලා මලා කියලා.
    ඒ පළවෙනි වැරැද්ද උණ ගමන් මූට තිබ්බේ කෙල්ලාව හොස්පිටල් admit කරන්න.. මලා හෝ නැතා..
    එහෙම නම් මූට උසාවියෙන් ඇප ලැබෙනවා. නඩුව කාලයක් ගිහින් මූ නිදහස් වෙයි...
    මෙච්චර ලොකු ප්‍රසිද්ධියක් එන්නෙත් නෑ.. ටීවී වල පෙන්නනේත් නෑ.. බෙල්ල කපාපූ නිසා තමා මූ හත් පොලේ ගාගෙන කෙල උනේ..
    පළවෙනි අවස්ථාවේම උඹ නීතියට අනුකූල Action එකක් ගන්න ඕනේ.
    හිතලා වාහනයකට යට කරත් ඌව දාන් ඉස්පිරිතාලේ ගියොත් වාසිය තමන්ට..

    ---------අපි දන්න එකෙක් බීගෙන තමන්ට බැනපු එකෙක්ට ගහලා ඌ තාර පාරේ වැටිලා ඔලුව වැදිලා ටික දවසකින් මලා.. ගහපු එකා බේරුණා මරන්න ගහපු එකක් නෙමේ නේ.. අනික අරු බීලා තමන්ට අපහාස කරා කියල.. ඒ වගේ ක්ෂණික තරහ සීන් වලට නිදහස් වෙන්න පුළුවන්.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේකෙන් උඹලා තේරුම් ගන්න ඕනේ මේකයි..
    උබල අතින් උනත් කෙනෙක් මැරෙන්න පුළුවන්.. හිතපං මූ කෙල්ලව තල්ලු කරලා ඔලුව වැදිලා මලා කියලා.
    ඒ පළවෙනි වැරැද්ද උණ ගමන් මූට තිබ්බේ කෙල්ලාව හොස්පිටල් admit කරන්න.. මලා හෝ නැතා..
    එහෙම නම් මූට උසාවියෙන් ඇප ලැබෙනවා. නඩුව කාලයක් ගිහින් මූ නිදහස් වෙයි...
    මෙච්චර ලොකු ප්‍රසිද්ධියක් එන්නෙත් නෑ.. ටීවී වල පෙන්නනේත් නෑ.. බෙල්ල කපාපූ නිසා තමා මූ හත් පොලේ ගාගෙන කෙල උනේ..
    පළවෙනි අවස්ථාවේම උඹ නීතියට අනුකූල Action එකක් ගන්න ඕනේ.
    හිතලා වාහනයකට යට කරත් ඌව දාන් ඉස්පිරිතාලේ ගියොත් වාසිය තමන්ට..

    ---------අපි දන්න එකෙක් බීගෙන තමන්ට බැනපු එකෙක්ට ගහලා ඌ තාර පාරේ වැටිලා ඔලුව වැදිලා ටික දවසකින් මලා.. ගහපු එකා බේරුණා මරන්න ගහපු එකක් නෙමේ නේ.. අනික අරු බීලා තමන්ට අපහාස කරා කියල.. ඒ වගේ ක්ෂණික තරහ සීන් වලට නිදහස් වෙන්න පුළුවන්.
    අඩේ මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ, හදිස්සියේ කෙල්ලෙක්ව ඇදට තල්ලු ක‍රද්දි ඇද විට්ටමේ වැදිලා මොනාහරි උනොත්. අපිට බේරෙන්න බැරිද කියන එක
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අඩේ මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ, හදිස්සියේ කෙල්ලෙක්ව ඇදට තල්ලු ක‍රද්දි ඇද විට්ටමේ වැදිලා මොනාහරි උනොත්. අපිට බේරෙන්න බැරිද කියන එක
    ඒ වගේ උනොත් අයියෝ සුදු කතා කරන්නකො..කියලා හයියෙන් අඩල හෝටලේ උන්ටත් කතා කරලා 1990 ඇම්බියුලන්ස් එක ගෙන්නගෙන උඹත් එකේ නැගලා හොස්පිටල් යන්න. අඩ අඩා පොලිසිය ට සීන් ඒක කිව්වම ශේප්..සැබෑ ආදරවන්තයෙක් කියල උඹව පත්තරේ යන්නෙත් එතකොට.😍
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    එ.බු.සේ.
    e kawuda?

    සරත් ෆොන්සේකා බිම දිග ඇද ගෙන ගිය මේ. ජනරාල් මැරුණ හැටි දන්නවා නේ.
    e kohomada?
    ------ Post added on Mar 6, 2021 at 2:58 PM

    පුතා ලංකාව ඇතුලේ ඔත්තු කාරයෝ ඉන්නවා ලක්ශ 10ක්. (permanent & ready to active)


    අමතර ව....


    4000ක් රුසියානුවෝ සහ හිතවාදීන්

    10,000 ඇමෙරිකානුවන් සහ හිතවාදීන්

    20,000 ඉන්දියානුවන් සහ හිතවාදීන්

    15,000 චීන්නු සහ හිතවාදීන්

    +++
    mu ganan tikak hariyatama dannawa... :rofl::rofl::rofl::rofl::rofl:
    ------ Post added on Mar 6, 2021 at 3:05 PM
     
    • Haha
    Reactions: Die-hard

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔච්චර හිතන්න දෙයක් නෑ. මිනිහ පොලිස්කාරයෙක්. ඒ කියන්නෙ පට්ට මෝඩයෙක් කියන එක
    මූට දේශපාලන සපොර්ට් එකක් නැතිවෙන්න බෑ නේද?

    මෙතන් මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතෙනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් උබ කියන එක ඇත්ත. දෙකෙන් එකක් කරනවා කියල තමා ඉන්න ඇත්තේ. බැරිම උනොත් අවසාන එක කරගන්නවා වගේ දෙයක්


    ලොක්කා මේක බලන්නකෝ. එක පැත්තකින් ගැනි ඉන්නවා ළමයි එක්ක. අනික් පැත්තේ හොර ගැනී මුව expose කරන ලයින් එකක් යන්නේ. අනික් පැත්තෙන් මු වගකිව යුතු පොලිස් නිලදාරියෙක්. මු ඉන්නේ පබ ගාලක පැටලිලා. පට්ට ඉන්ටෙන්ස් තත්වෙක මු ඉන්නේ. වෙන චෝයිව් එකක් නැති උනොත් අරකට යන්නව කියන මයින්ඩ් එක හැදෙනවා බන් ඔය වෙලාවේදී
    ------ Post added on Mar 6, 2021 at 11:57 AM

    පිස්සුද බන්...මේ යකා SI කෙනෙක්..නිකන් මේ අපි උබල වගේ ගෑනු ටෝක් කරන උන් නෙමෙයි....පොලිස් කාරයෝ, ආමි කාරයෝ තරම් ගෑනු ඉන්න තව උන් නැහැ...අනික මේක මුගේ පලවෙනි එක නෙමෙයි...මූ ඇමතිලා ලග වැඩ කරපු එකෙකුත් කියන්නේ ඉතින් අනිවා ගෑනු ඉන්න ඇති හැම තැනම...

    කෙල්ලෙක් නිකන් එක්ස්පොස් කරනවා කිව්වම මුන් ස්ට්‍රෙස් වෙන්නේ නැහැ...බබ්බු නෙමෙයි ඕකුන්...බෙල්ලක් කපල අයින් කරන්න තරම් පුළුවන් එකෙක්ට, මිනිය බෑග් එකක දාගෙන රට වටේ ඇවිදින්න පුළුවන් එකෙක් උබ හිතුවම ඔහොම නිකන් මල වගේ බය වෙයි කියල...ආමි උන් ගැන නම් අහන්න දෙයක් නැනේ...උන්ට බෙලි කපන්න වෙනම ට්‍රේනින් එකක් තියෙනවා...මූත් ඒවා කරලා ඇති..ඕකුන්ට හිත් පිත් නැහැ...බයවෙන්නෙත් නැහැ...

    මට හිතෙන්නේ නම් මෙහෙමයි වෙලා තියෙන්න ඇත්තේ...ගෑනි මූට කරදර කරන්න ඇති.. එපා වෙන තැනටම...සමහර විට කියන්න ඇති ප්‍රෙග්නන්ට් කියලත්...මූ මග අරිනවා කියල තේරෙනකොට...එතකොට ඉතින් ඕනේ එකෙක් හිර වෙනවනේ...මුගේ ඇග පතේ හැටියට (සහ මුගේ රස්සාව ඔක්කොම එක්ක) මට හිතෙන්නේ ආපු ආවේගෙට ගහපු පාරකට ගෑනි වැටිලා මැරෙන්න හරි මොකක් හරි වෙන්න ඇති...එක්කෝ මේ යකා බෙල්ලවත් මිරිකන්න ඇති....(හිස වෙන් කරා කිව්වට දැක්කනේ, කද මුලින් වෙන් කරල තියෙන්නේ..බෙල්ලත් නැහැ...ඇගිලි පාරක්වත් ඉතුරු නොවෙන්න..)...

    මරුන පාරට මූ කෙල්ලව අදුරගන්න බැරි වෙන්න බෙල්ල වෙන් කරලා විසි කරා...බොඩිය ගෙනියල මහා සෙනගක් මැද්දේ දැම්ම..කවුද මොකාද දැම්මේ කියල හොයාගන්න බැරි වෙන්න...ඌට cctv ගැන නිච්චියක් තිබ්බේ නැහැ වෙලාවට...මූට එතන තමයි වැරදුනේ..එක්කෝ මූ ඕක ඔතන දාල යන්න නෙමෙයි එන්නත් ඇත්තේ...කොහෙට හරි ගෙනියන්න හිතන් ඉන්න ඇති..මොකක් හරි හේතුවක් නිසා උට එක දාල යන්න වුනා..සමහරවිට ලේ ලීක් වෙන්න ගන්න ඇති..තවත් එක අරන් යන්න බැරි බව තේරෙන්න ඇති...මොකද හැම තැනම ලේ ගෑවෙනකොට කොහොමත් ඌව බෑග් එක පිටින්ම අහුවෙනවා..ත්‍රී වීල් එකකත් ලේ තිබ්බ කිව්වනේ...

    ඉතින් මූ 50/50 චාන්ස් එකක් අරගෙන බෑග් එක දාල ගියා...මොකද බෑග් එක පිටින් අහුවෙනට වඩා cctv බලල අදුරගෙන අල්ලන එකේ සම්බාවිතාවය අඩුයිනේ...මූ ගෙදර ගිහින් ටීවී එකේ ඔක්කොම නිව්ස්, ඔක්කොම බලන්න ඇති...මමත් ගෙදර ඕක පෙන්නනකොට කිව්වා මේ වෙලාවෙත් ඔය මිනිහ ඔය ටික බලාගෙන ඇති...දැනටම කොන්ඩ රවුල් කපල රෙදි වෙනවා ඇති කියල...මිනිහගේ ඇග පතේ හැටියටත් නිකන්ම අදුරගන්න පුළුවන් ටයිප් එකෙක්නෙ...අපි වගේ සාමාන්‍ය පෙනුම නම් ඉතින් අදුරගන්න අමාරුයි...ඔය වගේ ඇග තියෙනකොට හයිලයිට් වෙනවා ටක්ගාල..මිනිහටත් එක තේරෙන්න ඇති..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඌට cctv ගැන නිච්චියක් තිබ්බේ නැහැ වෙලාවට...
    අනික මාස්ක් දාලා ඉන්න නිසා ගොඩ කියලා හිතන්න ඇති. ගොඩක් දුරට රූම් එකට ඇතුල්වෙන්න ඇත්තෙත් මාස්ක් දාලා. එතන අයිඩෙන්ටි කාර්ඩ් එක ලිව්ව එක තමයි පරහට හිටියේ.

    50 පැනපු පොරක් හින්දා සමහරවිට cctv අමතක වෙන්න ඇති. අනික ඌ හිතන්න නෑ කොළඹදි අහුවුනත් හංවැල්ලට යනකම්ම චෙක් කරයි කියලා.