පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයී..
ඔව් ඔව් නිතිය නවන කෙනා තමයි මේ ඉන්නේ
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිය පාවහන් පහල පොලිස් නිලධාරියෙකු ලවා පිරිසිදු කරගන්නා අයුරු සමාජ ජාලාවන්හි වීඩියෝවක් හුවමරු වෙයි.
දෙමල මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති මෙම වීඩියෝව අනුව පහල පොලිස් නිලධාරියා පොලිස්පතිවරයාගේ සපත්තු පිස දමන්නේ ලේන්සුවකිනි.
මහා මාර්ගයක් අයිනේ ප්‍රසිද්ධියේ මෙම සිදුවීම සිදුව ඇති බව වීඩියෝවෙන් පැහැදිලි වෙයි.