පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයී..

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
:rofl::rofl::rofl::rofl::rofl:

උඹ කොහොමද මම ගැන කියන්නේ, මම ඕකා වගේ මෝඩයෙක් නෙමෙයි,මූට තියෙන්නේ ප්‍රදර්ශන මානසිකත්වයක්,ඔන්න දැන් උගේ වැරැද්ද නෙමෙයි ඕකා හොයන්නෙ video එක leak කරපු එකා:lol: සමහර විට ඔය සොන්නයම ඔය video leak කරනවා ඇති :baffled:

:baffled::baffled::baffled::baffled:
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මූ වගේ කාලකන්නි පොලිස්පති කෙනෙක් මන් දැකල නෑ.. සිරිකොතේ හෙන්චයියෙක් නේ මූ.. තව ටික දවසයි ඕකට රගන්න තියෙන්නේ.. ආණ්ඩු මාරු උනාම ටොපිය සෙට් වෙයි

anduwa maru wenne ithin 2020 ne ban :dull:
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    zoomline

    පැය 24ම මම පොලිසියේ නෙමෙයිලු
    ඒත් පොලිසිය ගැන තියෙන හැම ත්‍රේඩ් එකේම මොකෙක් හරි මගේ නම ටැග් කරනවා
    :lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    zoomline

    පැය 24ම මම පොලිසියේ නෙමෙයිලු
    ඒත් පොලිසිය ගැන තියෙන හැම ත්‍රේඩ් එකේම මොකෙක් හරි මගේ නම ටැග් කරනවා
    :lol:

    ඉතිං උඹම tag කරනවා ඇති :sorry::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතිං උඹම tag කරනවා ඇති :sorry::rofl:
    6W_1EOpARpuWe-A8E2Bnaw.png

    :P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    රටේ පලකයෝන්ට පිස්සු කලේ මුට පිස්සු නැති වෙයිද...