දේශපාලන සීන් නැතුව පොඩ්ඩක් ඕක හිතලා බලපන්කෝ
පොලිස්පති ආණ්ඩුවට අයින් කරන්න බැහැ කියන්නෙ ඇත්තටම සාමාන්‍ය ජනතාවට කොයි තරම් හොඳ දෙයක්ද. ඒ කියන්නෙ පොලීසියට කිසිම දේශපාලන බලපෑමකින් තොරව වැඩ කරගෙන යන්න පුලුවන් කියන එකනේ. උඹලා අපි පොලිස්පති එක්ක ඩිරෙක්ට්ලි ගනුදෙනු කරන්නෙ නැහැ, දේශපාලකයො කැමති නැහැ පොලිස්පති උන්ට කන්ට්‍රෝල් නැතුව ඉන්නවට ඒකනේ ඕකෙ ප්‍රශ්නෙ
දැං ඕකට සපෝට් කරන අය කියන්නෙ පොලිස්පති අයින්වෙන එක පොලිස් කොමිසම අයින් වෙන එක හොඳයි කියලනේ, ඒක උඹලට අපිට කෙල වෙන තැනක්. මොකද උඹල අපි කවදාවත් පොලිසපති අයින් කරන්න යන්නෙ නැහැ, නමුත් අල්ලපු වැටේ ඉන්නෙ ප්‍රාදෙශියසබාවෙ මන්ත්‍රීගෙ ලැට් හෝදන එකා උනත් ඌ එක්ක කේස් එක්ක දාගත්තොතින් උන්ට පුලුවන් අපි හරි උනත් පොලීසිය ගන්න ක්‍රීයාමාර්ග වෙනස් කරලා අපි වැරදි කාරය කරන්න. පොලීසිය දේශපාලනයට යට වෙන එක ගැන තමන්ට වෙන බලපෑම සිංහලුන්ට තේරෙන්නෙ නැහැ
සරලව කිවුවොතින් පොලිස්පති අයින්කරගන්න බැරි එක අපිට කිසි ප්‍රශ්නයක් වෙන තැනක් නෙමෙයි, නමුත් පොලිස්පති දේශපාලනේට යට වෙන එක අපිට අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙන තැනක්
අනික මේකට සපෝට් කරන එවුන් හිතන්නෙත් නැහැ ආපහු වෙන ආණ්ඩුවක් ආවම පොලීසිය ඒ ආණ්ඩුවට යට උනාම උන්ටම කෙලවෙන්න වෙන්න පුලුවන් කියලා.
ලංකාවෙ එවුන් උන්ගෙ පක්ශෙ ලොක්කො කියන ඕන මගුලක් හරි හෝ වැරදි හෝ සුද්ධ කරන එක සෑහෙන්න රටට කෙලවෙන පොයින්ට් එකක්. බයියෝ හෝ ටොයියෝ හෝ වේවා
PS: මට ඔය මොන විදියට තිබුනත් ලොකු අවුලක් නැහැ.