පොලිස්පති ඉවත් කිරීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඔය පූජිතයගෙ නඩුව විභාග කරල ඉවරකරන්න නැද්ද

    ඔබගේ ප්‍රශ්නය අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කරන්න
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawa unath wedak ne, dan hema deyakma wenne thani matheta, ithin X gahapu ewun bala hitapalla thipila kela wenawa, ita passe adapalla methana
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන්. තියාගෙන ඉන්නේ වැඩබලන නියෝජිත පොලිස්පතිගෙන් කරගන්න තියන පක්කිලි වැඩ ටික කරගන්න

    කතාව ඇත්ත...
     
    • Love
    Reactions: Smartm and RLT4U

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,834
    1
    58,099
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබගේ ප්‍රශ්නය අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කරන්න
    නඩුවකට තීන්දුවක් ගන්නවට වඩා ලේසිලු ව්‍යවස්ථාවම වෙනස් කරල දාන එක. සෑර්ගෙ ලොජික් උඹල අනුමත කරනවනෙ ඉතින්
     
    • Haha
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නඩුවකට තීන්දුවක් ගන්නවට වඩා ලේසිලු ව්‍යවස්ථාවම වෙනස් කරල දාන එක. සෑර්ගෙ ලොජික් උඹල අනුමත කරනවනෙ ඉතින්


    පොලිස්පතිව ඉවත්කරන්න විතරක් ව්‍යවස්තාව ගේනවයි කියල හිතන් ඉන්න ටොයියෙක්
     
    Last edited:
    • Haha
    Reactions: erozan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දේශපාලන සීන් නැතුව පොඩ්ඩක් ඕක හිතලා බලපන්කෝ
    පොලිස්පති ආණ්ඩුවට අයින් කරන්න බැහැ කියන්නෙ ඇත්තටම සාමාන්‍ය ජනතාවට කොයි තරම් හොඳ දෙයක්ද. ඒ කියන්නෙ පොලීසියට කිසිම දේශපාලන බලපෑමකින් තොරව වැඩ කරගෙන යන්න පුලුවන් කියන එකනේ. උඹලා අපි පොලිස්පති එක්ක ඩිරෙක්ට්ලි ගනුදෙනු කරන්නෙ නැහැ, දේශපාලකයො කැමති නැහැ පොලිස්පති උන්ට කන්ට්‍රෝල් නැතුව ඉන්නවට ඒකනේ ඕකෙ ප්‍රශ්නෙ
    දැං ඕකට සපෝට් කරන අය කියන්නෙ පොලිස්පති අයින්වෙන එක පොලිස් කොමිසම අයින් වෙන එක හොඳයි කියලනේ, ඒක උඹලට අපිට කෙල වෙන තැනක්. මොකද උඹල අපි කවදාවත් පොලිසපති අයින් කරන්න යන්නෙ නැහැ, නමුත් අල්ලපු වැටේ ඉන්නෙ ප්‍රාදෙශියසබාවෙ මන්ත්‍රීගෙ ලැට් හෝදන එකා උනත් ඌ එක්ක කේස් එක්ක දාගත්තොතින් උන්ට පුලුවන් අපි හරි උනත් පොලීසිය ගන්න ක්‍රීයාමාර්ග වෙනස් කරලා අපි වැරදි කාරය කරන්න. පොලීසිය දේශපාලනයට යට වෙන එක ගැන තමන්ට වෙන බලපෑම සිංහලුන්ට තේරෙන්නෙ නැහැ
    සරලව කිවුවොතින් පොලිස්පති අයින්කරගන්න බැරි එක අපිට කිසි ප්‍රශ්නයක් වෙන තැනක් නෙමෙයි, නමුත් පොලිස්පති දේශපාලනේට යට වෙන එක අපිට අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙන තැනක්
    අනික මේකට සපෝට් කරන එවුන් හිතන්නෙත් නැහැ ආපහු වෙන ආණ්ඩුවක් ආවම පොලීසිය ඒ ආණ්ඩුවට යට උනාම උන්ටම කෙලවෙන්න වෙන්න පුලුවන් කියලා.
    ලංකාවෙ එවුන් උන්ගෙ පක්ශෙ ලොක්කො කියන ඕන මගුලක් හරි හෝ වැරදි හෝ සුද්ධ කරන එක සෑහෙන්න රටට කෙලවෙන පොයින්ට් එකක්. බයියෝ හෝ ටොයියෝ හෝ වේවා

    PS: මට ඔය මොන විදියට තිබුනත් ලොකු අවුලක් නැහැ.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ ඉන්නේ ආර්ථික ඔස්තාර්.. දැන් සුව සැරියෙන් හෙලුව වහගෙන මිනිහ මැරිච්ච ගෑණි වගේ කෑ ගහනවා

    අනිවා මචන්.. මහලොකු ආර්තික ඔස්තාර්.. කරපු එක රෙද්දක් තියෙනවද ජහපාලන මරාලේ? දැන් පැකනිලා එක්ක එකතුවෙලා පච කිය කිය ලොන්තපෝල් වෙලා නන්නත්තාර වෙලා. දත් කැතයා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    The first reference to these appointments was in fact mentioned in Article 54 of the 1978 constitution. Thereafter that was changed by the 17th amendment circa 2000. I just gave pointers to anyone who needs facts, rather than blindly arguing. I don't usually comment on political threads for pretty obvious reasons. :oo:Otherwise I can briefly explain the current situation, other than for the proposed 20th - which I haven't read at all and hence unable to comment.
     
    • Love
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    20 සම්මත කරපු ගමන් ජනපතිට පොලිස්පති පත් කිරිම සහ ඉවත් කිරිමේ බලය බලය එනව, ඉට පස්සෙ ජනාධිපතිතුමාගෙ අස්සන ගැන නඩු දාන්ඩ බැ නඩු ඔක්කොම අහක යනව,


    ගු ඇන් පි ගොන් බඩු වලට කොහෙද ඕව තේරෙන්නෙ උදේ පාන්දර එක එකාලගෙ ටොන් පච අහල ඒව උස්සන් දුවන් ඇවිල්ල නිකාන් පීචන් වෙනව ලැජ්ජයි බන් උබල ගැන පීචන් විමේ සිමාවක් නැ..


    ලොල් පාර්ලිමේන්තුව නිති හදනව මිසක්, අහන නඩු වල තින්දු දෙන්නෙ නැ යෝජනා සම්මත කරල ...ටොන් පච අත අරින්ඩ එපා ගොබ්බයො උදේ පාන්දර උබලට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද මෙහෙම කිච වෙන්ඩ


    මට හීනියට දුමින්ද සිලවා මතක් උනා.. රෙස්පෙක්ට් සෑ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අනිවා මචන්.. මහලොකු ආර්තික ඔස්තාර්.. කරපු එක රෙද්දක් තියෙනවද ජහපාලන මරාලේ? දැන් පැකනිලා එක්ක එකතුවෙලා පච කිය කිය ලොන්තපෝල් වෙලා නන්නත්තාර වෙලා. දත් කැතයා.
    :lol: