පොලිස්පති ඉවත් කිරීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටොන් පච උදේ හවා අහන්ඩ එපා බන් උබල..පුජිතය නඩු දාල තියෙන්නෙ 19 යටතේ , ඌව අයින් කraන්ඩ බැ 20 සම්මත කරනකන් ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන්. තියාගෙන ඉන්නේ වැඩබලන නියෝජිත පොලිස්පතිගෙන් කරගන්න තියන පක්කිලි වැඩ ටික කරගන්න
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය ටෝන් පච් උදේ හවා අහන්ඩ එපා බන් උබල..පුජිතය නඩු දාල තියෙන්නෙ 19 යටතේ , ඌව අයින් කraන්ඩ බැ 20 සම්මත කරනකන් ..
    20 අලුතින් ගෙනවා නෙ
    එතකොට ඇඩ් කරන්න කියපන්
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන්. තියාගෙන ඉන්නේ වැඩබලන නියෝජිත පොලිස්පතිගෙන් කරගන්න තියන පක්කිලි වැඩ ටික කරගන්න
    පාර්ලිමේන්තුවෙන් අයින් කරන්නෙ කොහොමද පොන්ස් අධිකරණෙ නඩු තියෙද්දි, උබලගෙ රනිලගෙ කෙරුවාව තමයි 19ඒ තරන් හොදයි බෝම්බ ගැස්සුවත් ඌ පොලිස්පති, උබල වගේ ගොන් බඩු තවත් ආවඩනව..

    අන්ක වැඩ බලන පොලිස්පතිව පත් කරෙත් තොපේ පාන්ඩුවෙන් ආන්න ඒකත් අමතක කරන්ඩ එහෙම එපා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    20 සම්මත කරාම පාර්ලිමෙන්තුවෙ නඩු අයින් වෙනවද එතකොට?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20 අලුතින් ගෙනවා නෙ
    එතකොට ඇඩ් කරන්න කියපන්
    20 සම්මත කරපු ගමන් ජනපතිට පොලිස්පති පත් කිරිම සහ ඉවත් කිරිමේ බලය එනව එතකොටයි පුලුවන් ,

    ඒක නිසා උබල ඔය ටොන් පච අහ අහ ඒව මේවගෙ ගෙනත් අත ඇරල උදේ පාන්දර පීචන් වෙන්නෙ නතුව , උදේ පාන්දරවත් එක එකාට වහල්කම් නොකර ,දෙයියනෙ කියල තමන්ට වැඩක් කරගනින්...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඉවත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව තමයි අධිකරණයට නීති සම්පාදනය කරන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20 සම්මත කරාම පාර්ලිමෙන්තුවෙ නඩු අයින් වෙනවද එතකොට?
    20 සම්මත කරපු ගමන් ජනපතිට පොලිස්පති පත් කිරිම සහ ඉවත් කිරිමේ බලය බලය එනව, ඉට පස්සෙ ජනාධිපතිතුමාගෙ අස්සන ගැන නඩු දාන්ඩ බැ නඩු ඔක්කොම අහක යනව,

    ගු ඇන් පි ගොන් බඩු වලට කොහෙද ඕව තේරෙන්නෙ උදේ පාන්දර එක එකාලගෙ ටොන් පච අහල ඒව උස්සන් දුවන් ඇවිල්ල නිකාන් පීචන් වෙනව ලැජ්ජයි බන් උබල ගැන පීචන් විමේ සිමාවක් නැ..

    පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඉවත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව තමයි අධිකරණයට නීති සම්පාදනය කරන්නේ.
    ලොල් පාර්ලිමේන්තුව නිති හදනව මිසක්, අහන නඩු වල තින්දු දෙන්නෙ නැ යෝජනා සම්මත කරල ...ටොන් පච අත අරින්ඩ එපා ගොබ්බයො උදේ පාන්දර උබලට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද මෙහෙම කිච වෙන්ඩ
     
    • Haha
    Reactions: neyohk

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නිසා උබල ඔය ටොන් පච අහ අහ ඒව මේවගෙ ගෙනත් අත ඇරල උදේ පාන්දර පීචන් වෙන්නෙ නතුව , උදේ පාන්දරවත් එක එකාට වහල්කම් නොකර ,දෙයියනෙ කියල තමන්ට වැඩක් කරගනින්...
    උබනෙ ටොන් පච අහ අහ ඉන්නෙ.
    20 දෙවනිපාරටත් ආවම බලමුකෝ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    20 සම්මත කරපු ගමන් ජනපතිට පොලිස්පති පත් කිරිම සහ ඉවත් කිරිමේ බලය බලය එනව, ඉට පස්සෙ ජනාධිපතිතුමාගෙ අස්සන ගැන නඩු දාන්ඩ බැ නඩු ඔක්කොම අහක යනව,

    ගු ඇන් පි ගොන් බඩු වලට කොහෙද ඕව තේරෙන්නෙ උදේ පාන්දර එක එකාලගෙ ටොන් පච අහල ඒව උස්සන් දුවන් ඇවිල්ල නිකාන් පීචන් වෙනව ලැජ්ජයි බන් උබල ගැන පීචන් විමේ සිමාවක් නැ..
    ඌ වැරැද්දක් කරලා තියන හන්දනෙ නඩු දාලා තියෙන්නෙ. නඩු අහක ගියාම කොහොමද දඩුවම් කරන්නෙ. දඩුවම් විදියට පුකෙ අරිනවද ඌට.

    අධිකරණයෙන් දඩුවමක් දුන්නම ජනාධිපති සමාව දෙන්න පුලුවන්, අධිකරනයෙ අහන නඩුවලට ජනාධිපතිට බලපෑම් කරන්න බෑ.
    උබ වගෙ මොඩයෙක්
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,461
    1,419
    113
    ඔය ටොන් පච උදේ හවා අහන්ඩ එපා බන් උබල..පුජිතය නඩු දාල තියෙන්නෙ 19 යටතේ , ඌව අයින් කraන්ඩ බැ 20 සම්මත කරනකන් ..
    Even prior to the 19th amendments to remove the IDP you need to do it through the parliament. Without doing it they blame the 19th amendment. 19th amendment is for the appoinment. The President cannot appoint his favourite to the post but by consensus
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Even prior to the 19th amendments to remove the IDP you need to do it through the parliament. Without doing it they blame the 19th amendment. 19th amendment is for the appoinment. The President cannot appoint his favourite to the post but by consensus
    ඕකට ඉන්ගිරිසි තේරෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ වැරැද්දක් කරලා තියන හන්දනෙ නඩු දාලා තියෙන්නෙ. නඩු අහක ගියාම කොහොමද දඩුවම් කරන්නෙ. දඩුවම් විදියට පුකෙ අරිනවද ඌට.

    අධිකරණයෙන් දඩුවමක් දුන්නම ජනාධිපති සමාව දෙන්න පුලුවන්, අධිකරනයෙ අහන නඩුවලට ජනාධිපතිට බලපෑම් කරන්න බෑ.
    උබ වගෙ මොඩයෙක්
    ගු ඇන් පි උබල ඇයි අප්පේ ඔච්චරම මෝඩ මොන ගොන්නුද බන් උබල..ඌම ඌව පොලිස්පති කමෙන් අයින් කරපු එක වැරදියි කියල පොන්සි රනිලගෙ උපදෙස් පිට 19යටතේ දාගත්ත නඩුවයි අහක යන්නෙ, නොදකින් හරක් දන්න හු&තකුත් නැ ඒ උනාට කියවන්ඩ නම් එනව නිදකින් තොපි වගේ ගොන් බඩු..

    Even prior to the 19th amendments to remove the IDP you need to do it through the parliament. Without doing it they blame the 19th amendment. 19th amendment is for the appoinment. The President cannot appoint his favourite to the post but by consensus
    අධිකරණෙ නඩුව යද්දි පාර්ලිමේන්තුවෙන් අයින් කරන්නෙ කොහොමද පොන්සියො????
     
    • Haha
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිත් ඒවා ගෑන දන්නේ නෑ.. 20 නම් තාම නෑනේ ඒකේ තියෙන්නේ මොනවද කියලා දෑන ගන්න. කලින් 20 කියලා ආපු එක භුතයෙක් හදපු එකක් ලු නේ.. හරියට ජී ඈල් හදන විස්ස ආවම බලමු මොනවද තියෙන සීන් කියලා..කවුරු මොනවා කිව්වත් පොලිස්පතියා නන් අයින් කරන් ගන්න බෑරි වුනා කියලා අපි දෑක්කනේ.
     
    • Love
    Reactions: dhanuka kumara

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන්. තියාගෙන ඉන්නේ වැඩබලන නියෝජිත පොලිස්පතිගෙන් කරගන්න තියන පක්කිලි වැඩ ටික කරගන්න
    එහෙනම් කලින් ආණ්ඩුව මාස 7 ඌව අයින් නොකර පොල් ගැවද. ඌම ඉල්ලා අස් උනොත් මිසක් අස් කරන්න බෑ. ඌව අනිවාර්ය නිවාඩු යවන්න හේතුව ඒකයි.
     
    • Like
    Reactions: erozan