පොලිස්පති-වහාම-ඉවත්-කරන්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :yes:ada balamu moko wenne kiyala..

    කිරියේ මුකුත් ශේයර් කරන්න බෑනේ, විපින් දගේන ෆ්බි තමයි. විස්තර සැහේන්න ශෙයාකරගන්න තිබ්බා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කිරියේ මුකුත් ශේයර් කරන්න බෑනේ, විපින් දගේන ෆ්බි තමයි. විස්තර සැහේන්න ශෙයාකරගන්න තිබ්බා.

    Ow bn mona karannada admin ne katta kanna ona site eka government eken ban karoth.mamath ithin welawakata baninawa admin ta eth hariyata baluwoth admin hari ban.eyath me welawe asaranai.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේ මුකුත් ශේයර් කරන්න බෑනේ, විපින් දගේන ෆ්බි තමයි. විස්තර සැහේන්න ශෙයාකරගන්න තිබ්බා.

    :rolleyes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    පොලිස්පති-වහාම-ඉවත්-කරන්න 04-24-2019 07:09 AM -8 Gon part

    රෙප් කැපුවට දුකක් නෑත, නමුත් ඇත්ත කියන මේවගේ පොස්ට් වලත් රේප් කපනවා කියනේ ඔවුන් මනුශත්වයක් නැති දෙශපාල වහල්ලු ය. :angry::angry::angry::angry::angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    reputation_neg.gif
    පොලිස්පති-වහාම-ඉවත්-කරන්න 04-24-2019 07:09 AM -8 Gon part

    රෙප් කැපුවට දුකක් නෑත, නමුත් ඇත්ත කියන මේවගේ පොස්ට් වලත් රේප් කපනවා කියනේ ඔවුන් මනුශත්වයක් නැති දෙශපාල වහල්ලු ය. :angry::angry::angry::angry::angry:

    පොලිස් පතිගේ ළමයෙක් වෙන්න ඇති...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මෙන්න එදා රාජිත ඉස්ලාමීය අන්තවාදීන් අාරක්ෂා කල හැටි

    “ISIS මෙහෙ නෑ.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

    https://m.facebook.com/story.php?story_fbid=2470166949910523&id=2229493917311162

    ඒකියන්නේ රාජිත කෑගහල අයීඑස් නෑ කියලා තියෙන්නේ කිසිමදෙයක් නොදැන එහෙම නැත්තන් බොරුවට.
    මේ අයගේ මාධ්‍ය සාකච්චාවලත් එහෙනම් අමුබොරු කොහොම කියනවාබැතිද මිනිස්සු නොදන්න කරුණු
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Mujibar Rahumanගෙ දරුවෙක්ද විය හැක. ;)

    අර කිරි පැකට් වලට බඩයන්න බෙහෙත් දාල දුන්න උන්නැහැ නේද ඔය කියන්නෙ...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    අර කිරි පැකට් වලට බඩයන්න බෙහෙත් දාල දුන්න උන්නැහැ නේද ඔය කියන්නෙ...

    ඔව් ඔව්, අර පුත්තලමේ බොම්බ හාදපු උන්වා රිලිස් කරන්න කියපු එකා තමයි.