පොලිස්පති වාස්ගුනවර්ධනව අත් අඩංගුවට

Dinda

Banned
Apr 26, 2013
184
18
0
පොලිස්පති වාස්ගුනවර්ධනව අත් අඩංගුවට

DIG Vass arrested .


Monday, 10 June 2013 22:50

E-mail Print
.
DIG Vass Gunawardane has been arrested by the CID over the abduction and murder of a businessman in Bambalapitiya, Police Spokesman SP Buddhika Siriwardane said.

SP Siriwardane said the CID initially interrogated the police officer since last evening over the incident. Last week too DIG Gunawaradane was questioned by the CID over the same issue and three police officers were taken into custody in connection with the murder
 

Dinda

Banned
Apr 26, 2013
184
18
0
නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙන වාස්ගුනවර්ධන කියන මිනිහගේ වැඩ තහනම් කරලා කුලියට මිනීමැරුම් කේස් එකකට ඇරෙස්ට් කරලා.මාරයිනේ බන්. :confused:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ෂුවර් එකට මහින්දගෙ හොර කසිප්පු පොට් එකක් මූ අල්ලන්න ඇති.
ඇයි යකඩො එලිපිට මිනී මරපු උන් නිදැල්ලෙ ඉද්දි මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද නැත්තං? :lol:
 

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
පැටියා;15120859 said:
ෂුවර් එකට මහින්දගෙ හොර කසිප්පු පොට් එකක් මූ අල්ලන්න ඇති.
ඇයි යකඩො එලිපිට මිනී මරපු උන් නිදැල්ලෙ ඉද්දි මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද නැත්තං? :lol:
අඩෝ අච්චර යුද්දයක් තනියම දිනපු අපේ මහ රජානන්ට කින්ඩි ටෝක් දාන්න එපා හරිද :frown::dull:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    vaas kiyana pora echchara hoda porak neme kiyala kiyanawa :/
    eth moo sahena wataleem nm karalath thiynwa.ane manda kawda hari kawda waradi kiyala hitha gnna ba.

    :yes::yes::yes:
    ඔව් අනික පොර ගෝඨාගේ දකුණු අත,,,
    ලේසියෙන් ඇතුලට දාන්න ලැබෙන්නේ නැහැ.
    කලින් කේස් එකෙනුත් ලස්සනට ගොඩ ගිය හැටි දැක්කනේ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මං නං හිතන්නේ ඔතන මොකක් හරි ජිල්මාර්ට් එකක් ඇති.අර ජෙනරාල් සරත් ෆොන්සේකාට කරා වගේ.නැත්නම් කොහොමද රටට වැඩක් කරන මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ..:confused::confused:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පැටියා;15120859 said:
    ෂුවර් එකට මහින්දගෙ හොර කසිප්පු පොට් එකක් මූ අල්ලන්න ඇති.
    ඇයි යකඩො එලිපිට මිනී මරපු උන් නිදැල්ලෙ ඉද්දි මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද නැත්තං? :lol:

    :yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මං නං හිතන්නේ ඔතන මොකක් හරි ජිල්මාර්ට් එකක් ඇති.අර ජෙනරාල් සරත් ෆොන්සේකාට කරා වගේ.නැත්නම් කොහොමද රටට වැඩක් කරන මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ..:confused::confused:


    aniwa machan.aettatama pora weda karaya.mama hitanne kepiilak wenna ona.weda karana unta me rate idak neha
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    පැටියා;15121416 said:
    තෝව දැම්ම සුදු වෑන් ලිස්ට් එකට:frown: හොඳට නාලා ඉඳපන් ඉස්සුවට පස්සේ නාන්න දෙන්නෙ නැහැ:frown:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;15121840 said:
    :shocked: අඩේ සෑර් මම අහිංසකයි :rofl:
    එව්වා කොහෙද?? මුට බොම්බයක් දාලා 18 මාසෙකට ඇතුලට ඇරපන්.. ඔන්න ලන්කාවෙ පොලිසි..