සුලු වරදකට, කොළඹ DIG අත්අඩංගුවට............

Max_r

Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    Deputy Inspector General of Police (DIG) in charge of Colombo, Uditha Liyanage, has been arrested by the Criminal Investigations Department (CID) over allegations of treasure hunting against his wife.
    DIG Uditha Liyanage is due to be presented before the Anuradhapura Magistrate’s Court.

    SL-Police.jpg

    Source

    මෙයාගේ වයිෆ් නිදන් හාරන්න ගිහින් අනුරාදපුරෙදි අහු උනා, ඒකට සම්බන්ද කියලා තමයි ඇරෙස්ට් කරලා තියෙන්නෙ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය නිදානය ඇත්තටම ගොඩ ගත්තා.
    ඒ ඔක්කොම කරලා ඉවර වුනාම තමයි පොලිසිය ආවේ.
    හැබැයි දැන් කියවෙන්නේ එහෙම එකක් ගොඩ ගත්තේ නෑ, ඊට කලින් arrest කළා කියලා. මෙයාලා පොඩි දවසක් ඉඳලා කෝටි 200-300ක් වටින ධනයක අයිතිකාරයෝ වේවි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,013
    113
    ulan bator
    dan oka polowa yata thiyagena idiya nam mokada thathwe?

    watina nisa andu kela halagena enne!

    un polowa yata thibila walan kallak hoya gaththa nam ballek enne na!
     
    • Like
    Reactions: gcj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ඇයි මේ වගේ සුලු වැරදි හොය හොය ඉන්නෙ. මෙයාගෙ තව ලොකු වැරදි ඇති ඒව හොයල දඩුවම් දෙන්නකො
     
    • Like
    Reactions: Naughtykolla48

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    ඔය නිදානය ඇත්තටම ගොඩ ගත්තා.
    ඒ ඔක්කොම කරලා ඉවර වුනාම තමයි පොලිසිය ආවේ.
    හැබැයි දැන් කියවෙන්නේ එහෙම එකක් ගොඩ ගත්තේ නෑ, ඊට කලින් arrest කළා කියලා. මෙයාලා පොඩි දවසක් ඉඳලා කෝටි 200-300ක් වටින ධනයක අයිතිකාරයෝ වේවි.
    නැතුව බැ නෙහ්,
    DIG ඔඩර් දුන්නම කලින් ඇවිත් අල්ලන්න පුලුවන්ද? :angry: කොස්සොන්ගෙ පුක පලාවි.. එපාර,
     
    • Like
    Reactions: Naughtykolla48

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,013
    113
    ulan bator
    ඔය නිදානය ඇත්තටම ගොඩ ගත්තා.
    ඒ ඔක්කොම කරලා ඉවර වුනාම තමයි පොලිසිය ආවේ.
    හැබැයි දැන් කියවෙන්නේ එහෙම එකක් ගොඩ ගත්තේ නෑ, ඊට කලින් arrest කළා කියලා. මෙයාලා පොඩි දවසක් ඉඳලා කෝටි 200-300ක් වටින ධනයක අයිතිකාරයෝ වේවි.
    ub hithanawada anduwen nidan haranawa kiyala, wiyadama wadi ban
    harana kam idala alla ganna eka thamai laba..
     
    • Like
    Reactions: Naughtykolla48