වාස්ගුනවර්ධන කියන්නේ හොඳ අවංක ස්වාධීන එකෙක් නෙවෙයි.පාතාලයට ගැහුවේ විශේෂ කාර්ය බලකායේ එවුන්. ඒ වුනාට මේ රටේ මහ එකාගේ ඉඳන් ප්‍රාදේසිය මැම්බර් දක්වා ඉන්නේ පාතාලයන්. අවංක දක්ෂ හොරබොරු නැති දේශපාලනඥයන් අද 5%ක්වත් නෑ.මුන් සේරටම එල්ලුම් ගහ ගේන්න ඕන. දැන් අපරාද කාරයන්ට මරණ දඩුවම දෙන්නේ දූෂිත දේශපාලුවන් සහ උන්ට ආවඩන පොලිස් හමුදා බටයො. අධිකරනය තමයි මරණ දඩුවම දෙන්න ඕන.ඒක නැති කරලා මුන්ට අපක්ෂපාති එවුන් ටික මරන එක දේශප්‍රේමයක් වෙලා.තුක් නොදකින්.