"ව්‍යවස්තානුකූලව වෙනසක් සිදු කිරීමට පාර්ලිමේන්තු සහ ජනමත විචාරනයක්"
"
1. ජනාදිපති දූරය, අගමැති දූරය ව්‍යවස්තාවෙන් ඉවත් කිරීම
2. පාර්ලිමේන්තුවේ විචාරනයක් පවත්වා "පාර්ලිමේන්තු නායක" කෙනෙකු පත්කර ගැනීම (කතා නායක වැනි)
3. පොලිස්, හමුදා, සවුක්‍ය, ප්‍රවාහන, අද්‍යාපන, මූල්‍ය වැනි සියලුම අන්ශ වලට ඒ ඒ පලාත් වල දේශපාලකයන්ට විදායක බලය බෙදා හැරීම (ඒ ඒ පලාතේ තීරන ගැනීම් ඒ ඒ පලාත තුලදීම සිද්දවේ - නමුත් රටේ ප්‍රදාන නීතියට හා ඒකීය භාවයට පිටින් යා නොහැක)
4. පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විත වේ, සාමාන්‍ය පොදු නියෝජනය (දැනට පවතින ක්‍රමය) සහ ඒ ඒ පලාත් නියෝජනය කරන ඇමති වරුන්.
5. ස්වාදීන සහ තනි තීරන ගත හැකි විදායක බල සහිත උසාවි. (රජය නිවැරදි විදිහට පාලනය කරන්නේද, හොරකම් කරන්නේද යන්න සෘජුව නිරීක්ශනය කර ඉක්මන් නීති තීරන ගත හැකිවේ. සාමාන්‍ය මහජනයාගේ අයිතීන් සුරැකීමට බැදී සිටී)
6. නව නීති ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සාමාන්‍ය මහජනයාටත් හිමිවේ (අලුත් නීතියක් ගෙන ඒමට අවශ්‍ය නම් සාමාන්‍ය කෙනෙක්ට කෙලින්ම පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න පුලුවන්, ඊට පස්සෙ ඒක හොද එකක් නම් එයාල අනුමත කරයි)
7. මහජන චන්දයෙන් පත්වූ මැති ඇමති මන්ත්‍රී හෝ වෙනත් ඕනෑම දුරයක් ඒ ඒ පලාතේ මහජනයා විසින් එම දූරය අවලන්ගු කිරීමට බලයක් ලබා දේ. (දුන් චන්දය තමන් විසින්ම අවලන්ගු කිරීම)
8. රජයට මොනයම් ආකාරයකට හෝ ලැබෙන මුදල් භාවිතා කිරීම පිලිබද මහජනයාගේ අදහස් විමසීම
9. රාජ්‍ය දූශන, අක්‍රමිකතා, වන්චා වැලැක්වීමේ වෙනම සක්‍රීය සහ මන්දගාමී නොවන ආයතනයක් (මෙහිදී සාමාන්‍ය ජනයා පැමිනිලි කරන තෙක් බලා නොසිටී, මෙම ආයතනයේ වගකීම කෙසේ හෝ දූශන වන්චා සොයා නීතිය හමුවට ගෙන ඒම වේ) (සුනාමි ආදාර මන්කොල්ල වෙන එකක් නෑ එතකොට)
10. රජයේ මුදල් කෙසේ වියදම් වේද, ගලා ඒද, කොපමන මුදල් ප්‍රමානයක් කුමන රාජ්‍ය ආයතන තුල ඇතිද යන්න පිලිබද මන්දගාමී නොවන ඔන්ලයින් ලේසියේන් real time ඕනෑම පුද්ගලයෙකුට නිරීක්ශනය කල හැකි වෙබ් පිටුවක් (මේක නිකන් තොරතුරු දැනගැනීමෙ පනත අර පනත මේ පනත වගේ මන්දගාමී ක්‍රමවේද නෙමෙයි, සරල සහ ඕනෙම පුද්ගලයෙකුට බලන්න පුලුවන් වෙන්න ඕනෙ)
"
ඔන්න ඔය උඩ තියෙන ටික මගේ අලුතෙන් ලියන "ගොබ්බ රටවැසියෝ" කියන නවකතාවෙ ඇතුලත් කරනවද කියල බැලුවෙ. සුරන්ගනා ලෝකයකුත් තියෙන්න එපැයි කතාව ලස්සන වෙන්න.

Last edited: