බිග් බූටි පොලීසියාස්...Nice plot for an adult scene
මොන හින්සනයක්ද? .එ ගැනිට එහෙම පෙන්නන්න හොදයි බලන උන් තමා වැරදිලිංගික හිංසනය ට ඇතුලට යන්න ලඟයි.යාලුවෙක් නං ඕක අයින් කරන්න කියපන්
ඒ නෝනා අසහන කාරයො අල්ලගන්න වෙස් වලාගෙන් වෙන්න බෑදමොන හින්සනයක්ද? .එ ගැනිට එහෙම පෙන්නන්න හොදයි බලන උන් තමා වැරදි
වරදට පොලබවන එකත් වරදක්ඒ නෝනා අසහන කාරයො අල්ලගන්න වෙස් වලාගෙන් වෙන්න බෑද
නීතියේ නාමයෙන් පුක පෙන්වන්න අවසර තියෙනවා, තුවක්කු ලයිසන් වගේ පුක් ලයිසන් ගන්න ඕනෙවරදට පොලබවන එකත් වරදක්
පොලිස් නිලධාරිනියක් රාජකාරි කරන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණයින් දෙදෙනෙක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ලිංගික හිංසනය ට ඇතුලට යන්න ලඟයි.යාලුවෙක් නං ඕක අයින් කරන්න කියපන්
නඩුව වැරදියි ස්වාමිනි, වීඩියෝ කලේ පුක මිස දෙපා නොවේපොලිස් නිලධාරිනියක් රාජකාරි කරන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණයින් දෙදෙනෙක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, බංගදෙණිය සහ කුමාරකට්ටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
සැකකාර තරුණයින් දෙදෙනා ඉකුත් 27 වැනිදා පැමිණිල්ලක් විභාග කිරීම සදහා හලාවත පොලීසියේ සුළු පැමිණිලි අංශයට පැමිණ තිබෙනවා.
එහිදී සුළු පැමිණිලි අංශයේ නිලධාරිනියක් රාජකාරි කරන අතර තුර නිරාවරණය වී තිබූ ඇයගේ පාද ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරිනිය විසින් ඊයේ (28) මේ බව තම උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුවයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Source : https://dasathalankanews.com/පොලිස්-නිලධාරිනියගේ-කකුල/
කරලම බලන්න සහෝදරයා, මට සෙට් වුනොත් අනිවා 14 දානවා. මොන ගැහැනියකට අපහස කලත් මගේ අම්මට අපහස කළා සේ සලකනවා.මොන හින්සනයක්ද? .එ ගැනිට එහෙම පෙන්නන්න හොදයි බලන උන් තමා වැරදි
පොලිස් නිලධාරිනියක් රාජකාරි කරන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණයින් දෙදෙනෙක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.