පොලිස් කතා සවන් දීම

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පොලිස් කතා සවන් දීම

    කොහමද මචංලා පොලිසියේ තියෙන වෝකි ටෝකි කතා වන දේවල් අහන්නෙ උන්ගේ සිග්නල් කොහමද ඇදලා ගන්නෙ මට මාර ආසයි බන් ඒවා අහන්න පොඩි කාලේ අපේ ටිවි එක ටියුන් කරන කොට නම් ඇහුන ලේසියෙන් අටව ගන්න පුළුවන් සර්කිටි තියෙනවා නමි දාපල්ලා මෙි ටිකේම එලකිරියේම ඉලෙක්ටේ‍ුර්නික් කතානේ යන්නෙ ඵල ඵල
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ow karanna kalin thanujaka lawyerge prison story1 kiyawala idapan:sorry::sorry:

    avatar18756_1.gif
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    lol
    උන්ගේ ෆ්රික්වන්සි එක අල්ලපන්

    ඒක අල්ලගන්න විදිය තමයි හොයා ගන්න ඔිනේ හිටං මොකද්ද ෆිරික්වන්සි ඒක කියලා දන්නෙ නෑ
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    වෝකි ටෝකි එකක් තියෙන පොලිස් කාරයෙක් පස්සෙන් පලයන්
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ow karanna kalin thanujaka lawyerge prison story1 kiyawala idapan:sorry::sorry:

    avatar18756_1.gif

    ඒක මුල ඉදන්ම බැලුවා බන් ඒත් මේ ආසාව නවත්න්න බෑ සික් එක වගේ වෙවුලනවා:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕවා මාට්ටු වුනොත් කූරු ගනින්න ඈ වෙන්නේ.

    හැබැයි ක්‍රමයකුත් තියේ. රෑ මුරට ඉන්න පොලිස් කාරයෙකුට කන පැලෙන්න බොන්න දීල සිහි නැති වුනාම වෝකිටෝකි එක උස්සපන්. ඊට පස්සෙ ඒකෙ සර්කිට් එක ගලෝලා වෙන හවුසිමකට දාපන්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අහුවෙන්න එපා මූ බුද්ධි අංශෙ වැඩ කරන්නෙ :dull: :dull:
    මෙහෙම දාල දන්න උන්ව හොයනව :growl: :growl:
    ඊට පස්සෙ උන්ව අත්අඩංගුවට ගන්න එක කරන්නෙ :angry: :angry:
    පහුගිය ටිකේ පොලිසිය කල වැටලීම් කිහිපයක්ම වටලන්න ඔන්න මෙන්න තියා කෙලවුනා :dull: :dull:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කොහමද මචංලා පොලිසියේ තියෙන වෝකි ටෝකි කතා වන දේවල් අහන්නෙ උන්ගේ සිග්නල් කොහමද ඇදලා ගන්නෙ මට මාර ආසයි බන් ඒවා අහන්න පොඩි කාලේ අපේ ටිවි එක ටියුන් කරන කොට නම් ඇහුන ලේසියෙන් අටව ගන්න පුළුවන් සර්කිටි තියෙනවා නමි දාපල්ලා මෙි ටිකේම එලකිරියේම ඉලෙක්ටේ‍ුර්නික් කතානේ යන්නෙ ඵල ඵල

    :no::no::rofl::rofl::rofl: