පොලිස් කතා - Police Stories

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මට නම් සීන්ස් වෙලා නෑ හැබැයි ගෙදර වාහන වලට වෙලා තියේ

    1.එක පාරක් වාහනයක් අල්ලලා ඉරිකපාගෙන යද්දි, ඩ්‍රයිවර් කෙනෙක් අතින්, මෑන්ස් ඩ්‍රවරි කෙනෙක් උනට මොරාල් ලයින්, සඟ දාල, බ්ලුටූත් හේඩ්සෙට් එක දාල සුදු ශර්ට් එක ගහල ඉන්නෙ..අපේ ගොඩක් වෙලාවට එලවන්නෙ ඈත යනකොට මේ කිව්ව ඩයල් එක.පොලිසියෙන් ලඟට ආවම කිව්ව මේක රනිල් වික්‍රමසින්හ ගෙ වහනෙ මේන්න ෆෝන් එක ඔනි නම් තමුන්ම කෝල් එකක් අරන් කියන්න කියල, හරි මහත්තය යන්න කිව්ව..

    2.තව පාරක් යනකොට නුවර එලියෙදි අපේ පැත්තෙ පොඩි කොල්ලො සෙට් එකක් කාර් එකක ඇවිල්ල අල්ලල, එදත් මේ කියන ඩ්‍රයිවර් තමා හිටියෙ, පාරෙන් එහා පැත්තෙ නවත්තල මෑන්ස් බැහැල ගිහින් කිව්ව ඇතුලෙ ඉන්නෙ ( අපේ වාහනෙ ) චොකා මල්ලි ( අර හෙන චන්ඩි මන්ත්‍රි කෙනෙක් ඉන්නෙ ) මේ අපෙ පැත්තෙ සෙට් එකක් යවන්න කියල, එවෙලෙම යැව්ව

    3.තව පාරල් ඇල්ලුව ලයින් කැපුවට, සාජන් කෙනෙක්..හෙන පන්ඩිතයි මෑන්ස්. කොහොම හරි ශේප් වෙන්න හැදුව හරි ගියේ නෑ ( මේ පාරත් හිටියෙ අර ඩ්‍රයිවර් මයි ) කොහොම හරි අරයව බස්සල අරන් ගියා ලියන්න, තාත්තත් බැස්ස..ගිහින් ටිකකින් අවා. මොකො කිව්වෙ අහුවම තාත්ත ගියාලු, ගියාම හෙනට නීතිය කියල දෙනවලු සාජන්, තාත්තා කිව්වලු, මෙ සාජන් මට නීතිය කියන්න එපා මම රත්නපුර දිසාපතිගෙ මල්ලි ( බොරු ඈ ) ඔහේල ඉස්කොලෙ යන කාලෙ මම (මොකක්ඩ ලෝ එක්සෑම් එකක නම් කියල ) විභාගෙ ලිව්වෙ ( ඒකත් බොරු ) මේන්න මේ 500 තියාගෙන තේකක් බොනව කියල ඇවිත්

    4.මහින්දයගෙ කාලෙ නම් එක්තරා ඇමතියෙක් බලේ ඉන්න කාලෙ හදල දීල තිබ්බ තත්තට අය් ඩී එකක් අමාත්‍ය ලේකම් කියලා, ඒ කාලෙ නම් ඇල්ලුවම ඔක පෙන්නුවම සැලුට් ගහල යවන්නෙ හික්z

    5.අපේ යලුවෙක්ගෙ 520ක් අල්ලල තිබ්බ එක පාරක්, ඔන්න අල්ලල පොලිසියෙ ඩයල් එක ඇවිදන් එනවලු, මෙකෙ අස්සෙ හිටපු උගෙ මාම කෙනෙක් ඔලුව දාල කිව්වලු ඉක්මනට වරෙන් හු*තො කියලා, එච්චරයි ඉතින් හරි අවුලක් නෑ යන්න කිව්වලු.ලොල්

    6.තව පාරක් ඇල්ලුවම ඉන්න මහින්ද මහත්තයට කෝල් එකක් ගන්න කියල කෝල් එක ගන්නවලු ඈ, පොලිසියෙ සෙට් එක එපා එපාම ගානවලු..නිකන් අරන් උස්සන්නෙ නෑ වගෙ ඉඳල, හරි හරි මහත්තය යන්න කිව්ව

    7.තව පාරක් අර වහන ඉස්සරහින් ගහන්නෙ යක්ඩ බාර්, ක්‍රෑශ් බාර්, ඔව හරිනම් තහනම්නෙ, එක පාරක් පොලිස් ලොක්කෙක් අල්ලල ගලවන්නම කිව්ව ලයිශන් එක ගන්න නම්, අන්තිමට ඉතින් ගලෝල ගිහින් පෙන්නල ලයිශන් එක අරන් ආයෙ එනගමන් බාර් එක හයි කරන් ආවා

    8.ගොඩක් වෙලාවට මොන හරි සීන් එකකට දැන් අත දැම්මොත් කරන්නෙ සැලුට් එකක් දාගෙන යනවා, ලොල්, උන් ඉට පස්සෙ කල්පනා කරනවනෙ ම්ම් දන්න එක්නෙක්ද දන්නෙ නෑ කියල, තාම නම් පස්සෙන් පන්නල නෑ

    9.යාලුවොත් එක්ක යද්දි එක පාරක් ( රේස් එකක්, රෑ ) අත දැම්ම , අත නෙමේ ඌ පාරටම පැන්න, අපිත් මොක්ද කලේ වහනේ ඔක්කොම ලයිට් ඕෆ් කලා, ඒ ආපු විදිහට ඇල්ලුව නම් නඩුම තමා, නම්බර් ප්ලෙට් පේන්නෙ නෑ ඒ ප්ලෙස් එකේ ලයිට් අඩුයි, නම්බර් එක බලාගන්න බෑනෙ උන්ට, එහෙම්ම ආවා

    මතක් වෙන එව ඉවරයි, ට්‍රැෆික් පොල්ස් වල සීන්ස්, නිකන් පොලිසියෙ මරු මරු එව තියේ කියන්න බෑ රිස්ක් එක වැඩියි හෙහ් හෙ

    ade me tika maru bn thawa nadda bn
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දවසක් අපේ ඔෆිස් එකෙ එවුන් සෙට් එකක් හොදට ගසලා කාර් එකේ ගෙදර යනවාලු එලවන එකත් හොදට ගසලා ඉදලා තියෙන්නේ
    පොලිසියෙන් නවත්තලා මාලබේ කිට්ටුවදි. ඒ පාර එලවපු එකයි තව එකෙකුයි බැහලා ගිගින් නොවදිනා වැදුම් වැදලා ශේප් කරගත්තලු සීන් එක
    උන් දෙන්නා හැරිලා එනකොට වාහනේ ඉදපු හොදට ගසපු එකෙක් බැහැලා ඇවිත් මහ හයිහෙන් ඇහුවලු මේ කොහේ පොලීසියද කියලා පොලිසීයේ එවුන් දෙන්නා කිවුවලු මේ ශ්‍රී ලංකා පොලීසිය කියලා, සෙට් එකම පොලීසි අරන් ගිහින් එලවපු එකා උසාවි දාලා බිලා වාහන එලෙවුවාට
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Ponna Police Bump :P


    199342_01.jpg