පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ පොලිස් අයියලත් එක්ක ඕවා කතා කරන්න පුලුවන්ද ?
    රාජකාරියට බාධාකරන්න ආවා කියලා අත්තඩංගුවට ගනියි
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    RePost බුවා;13209504 said:
    මේක ගත්තේ
    Code:
    [SIZE=5]siraawatamadha.blogspot.com[/SIZE]
    එකෙන්..............
    Repost තමයි.... එකනේ මට Repost බුවා කියන්නේ....

    හොද නම් සලකලා යන්න....


    :yes::yes::yes::yes::yes::yes:



    මේ ශ්‍රී ලංකාවෙ පොලීසිය ගැන සිරාවටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් ටිකක්..
    (අපේම ආරක්ෂාව වෙනුවෙන්...):nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:


    SriLankaPolice.jpg





    1. ඔබ පාරෙ යනවිට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්..එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්..
    :rofl::rofl::rofl::rofl::rofl:

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්..

    3. ඔබ වාහනයක යන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි..
    :confused::confused::confused::confused::confused::confused:

    4. තනි traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
    (ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

    5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත..
    (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)
    :angry::angry::angry::angry:

    එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

    6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..
    :yes::yes::yes::yes::yes::yes::yes:
    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
    (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක..

    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
    එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..
    :love::love::love::love::love::love::love::love:

    10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
    කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
    ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

    11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
    ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.



    ඔහොම කිව්වට වැඩක් නෑ... ඔව්වට අදාල නීති අණපනත් මොනවද කියල කියහං.... උං ඇහුවොත් දෙකට නැමෙන්නෙ නැතිව කියල දෙන්න....

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පොලිස්පතිතුමා හරි එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක හරි මේ කරුණු සරියි කියලා තහවුරු කරනකම් මම මේවා පිළිගන්නේ නෑ......

    aniwa mee kiyala thiyana widihata dan tolk karanna ba ban :( dan balum pumbanna denne nathi tharam ekak rs 80 withara wenawa:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මේ ලදී පොලිස් කාරයෙක් මගේ යාලුවෙක් සමග ගේම ඉල්ලලා උත් ගෙමට සෙට් වෙලා
    පොලිස් කාරය කියනවලු අපි ගාව ගංජා, කුඩු, බෝම්බ තියෙනවා ඒවා දාල තෝව ඇතුලට යවනවා කියල
    අඩේ ඒ කියන්නේ ඕකුං ගාව ඕව තියෙනවා ස්ටෑන්ඩ් බයි.
    ඒ නිසා ඕකුං සමග ගේම ඉල්ලනවා නම් පරිස්සමෙන්. උසාවියේ උනත් උන්ට චාන්ස් එක වැඩි බංල
    අපි කිසි වරදක් නොකලත් ඕකුන්ට පුළුවන් ලු රාජකාරියට බාධා කලා කියල ගේම අදින්න
    නොදකින් මට නම් ඕකුන්ව පෙන්න බෑ
    අර බ්‍රසිලේ වගේ ගේමක් සෙට් උනා නම් මෙහෙ දෙන්න තිබ්බ ඕකුන්ට දුවන්න
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ ලදී පොලිස් කාරයෙක් මගේ යාලුවෙක් සමග ගේම ඉල්ලලා උත් ගෙමට සෙට් වෙලා
    පොලිස් කාරය කියනවලු අපි ගාව ගංජා, කුඩු, බෝම්බ තියෙනවා ඒවා දාල තෝව ඇතුලට යවනවා කියල
    අඩේ ඒ කියන්නේ ඕකුං ගාව ඕව තියෙනවා ස්ටෑන්ඩ් බයි.
    ඒ නිසා ඕකුං සමග ගේම ඉල්ලනවා නම් පරිස්සමෙන්. උසාවියේ උනත් උන්ට චාන්ස් එක වැඩි බංල
    අපි කිසි වරදක් නොකලත් ඕකුන්ට පුළුවන් ලු රාජකාරියට බාධා කලා කියල ගේම අදින්න
    නොදකින් මට නම් ඕකුන්ව පෙන්න බෑ
    අර බ්‍රසිලේ වගේ ගේමක් සෙට් උනා නම් මෙහෙ දෙන්න තිබ්බ ඕකුන්ට දුවන්න

    අම්මටසිරි...\
    වැඩේ සැහෙන්න බයානකයි බන්,
    ගොඩක් එවුන්ව ඔහොමලු ඉවර කරන්නේ...
    අනිවා අවුරුදු 10කත විතර බඩු පැකට්,,,,

    good (re)post bro.... :p


    තැන්ක්ස් සහෝ....
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොලිස්පතිතුමා හරි එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක හරි මේ කරුණු සරියි කියලා තහවුරු කරනකම් මම මේවා පිළිගන්නේ නෑ......