පොලිස් කාරයෝ මෙන්න මෙහෙමයි නඩු පටලවන්නේ....

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පොලිස් කාරයෝ මෙන්න මෙහෙමයි නඩු පටලවන්නේ....

    මචන්ලා දවසක් මම යලුවෙක්ගෙ ගෙදර යද්දි හන්දැවෙ 7.30 විතර ඇති..අම්මට හුඩු පොලිස් ජීප් එකක් නවත්තල එතන..මට මොකද කියල යද්දි OIC කාරය ටෝච් එකක් ගහල කොහෙද යන්නෙ කියල අහුව..මම කිව්ව මෙතන ගෙදර මගෙ යලුවෙක් එන්නෙ එහෙ යනව කියල..කරුමෙට යාලුවගෙ ගේ වහල කවුරුත් නැ..මෙක මාව චෙක් කරල දම්මනෙ ජීප් එකට..මම ඇහුව ඇයි කියල..ඒක කිව්ව තමුසෙ ගන්ජ ගෙනියන්න නේද අවෙ කියල..මට එලොව මෙලොව පෙනුන...මම කොච්චර නෑ කිව්වත් මෙක අහුවෙ නැ..දැන් මම ජීප් එකට වෙල ඉද්දි අනිත් පොලිස් කාරයො කෙල්ලෙක්ව අරන් එනව ලමයෙකුත් වඩන් හිටියෙ කෙල්ල...එකී නැග්ගුව ජීප් එකට..ඊට පස්සෙ OIC ජීප් එකට නගල පට්ට විදියට කෙල්ලට බැන්න..ඊට පස්සෙ ගන්ජ මිටියක් OIC කාරයා අරෙකිගෙ අතේ තියල මෙක උඹ ගාව තිබුණ වගේ තියාගනින් කිව්ව..මට හොල්මන් බන් එවා දැකල බන්...ඊට පස්සෙ මාව අරෙකිව තියාගත්ත පොලිසියෙ..මාව එතනම කූඩුවට දැම්ම..මට ඔක්කම සීන් එතනට පේනවා..ටිකෙන් එකිගෙ කොල්ලා ආවා..ඌට කෙලිය පලෙන්න OIC කාරයා..ඊට පස්සෙ ගන්ජ මිටිය කොල්ලට දාල ගානිව ඇරිය..මාව පහුවදා උසාවි දාන්න ගියා..මම තාත්තට කෝල් කරල අපේ බාප්පට කියල ෂේප් එකේ කොල්ල බේරුණා...බැලින්නම් වෙලා තියෙන්නෙ මේකයි.....මගෙ යලුවගෙ ගේ ගාව තමා අර ගන්ජ කාරයගෙ ගේ තිබිල තියෙන්නෙ....බලපන් මේ පොලිස් බල්ලන්ගෙ වැඩ....ගන්ජ අල්ලන්න බැරි උනාම බොරුවට අගේ දානවා...එදා තමා ගන්ජ මිටියක් දැක්කෙ මන්...ඔන්න ඔහොමයි බන් පොලිසියෙ වැඩ...

    මෙකත් නොකිය බැ..දැන් OIC කාරයා එකෙන් පල්ලැහට දාල..මොකද දන්නවද..එක බඩු කාරය..අපේ පැත්තෙ බඩුවක් මූ තියන් එන්නෙ..එක හින්ද උගෙ ගැනි මූට නඩු දාල...දැන් වෙන තැනකට මාරු කරල...
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඕකුන් වැඩ පෙන්නන්නේ uniform ඒක නිසා.ඕක නැතුව එනවනම් දන්නවා ඕකුන්ට කරන්න ඕන දේ. මටත් වෙසක් දවසේ පර බල්ලෙක් bik එකේ 3k දාගෙන ගිය කියල උසාවි දැම්ම.මු හෙන සද්දයක් දැම්ම.සක්කිලි .මාත් අඳුරන කෙනෙක්ට කියල shape කර ගත්තේ
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    හොඳ මිනිස්සු දෙතුන් දෙනෙක් නැතුව නෙමෙයි. ඒත් බහුතරයක් ඉන්නේ පෙරේතයෝ....
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    වේලු සුමන;12651525 said:
    බොරැ කියන්න එපා යකෝ ලෝකේ ඉන්න නීති ගරැකම පොලිස් කාරයෝ ඉන්නේ ලංකාවේ.:P:P

    බම්ප්