මෙහෙමයි, දැන් ඔය මස් මාළු දෙනවා කියන නිලධාරීන්ගෙන් කීයක් මෙස් එකට කියලා කැපෙනවද?වැඩි ගාණක් කැපෙනවා නම් මොකද කරන්නේ?
මොකද මාසෙට 9000 කැපිලා දවසකට 300 වගේ යන්නේ. එතකොට එක වේලකට රු 100 වගේ යන්නේ. හැබැයි එක පාර ගොඩකට උයනවා නම් ඒ ගාණෙන් ඔයිට හොඳට දෙන්න පුළුවන් වෙන්න පුළුවන්.