help me
.
.
.
.
.
.
.
මචංලා මං කලිනුත් පොස්ට් එකක් දැම්ම මගේ gf Police එකකට යන්න හදනවා (කොස්තාපල්) එකට මමනම් එච්චර කැමති නැ.
කලින් පොස්ට් එකට ගොඩක් රෙප්ලිඑස් හම්බුනා, ඒ ඔක්කොමට tanks.
ඔයාලගේ කවූරුහරි police ඉන්නවනම් (Girls) මට මේ විස්තර ටික හොයලා දෙන්න
thanks.
Training Period eka
Training place eka
Traiing period ekedi salary
Traning iwara unama koheta wateida duty?
Training iwara una gaman permenat karanawada?
perment unama ona welawaka ain wenna puluwanda?
perment unama salary?
perment unama working staion eka wenas karaganna puluwanda?
Training period ekedi Kattada?
Last edited:

