පොලිස් කේස් එකක්, හෙල්ප්!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොලිස් කේස් එකක්, හෙල්ප්!

    අද දවල් මාතර ටවුන් එකේ කාර් එකේ යද්දි, කඩයක් ඉස්සරහ නවත්තන්න ඕන වෙලා අපේ ගෙදර අය කාර් එකෙන් බැහැල කඩේට ගියා, ඒත් පාරේ වාහනේ ගහන්න ඉඩ තිබ්බේ නෑ, පාර්කින් තීරුව පිරෙන්නම වාහන ගහල තිබ්බෙ ඒ වෙලාවෙ, ඒක නිසා මම Foot Bicycle යන තීරුවෙ වාහනේ පාර්ක් කරගෙන එන්ජින් එකත් ස්ටාර්ට් එකේ තියාගෙනම හිටිය, ඒ අතරෙ පාරෙ ආපු පොලිස් කාරයෙක් වාහනේ ළඟින් නවත්තල මගේ ලයිසන් එක ඉල්ලුවා, මම ළඟ ඒ වෙලාවේ Card එකට අමතරව Temporary කොලේකුත් තිබ්බා, මම ඒ මිනිහට ඒ කොලේ දුන්නා හැබැයි මට කියාගන්න බැරි මාරම තරහක් ඒ වෙලාවෙ තිබ්බේ, තව වාහන ඒ විදියට Foot Bicycle තීරුවේ පුරවල තිබ්බා පේළියට, ඇත්තටම මහ පාරට ඒක බාධාවක් නෑ, ඊට පස්සේ මම ඌ දඩ කොල ලිය ලිය ඉද්දි, ගෙදර කට්ටිය ආපු ගමන් තරහටම ගියා, ඌට ඕන එකක් කරගන්න කියලා, මගේ ළඟ තව ලයිසන් එකකුත් තියෙනවා නේ, ඌ ළඟ තමයි Temporary කොලේ,,, ඇත්තටම මට මාර කේන්තියක් ආවෙ ඌ එක්ක,

    මේකට මොනව වෙයිද කියල උපදෙසක් දෙන්න පුලුවන් ද??? ඔයාලගේ අදහස්තුත් මේකට දෙන්න,

    බොහොම ස්තූතියි!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    lol . tempary eka valid thaama

    ඒක ලබන මාසෙ වෙනකං Valid බං, මට තියෙන ප්‍රශ්නෙ ඒ ලයිසන් එක නෙමෙයි, මේක නිසා මොනවගේ දෙයක් වෙයිද කියලා බං,

    රිප්ලයි එකට තෑන්ක්ස්:)
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    police kaaraya oka wisik krl yai yanda, umbt awlk yana ekk na. ekko eka policiye thygena ganda enakam balagena indiyi. wenanam mokuth karana ekak nah
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    umbm waraddath krl kenthiyath awada?
    ane saadu!

    නෑ බං, එතැන ඒ විදියට ගොඩක් වාහන පාර්ක් කරල තිබ්බා පේළියට, අනිත් එක මම පාරට ඒක බාධාවක් වුණොත් කියලා ටක් ගාලා අයින් කරගන්න එන්ජින් එකත් ස්ටාර්ට් කරල හිටියේ, අනිත් එක ලොකු වෙලාවකට නෙමෙයි පාර්ක් කලේ බං, එහෙම කරලත් අර වගේ එකෙක් දඩ කොල ලියන්න ආවම තරම යන එක සාධාරනයි නේද බං?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උසාව්යෙන් කොළයක් එ්ව් බන් (දඩයක්)

    අන්න ඒක තමයි බං ප්‍රශ්නේ, උසාවියෙන් කෙලින්ම දඩකොල එවන්නේ නෑනේ, නඩුවක් නේද එවන්නේ, අපි නඩු කියන්න ඕන වෙයිද? එහෙම වුණොත්?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    police kaaraya oka wisik krl yai yanda, umbt awlk yana ekk na. ekko eka policiye thygena ganda enakam balagena indiyi. wenanam mokuth karana ekak nah

    අනේ මන්ද බං, ඒත් මේවට උසාවි දැම්මොත් කේස් යයිද?
     
    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    නඩු මොනවා දායිද දන්නේ නෑනේ බන් අදුනන එකෙක්ට කියලා වැඩේ ශේප් කරගන්න බලපන්..උසාවි දැම්මොත් රස්තියාදුයි බන්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නඩු මොනවා දායිද දන්නේ නෑනේ බන් අදුනන එකෙක්ට කියලා වැඩේ ශේප් කරගන්න බලපන්..උසාවි දැම්මොත් රස්තියාදුයි බන්

    මම ඒක ශේප් කරන්න උපරිම ට්‍රයි එකක් දෙනවා බං, සිරාවටම උන්ට එක එක හේතු හදලා උසාවි දාන්න පුලුවන්ද?
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    uba kaleth waraddak! parata awahira nowunata foot cycle track 1ta badawak(lankawe road wala thiyenawada bn ekath sakai). anika uba gona wage kata wahan hitiye ai? issara thiyena anith wahana okkatama liyala enda passe dennam license 1 kiyala kiyandai thibbe!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලයිෂන් එක පොලිසියෙනම් අනිව නඩු දානව. ඊට පස්සෙ උබෙ ලිපිනයට සිතාසි එවයි... ඊට කලින් ඉක්මනට පොලිසියට ගිහින් දඩයක් ලියල ෂේප් කර ගනින්...
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අද දවල් මාතර ටවුන් එකේ කාර් එකේ යද්දි, කඩයක් ඉස්සරහ නවත්තන්න ඕන වෙලා අපේ ගෙදර අය කාර් එකෙන් බැහැල කඩේට ගියා, ඒත් පාරේ වාහනේ ගහන්න ඉඩ තිබ්බේ නෑ, පාර්කින් තීරුව පිරෙන්නම වාහන ගහල තිබ්බෙ ඒ වෙලාවෙ, ඒක නිසා මම Foot Bicycle යන තීරුවෙ වාහනේ පාර්ක් කරගෙන එන්ජින් එකත් ස්ටාර්ට් එකේ තියාගෙනම හිටිය, ඒ අතරෙ පාරෙ ආපු පොලිස් කාරයෙක් වාහනේ ළඟින් නවත්තල මගේ ලයිසන් එක ඉල්ලුවා, මම ළඟ ඒ වෙලාවේ Card එකට අමතරව Temporary කොලේකුත් තිබ්බා, මම ඒ මිනිහට ඒ කොලේ දුන්නා හැබැයි මට කියාගන්න බැරි මාරම තරහක් ඒ වෙලාවෙ තිබ්බේ, තව වාහන ඒ විදියට Foot Bicycle තීරුවේ පුරවල තිබ්බා පේළියට, ඇත්තටම මහ පාරට ඒක බාධාවක් නෑ, ඊට පස්සේ මම ඌ දඩ කොල ලිය ලිය ඉද්දි, ගෙදර කට්ටිය ආපු ගමන් තරහටම ගියා, ඌට ඕන එකක් කරගන්න කියලා, මගේ ළඟ තව ලයිසන් එකකුත් තියෙනවා නේ, ඌ ළඟ තමයි Temporary කොලේ,,, ඇත්තටම මට මාර කේන්තියක් ආවෙ ඌ එක්ක,

    මේකට මොනව වෙයිද කියල උපදෙසක් දෙන්න පුලුවන් ද??? ඔයාලගේ අදහස්තුත් මේකට දෙන්න,

    බොහොම ස්තූතියි!

    yako eka police karayek inna thana monavath denna yanna epa... uba talk dala elava ganin.... uba gona vage dunna nisa monava karaida danne ne
     
    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    police karayage sakkuwa uda thiyena number eka dannawada mekai macho aniwarenma usavi dai e nisa police yata gihin dadakolayak liyaganin eka usavi yanawata wada hodai usavi yanawa kiyanne mara chatar eka e nisa godin iwara karaganin mama nam me lagadi dunna police karayekta kana palenna math inne csd eke u waradak nathuwa mawa nawaththala sadde damma senagata penna dunna atha diga arala kama palenda hora hathikare mahaparimanen waradikarana un laga dekata nawenawa podi unta part danawa kalakanni. macho uba polisiye adurana ka ekka hari gihin dada kolayak liyaganin nawatha awahira kirima wage ekak podiganakin berenna puluwan adugane 500 kin vithara naththan usavi giyoth viyadamath wadi rasthiyaduwama thamai
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    අන්න ඒක තමයි බං ප්‍රශ්නේ, උසාවියෙන් කෙලින්ම දඩකොල එවන්නේ නෑනේ, නඩුවක් නේද එවන්නේ, අපි නඩු කියන්න ඕන වෙයිද? එහෙම වුණොත්?
    uba nupe- isadin town athara high way entrance akurassa road eka hariye neda park kare

    ow sithasiyak kiyana magulak enawa.lowyer kenek allagena naduwata idiripath wela waradikaruda niwaradi karuda ahuwama waradikaru kiyala dade gewala enna thiyenne bn.dade gewanakam ubata 30min wage kuduwe inna wei.yana dawasata dade gewala uba kuduwen eliyata ganna yaluwek ekka palayan

    matara policeye danna porak ekka gihin heta wade shape karan dada kolayak liyagena hari(.post office eken dada kole gewala) dena deyak dila hari wade close karaganin
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    police karayage sakkuwa uda thiyena number eka dannawada mekai macho aniwarenma usavi dai e nisa police yata gihin dadakolayak liyaganin eka usavi yanawata wada hodai usavi yanawa kiyanne mara chatar eka e nisa godin iwara karaganin mama nam me lagadi dunna police karayekta kana palenna math inne csd eke u waradak nathuwa mawa nawaththala sadde damma senagata penna dunna atha diga arala kama palenda hora hathikare mahaparimanen waradikarana un laga dekata nawenawa podi unta part danawa kalakanni. macho uba polisiye adurana ka ekka hari gihin dada kolayak liyaganin nawatha awahira kirima wage ekak podiganakin berenna puluwan adugane 500 kin vithara naththan usavi giyoth viyadamath wadi rasthiyaduwama thamai
    සිරාවටම කනට ගැහුවා ද?
    Csd eka kiynne mokadda
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,185
    34,796
    113
    ලංකාවේ තියෙන ගොං ගතියක් තමයි කඩේකට යන්න ඕනේ උනාම හරියටම ඒක ඉස්සරහම නවත්තනවා. පාර බ්ලොක් වෙනවද කියන එක ගනන් ගන්නේ නෑ. ටිකක් ඉඩ කඩ තියෙන තැනකින් නවත්තලා පයින් වරෙන්කෝ.