පොලිස් කේස්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    දැන් බන් ඔය පොලිසියෙන් චෙක් කරද්දි එහෙම අපේ උන් ෆෝන් එකෙන් විඩියො කරනවනෙ, නැත්නම් ඇක්ෂන් කැම් එකක් හෙල්මට් එකෙ හරි ඔන් එකෙ තියෙනම් ඒකෙන් විඩියො වෙනවනෙ.

    අපි අපේ වාසියට විඩියො කරාට ඕකෙ රිස්ක් එකක් තියෙනවනෙ බන්. :oo:

    පොලිසියෙ උන්ට පුලුවන් කැම් එක උදුරල අරගන්න
    ඒක කුඩු කරල විසික් කරන්න.
    එක්කො උන්ට විඩියො ඩිලිට් කරහැකි.
    නැත්නම් උන් ගාව තියාගන්න පුලුවන් ෆෝන් එක.

    එහෙම කරල අපිට කුඩු පැකට් එකක් දාල හරි මොනා හරි කරල රිමාන්ඩ් කරල දැම්මහැකිනෙ.

    ෆෝන් එක උන් ගාව තියාගෙන උසාවියෙදි උන්ට ඇග බේරගන්න පුලුවන්නෙ මොනා හරි කරල.

    එතකොට අපිට විඩියො සාක්ෂි නෑ.

    මොකක්ද ඕකට විසඳුම?

    එහෙම නැත්නම් ඕනම හදිසි අවස්තාවක අපිට අපේ ආරක්ෂාවට කරන්න පුලුවන් මොකක්ද?

    අපි තනියම ඉද්දි තමා ඕක වැදගත්. දෙන්නෙක් හිටියොත් එහෙම කේස් එකක් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයිනෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    තනියම ඉදියොත් ෆෝන් එක අරන් දුවපන්.එහෙම ෆෝන් ගන්න බෑ ටෝක් කරපන්. ගේම ඉල්ලනකොට උන් බයයි. උබ තනියම කියල ‍සැ‍ලෙන්න එපා වටේ පාරෙ යන උන්ට හරි කෑගහපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    දැන් බන් ඔය පොලිසියෙන් චෙක් කරද්දි එහෙම අපේ උන් ෆෝන් එකෙන් විඩියො කරනවනෙ, නැත්නම් ඇක්ෂන් කැම් එකක් හෙල්මට් එකෙ හරි ඔන් එකෙ තියෙනම් ඒකෙන් විඩියො වෙනවනෙ.

    අපි අපේ වාසියට විඩියො කරාට ඕකෙ රිස්ක් එකක් තියෙනවනෙ බන්. :oo:

    පොලිසියෙ උන්ට පුලුවන් කැම් එක උදුරල අරගන්න
    ඒක කුඩු කරල විසික් කරන්න.
    එක්කො උන්ට විඩියො ඩිලිට් කරහැකි.
    නැත්නම් උන් ගාව තියාගන්න පුලුවන් ෆෝන් එක.

    එහෙම කරල අපිට කුඩු පැකට් එකක් දාල හරි මොනා හරි කරල රිමාන්ඩ් කරල දැම්මහැකිනෙ.

    ෆෝන් එක උන් ගාව තියාගෙන උසාවියෙදි උන්ට ඇග බේරගන්න පුලුවන්නෙ මොනා හරි කරල.

    එතකොට අපිට විඩියො සාක්ෂි නෑ.

    මොකක්ද ඕකට විසඳුම?

    එහෙම නැත්නම් ඕනම හදිසි අවස්තාවක අපිට අපේ ආරක්ෂාවට කරන්න පුලුවන් මොකක්ද?

    අපි තනියම ඉද්දි තමා ඕක වැදගත්. දෙන්නෙක් හිටියොත් එහෙම කේස් එකක් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයිනෙ.
    ගැජමැටික් තියන් හිටියට හරියන්නෙ නෑ, නීතියත් හරියට පොඩ්ඩක් ඉගෙන ගනින්. තර්ක කරන්න ඉගෙන ගනින්, එතකොට තමා උන් කරේ නගින්න එන්නෙ නැත්තෙ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    තනියම ඉදියොත් ෆෝන් එක අරන් දුවපන්.එහෙම ෆෝන් ගන්න බෑ ටෝක් කරපන්. ගේම ඉල්ලනකොට උන් බයයි. උබ තනියම කියල ‍සැ‍ලෙන්න එපා වටේ පාරෙ යන උන්ට හරි කෑගහපන්
    Keri pakayo inne ban policiye. Paraka thotaka yannath bayai huththala hinda
    ගැජමැටික් තියන් හිටියට හරියන්නෙ නෑ, නීතියත් හරියට පොඩ්ඩක් ඉගෙන ගනින්. තර්ක කරන්න ඉගෙන ගනින්, එතකොට තමා උන් කරේ නගින්න එන්නෙ නැත්තෙ.
    Ado thread ekak dapanko owa Gena kiyala. Apita denuwath wenna.

    Background Video Recorder app.
    Video karaddi un tikak bayai neda. Eth Eka apita risk ekak

    Background app Eka demmama un danneth ne video karanawa kiyala. Eke advantage ekak thiye, but risk ekakuth thiye
    ------ Post added on Dec 22, 2025 at 4:18 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,672
    113
    Phone eka ehema policiyata illanna baha. Illuwoth kiyapan onama nam usaviyedi submit karannam kiyala. Ape phones directly check karanna baha policiyata.

    Uba kiwwa wage policiya phone eka destroy karanna weda karanawa nam ithin molen thamai gema gahanna ona. Patan ganiddima phone eka uge moonata obanna epa. Wisthara kathaa karala thamai himeeta phone eka genna ona scene ekata.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    Background app Eka demmama un danneth ne video karanawa kiyala.
    Background app thibbata phone eka moonata allanna epai. Ara ella scene eke u kiwwuwa delete karanna kiyalaa, ehema delete karanna oney na, public places record karanna puluwan.
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Phone eka ehema policiyata illanna baha. Illuwoth kiyapan onama nam usaviyedi submit karannam kiyala. Ape phones directly check karanna baha policiyata.

    Uba kiwwa wage policiya phone eka destroy karanna weda karanawa nam ithin molen thamai gema gahanna ona. Patan ganiddima phone eka uge moonata obanna epa. Wisthara kathaa karala thamai himeeta phone eka genna ona scene ekata.
    Kerima wesigeputhala inne ban lankawe policiye.

    Safety Eka Gena hithanna ona wereddak nokarath

    Live stream uth hodai wage thama
    Live stream කරපන්. එතකොට හරි. 🤷🏻‍♂️
    Anna wede
    Background app thibbata phone eka moonata allanna epai. Ara ella scene eke u kiwwuwa delete karanna kiyalaa, ehema delete karanna oney na, public places record karanna puluwan.
    Live stream thama
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහි වන්න එපා
     
    • Haha
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහි වන්න එපා
    Huththige puthala inne policiye
    පොලිස් http ලට bodycam එක ගානෙ දුන්නනම් කිසිම ගින්නක් නැහැ.
    Eth un okatath mokak hari huththak karai. Ehema un ne okun
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගැජමැටික් තියන් හිටියට හරියන්නෙ නෑ, නීතියත් හරියට පොඩ්ඩක් ඉගෙන ගනින්. තර්ක කරන්න ඉගෙන ගනින්, එතකොට තමා උන් කරේ නගින්න එන්නෙ නැත්තෙ.
    Yes indeed..... ක්‍රමේට තර්ක කරන්න පුලුවන්නම් ඔය කොයි පොලිස් නිලදාරියත් අඩියක් පස්සට ගන්නවා. ලංකාවේ උන්ට තියෙන්නේ බය පොලිසියේ උන් එක්ක කතා කරන්න ඒකයි.
     
    • Wow
    • Like
    Reactions: Erzo and tharakaf

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ube phone eka ai uba uta denne? hodata mathaka thiyaganin un inne neethiya kriyathmaka karanna witharai.. unta wena magul ba uba hire danna or daduwam karanna... un inneth neethiyata yatin
    Denne ne. Un balen gaththoth ban.

    Kudu packet ekak sakkuwata dala ethulata demmoth. :baffled:

    Ohoma scene unane pahugiya kaale
    Yes indeed..... ක්‍රමේට තර්ක කරන්න පුලුවන්නම් ඔය කොයි පොලිස් නිලදාරියත් අඩියක් පස්සට ගන්නවා. ලංකාවේ උන්ට තියෙන්නේ බය පොලිසියේ උන් එක්ක කතා කරන්න ඒකයි.

    Ado ubawath thread ekak dapanko ban poddak owa Gena knowledge ekak ganna.

    ක්‍රමේට තර්ක කරන විදිය ,දැනගන්න ඕන ඒවා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    Denne ne. Un balen gaththoth ban.

    Kudu packet ekak sakkuwata dala ethulata demmoth. :baffled:

    Ohoma scene unane pahugiya kaale

    Ado ubawath thread ekak dapanko ban poddak owa Gena knowledge ekak ganna.

    ක්‍රමේට තර්ක කරන විදිය ,දැනගන්න ඕන ඒවා
    ehema oya kiwwta un kudu packet danne na ban... unuth bayai... godak ewunta mole na, rata harak... ehema dammoth uba naduwa katha karapan... arunta wiruddawa thawa naduwak dapan... godak aya karanne un ehema dammama eka pili aran dade gewala ena eka .. mokada eka lesi nisa..
     
    • Wow
    Reactions: Erzo