පොලිස් ඝාතන රැල්ල දිගටම - තවත් සැකකරුවෙක් &#34

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
පොලිස් ඝාතන රැල්ල දිගටම - තවත් සැකකරුවෙක් &#34

පොලිස් ඝාතන රැල්ල දිගටම - තවත් සැකකරුවෙක් අත්අඩංගුවේදී මරා දමයි


හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකු ඊයේ වේවැලිගොඩ ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පවසන්නේ මොහු පාතාල කල්ලි සාමාජිකයෙක් බවයි. දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔහු වේවැල්ගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් ‍තොගයක් පෙන්වීම සදහා රැගෙන ගිය බවත් එහිදී ඔහු පොලිස් නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යාමට තැත් කළ අවස්ථාවේදී තැබූ වෙඩි තැබීමකින් ඔහු මිය ගිය බවත් පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පොලීසිය විසින් අත්අඩංගුව ගෙන මේ ආකාරයට ආයුධ පෙන්වීමට ගොස් විශාල පිරිසක් මේවන විට මියගොස් තිබේ. පසුගිය සතිය තුළ පමණක් මෙවැනි සිදුවීම් තුනක් පමණ වාර්තාවිය. එබැවින් මෙම ඝාතන මාලාව සම්බන්ධයෙන් අප හමුවේ බරපතල සැකයන් මතුවේ.

මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තාවී තිබියදී ඊට මුහුණදීම සදහා පොලීසිය මෙතෙක් අසමත්වීම.

සැකකරුවන් ආයුධ පෙන්වීමට යාමේදී මාංචු නොදමා රැගෙන යාම.
සෑම සැකකරුවෙක්ම අත්බෝම්බයකින්ම දමා ගැසීම.
ඉන් කිහිපයකි.

LT
 

poosa2

Member
Aug 20, 2010
21
2
0
ane macho me maranne aparada karayoi nikan minissu nemei. Mun usawi giyoth apa deela eliyata enawa eka nisa marana eka thamai honda....
 
  • Like
Reactions: gonowqa

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
"පොලීසිය පවසන්නේ මොහු පාතාල කල්ලි සාමාජිකයෙක් බවයි"

පොලිසිය කියන්න ඕන නැහ,දෙමටගොඩ කමල් කිවුවම කවුද නොදන්නේ,අවි ගත්තො අවියෙන්ම නැසේ.
 

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
සංචාරක හෝටල් 5ක්‌ අයිති
"මත්කුඩු ලොක්‌කා" අධිකරණයට බාරවෙයි

සමන් ගමගේ

මෙරට ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරු හා අංක එකේ පාතාල ප්‍රබලයකු බව කියන පුංචි ප්‍රභාකරන් ලෙස ප්‍රසිද්ධව සිටි දෙමටගොඩ කමල් නමැත්තා (24 දා) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණයට භාර වී තිබේ.

පසුගිය කාලයේ දකුණේ මාතර ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් කෙළින්ම ඉන්දියාවේ සිට තොගපිටින් හෙරොයින් මත්කුඩු ගෙන්වා රට පුරා බෙදාහැරිය මෙම පාතාල ප්‍රබලයාට එරෙහිව කුලී මිනීමැරුම් චෝදනා 15 ක්‌ පමණ එල්ල වී තිබෙන බව කොළඹ දිශාවේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

මත්කුඩු ජාවාරම හා කොන්ත්‍රාත් මිනීමැරුම් මගින් උපයා ගත් අතිවිශාල ධනස්‌කන්ධය යොදවා මෙම පාතාල අපරාධකරු පානදුර, අහුන්ගල්ල, අම්බලන්ගොඩ හා කතරගම යන ප්‍රදේශවල සංචාරක හෝටල් පහක්‌ පවත්වාගෙන ගිය බවද පොලිසිය සඳහන් කරයි.

ඊට අමතරව දෙහිවල ගල්කිස්‌ස ප්‍රදේශයේ මස්‌ ව්‍යාපාරය බලහත්කාරයෙන් සියතට ගෙන සිටි මොහු එම ප්‍රදේශවල මස්‌කඩ රැසක හිමිකරුවා වී සිටි බවද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

ආරක්‍ෂක අංශ නිලධාරීන් අතර පුංචි ප්‍රභාකරන් ලෙස ප්‍රකටව සිටි මොහු ගෙවී ගිය වසර 15 ක පමණ කාලය තුළ කිසිදු ආරක්‍ෂක අංශ නිලධාරියකුගේ ඇසට හසු නොවන අයුරින් ඉතා සූක්‍ෂම ලෙස දිවි ගෙවූවකු බවද පැවැසේ.

ඔත්තුකරුවන්ගෙන් ලැබී තිබුණු තොරතුරු මත ආරක්‍ෂක අංශ නිලධාරීන් මොහුගේ හැඩරුව හැඳින සිටියද ඉකුත් වසර ගණනාව තුළ තමන්ගේ ඡායාරූපයක්‌ හෝ කිසිවකුටත් හසු නොවන ලෙසින් සැඟවී සිටිමින් මොහු සිය ජාවාරම් කරගෙන ගිය බවද පොලිසිය කියා සිටියි.

පසුගිය දිනවල මෙම පාතාල සැකකරු එක්‌තරා විපක්‍ෂ දේශපාලනඥයකුගේ රැකවරණය ලබමින් සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

මතට තිත මෙහෙයුම් අනුව ඉකුත් දිනවල පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්‌ ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ම මොහු පසුපස හඹා යන්නට වූ අතර එයට බිය වී මෙම පාතාල සැකකරු මෙලෙස අධිකරණයට භාර වන්නට ඇතැයිද ඉහත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියා කීය.

චෝදනා කිහිපයකට නිකුත් කර තිබූ අධිකරණ වරෙන්තු කිහිපයක්‌ සඳහන් කරමින් නීතිඥයකු මාර්ගයෙන් මෙම පාතාල සැකකරු භාර වී තිබෙන අතර පසුව අධිකරණ නියෝග මත මොහු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.


2009/07/27 දිවයින
 

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ane macho me maranne aparada karayoi nikan minissu nemei. Mun usawi giyoth apa deela eliyata enawa eka nisa marana eka thamai honda....

    OYA KIYANA WIDIYATA WENNATH PULUWAN
    ETH KAUDA DANNE AHINSAKA MINIXUTH INNAWADA KIYALA
    OYA ATHARE
    PAUDGALIKA PALI GANIMUTH OYA ATHARE WENNA BARIDA??
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ane macho me maranne aparada karayoi nikan minissu nemei. Mun usawi giyoth apa deela eliyata enawa eka nisa marana eka thamai honda....

    machan hama welema ohoma wen ne,boruwata ahinsaka minisu marapuwa mama paudgalikawa dannawa.......anika meyala dan apita,nitiyata waga kiyan nane........
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    පාතාලය සම්පූර්ණයෙන්ම නැති කල යුතුයි. මොවුන් වෙනුවෙන් සුදු හුණු ගාන්න එපා..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඩූඩ් අක්කි කියන්නෙ ඉතින් කුලියට කහින එකෙක්නේ.
    ඌ ඉන්න ලංකාවකුත් නෑ, රට ඉදන් සුද්දනගේ පශ්චාත්භාගෙ හෝද හෝද මෙහෙ වෙන දේවල් වලට කෑගහන්න එනවා.
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    machan hama welema ohoma wen ne,boruwata ahinsaka minisu marapuwa mama paudgalikawa dannawa.......anika meyala dan apita,nitiyata waga kiyan nane........


    polisiya athula ahinsakainwa marapu ewa ona kenek dannawa,eth pahadiliwama pathale mardanaya kaaarana eka waraddak nemene
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    වැඩෙ කියන්නෙ හරියටම පැනලා යන්න හදන එකාගෙ ඔලුවටම පිත්තල මොට්ටිවක් තියන්න තරන් දක්ශ වෙඩික්කරුවො අපෙ පොලිසියෙ ඉන්න එකයි:shocked:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඩූඩ් අක්කි කියන්නෙ ඉතින් කුලියට කහින එකෙක්නේ.
    ඌ ඉන්න ලංකාවකුත් නෑ, රට ඉදන් සුද්දනගේ පශ්චාත්භාගෙ හෝද හෝද මෙහෙ වෙන දේවල් වලට කෑගහන්න එනවා.
    uba police da ? minis su ballo wage marana eka hodai kiyalada kiyan ne

    lakshitha nangi rajavahiniya balan inna :lol:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ane macho me maranne aparada karayoi nikan minissu nemei. Mun usawi giyoth apa deela eliyata enawa eka nisa marana eka thamai honda....
    :lol: ubath marai pathale kiyala

    ethakota elakiri ekata awil la thawa kawru hari kiyai 'hoda wade' kiyala

    lagadi police lokkek kada karayek marala ga geta body eka dala ahu una

    police can't just kill people as they want
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    uba police da ? minis su ballo wage marana eka hodai kiyalada kiyan ne

    lakshitha nangi rajavahiniya balan inna :lol:
    ඇයි ඩූඩ් අකිකි. අපි නම් ලංකාවෙ ඉදන් කතා කරන්නෙ. උබ වගේ සුද්දන්ගේ පශ්චාත්බාගෙ හෝද හෝද ඉන්නෙ නෑ.
    ඩූඩ් අක්කියේ මේ උබේ ලස්සන අතීතේ:lol: http://www.elakiri.com/forum/showthread.php?t=421777
     
    • Like
    Reactions: mdrc111

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඇයි ඩූඩ් අකිකි. අපි නම් ලංකාවෙ ඉදන් කතා කරන්නෙ. උබ වගේ සුද්දන්ගේ පශ්චාත්බාගෙ හෝද හෝද ඉන්නෙ නෑ.
    ඩූඩ් අක්කියේ මේ උබේ ලස්සන අතීතේ:lol: http://www.elakiri.com/forum/showthread.php?t=421777
    mada gahan ne ubalata ethin puluwan

    gihan, ayyandi ko dan ? mokada une ?

    pathale kiyala maruwada dan ne naha :shocked::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මිනිස්සු මරන පාතලෙ ඉන්නකොට කියනව කෝ පොලිසිය කියල
    පොලිසියෙන් උන් අල්ලලා උසාවි දාල උන් කෝම හරි නිදහස් වුනාම නීතියට බනිනව
    දැන් පොලීසිය වැඩේ ලස්සනට කරගෙන යද්දී පාතාල කාරයන්ගේ මානව හිමිකම් ගැන කතා කරනව...කාට කියන්නද මේව???
    "හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකු ඊයේ වේවැලිගොඩ ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ."
    අහින්සක තරුනයෝ පොලීසියෙන් මරද්දී අපිත් කතාකලා,ලන්කාවේ ඔක්කොම මාද්‍ය ඒවට එරෙහි වුනා,අගුලානෙ වගේ.
    ඒත් මූ තද පාතාලයෙක් කියල ඔප්පු වෙලා තියෙන්නේ...මොනා වුනත් ගෝටා නියමට වැඩේ කරනව වගේ
     
    • Like
    Reactions: mdrc111

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ubath pathale kiyala maruwoth :shocked:

    eka hodai da ?

    rate nithiya nathi wela

    ou sawi thiyen ne warada karuwanta daduwam karan na

    මෙම පාතාල සාමාජිකයන් නිසා සිවිල් සමාජයට වෙන හානිය ඔබ තුමාට පේන්නෙ නෑ නේද?
     
    • Like
    Reactions: mdrc111