ඇත්ත කතාව මචන්...ŦĦĔ ƦȆƉǾӾ;8323438 said:මිනිස්සු මරන පාතලෙ ඉන්නකොට කියනව කෝ පොලිසිය කියල
පොලිසියෙන් උන් අල්ලලා උසාවි දාල උන් කෝම හරි නිදහස් වුනාම නීතියට බනිනව
දැන් පොලීසිය වැඩේ ලස්සනට කරගෙන යද්දී පාතාල කාරයන්ගේ මානව හිමිකම් ගැන කතා කරනව...කාට කියන්නද මේව???
"හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකු ඊයේ වේවැලිගොඩ ප්රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ."
අහින්සක තරුනයෝ පොලීසියෙන් මරද්දී අපිත් කතාකලා,ලන්කාවේ ඔක්කොම මාද්ය ඒවට එරෙහි වුනා,අගුලානෙ වගේ.
ඒත් මූ තද පාතාලයෙක් කියල ඔප්පු වෙලා තියෙන්නේ...මොනා වුනත් ගෝටා නියමට වැඩේ කරනව වගේ


ඔන්න ඕකයි ශ්රි ලන්කන් සිස්ටම් 1.