පොලිස් ඝාතන රැල්ල දිගටම - තවත් සැකකරුවෙක් &#34

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    ŦĦĔ ƦȆƉǾӾ;8323438 said:
    මිනිස්සු මරන පාතලෙ ඉන්නකොට කියනව කෝ පොලිසිය කියල
    පොලිසියෙන් උන් අල්ලලා උසාවි දාල උන් කෝම හරි නිදහස් වුනාම නීතියට බනිනව
    දැන් පොලීසිය වැඩේ ලස්සනට කරගෙන යද්දී පාතාල කාරයන්ගේ මානව හිමිකම් ගැන කතා කරනව...කාට කියන්නද මේව???
    "හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකු ඊයේ වේවැලිගොඩ ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ."
    අහින්සක තරුනයෝ පොලීසියෙන් මරද්දී අපිත් කතාකලා,ලන්කාවේ ඔක්කොම මාද්‍ය ඒවට එරෙහි වුනා,අගුලානෙ වගේ.
    ඒත් මූ තද පාතාලයෙක් කියල ඔප්පු වෙලා තියෙන්නේ...මොනා වුනත් ගෝටා නියමට වැඩේ කරනව වගේ
    ඇත්ත කතාව මචන්... :yes:
     

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    ඩූඩ් අක්කි කියන්නෙ ඉතින් කුලියට කහින එකෙක්නේ.
    ඌ ඉන්න ලංකාවකුත් නෑ, රට ඉදන් සුද්දනගේ පශ්චාත්භාගෙ හෝද හෝද මෙහෙ වෙන දේවල් වලට කෑගහන්න එනවා.

    :yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    mada gahan ne ubalata ethin puluwan

    gihan, ayyandi ko dan ? mokada une ?

    pathale kiyala maruwada dan ne naha :shocked::lol:

    ඇයි ගිහාන් අයියා නැතුව දුකද.. ඒකනේ නේහ් ආ..:lol::lol:
    උබට ඉතින් ඇත්ත කියන කොට ඇඩෙනවා.:lol: ඩූඩ් ආක්කිට සුද්දන්ගේ පශ්චාත් බාගේ හෝදන එක ඇරෙන්න වෙන වවැඩකුත් නෑ නේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    Ona Horeka allagattama ayet anduwe salli wiyadam karagena (ape salli) unta kanna denne mokatada. kellakwat ituruwene netuwa marana eka tamai honda.
    Ahuwena okkoma marana ekata wirudda wena epa...
     
    May 20, 2010
    174
    29
    0
    lkdood

    umba hariyata baya wela neda ane ponnayo me marala thiyenne kiri sappayek hariiii ahinsakayek moda ponnayo tho okkoma dannawa dematagoda kamal kiyanne kauda kiyala dan na neda moda hu.... putho nikan puka nodi pala mun wage un nomara wena kawada maranna ona kudu genalla lankawa kana paharayonta kiri pownnada tho kiyanne moda musalaya nikan salli walata pukaden nathuwa hitapan ponnaya
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අවි ගත්තො අවියෙන් ම නැසෙති. චන්ද කාල වලට මුන්ව ඇති කරන්නෙත් හොර දේශ පාලුවො. චන්දෙන් පස්සෙ උන්ව මරල දාන්නෙත් උන්මයි. මෙයාල ව කොච්චර මැරුවත් ඉවරයක් නැහැ, දේශපාලුවොන්ට ඕන උනහම තව මේ වගෙ උන්ව හදනව. ඊට පස්සෙ උන්ගෙන් වැඩ අරන් මරල දානව.හරි හමන් ඉගෙනීමක් නැති අහින්සක කොල්ලො පිස්තෝලයක් දැක්ක ගමන් ලෝකෙම ලැබුන වගෙ කරන්න තියන කාලකන්නි වැඩ ටික ඔක්කොම කරල මැරිල යනව. අපි ඔක්කොටම තරහ මෙයල එක්ක.මුන්ව හදන දේශපාලුවො එද ඉදන් අද වෙනකන් කිසි කරදරයක් නැතුව සැපට ඉන්නව. :)ඔන්න ඕකයි ශ්‍රි ලන්කන් සිස්ටම් 1.:dull:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    "පොලීසිය පවසන්නේ මොහු පාතාල කල්ලි සාමාජිකයෙක් බවයි"

    පොලිසිය කියන්න ඕන නැහ,දෙමටගොඩ කමල් කිවුවම කවුද නොදන්නේ,අවි ගත්තො අවියෙන්ම නැසේ.

    :yes::yes::yes:
     

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    සමාජයට වින කරන ඕකුන්ව නම් මරල දාන්නමයි ඕනේ. කාලකන්නි.......
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    reputation_neg.gif
    පොලිස් ඝාතන රැල්ල දිගටම... 09-22-2010 08:16 PM don't insult thread creator
    ඩූඩ් වගේ තව පොන්ටින් කෙනෙක්
     
    • Like
    Reactions: bhai4uanu