පොලිස් නිලඇදුම්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොලිස් නිලඇදුම්

    ඔන්න දැන් පොලිසියත් වෙනස් කරන්න නේ යන්නේ මේක මේ වෙලාවේ ඕන දෙයක්ද නැද්ද කියන එක වෙනම කාරණයක් නමුත් කාකි ඇදුම වෙනස් වෙනවා නම් හොදයි හැබැයි ඒක කැත එකක් නොවෙන්න ඕනේ ඔන්න ලෝකේ වටේ තියෙන පොලිස් ඇදුම් ටිකක්

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිස් අක්කලට කලිසමක් දෙන්න ස්කර්ට් ඇඳගෙන ඕක කරන්න බෑ හොරෙක් පස්සෙවත් පන්නන්නේ කොහොමද
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොලිස් අක්කලට කලිසමක් දෙන්න ස්කර්ට් ඇඳගෙන ඕක කරන්න බෑ හොරෙක් පස්සෙවත් පන්නන්නේ කොහොමද

    ඇත්ත කතාව