පොලිස් නිලධාරියා මැරූ ස්වාමීන් වහන්සේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    පොලිස් නිලධාරියා මැරූ ස්වාමීන් වහන්සේ

    පොලිස් නිලධාරියා මැරූ ස්වාමීන් වහන්සේට ද ජම්පරය නොඇන්දවිය යුතුය.

    :growl::growl::growl::growl::growl::growl:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    බොරුවට අපරාද ආකාරයෙක් කරන එකයි
    ඇත්තට අපරාද ආකාරයෙක් කරන එකයි වෙනස හිතාගන්ට බැරිනම් හපාගෙන මැරියන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කරල තියෙන වරද පාරාජිකාවක් නම් සිවුර ගැලෙවුවට ප්‍රශ්නයක් නැ..බුදු දහම නොදන්න බුදු දහමට ගරහන පොන්න රනිලගෙ unp බැල්ලියො දන්න රෙද්ද..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඇයි එයා අහුවෙද්දිත් ජම්පරයක් නේද ඇඳගෙන හිටියා කියන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කරල තියෙන වරද පාරාජිකාවක් නම් සිවුර ගැලෙවුවට ප්‍රශ්නයක් නැ..බුදු දහම නොදන්න බුදු දහමට ගරහන පොන්න රනිලගෙ unp බැල්ලියො දන්න රෙද්ද..

    Umba heenenuth Ponna Ranila kiyanawada?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    රට වෙනුවෙන් කතා කරපු එකයි මිනී මරපු එකයි දෙකක්. ඒක තේරුම් ගන්න වෙනවා ඉස්සෙල්ලම.
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මිනිහ මැරුන ගෑනිට බනින එකයි,අරක්කු බීල වාහන එලවන එකයි ,මේ සිද්දියයි අතර වෙනස් කම් තියානවාද ? අපේ කලකන්නි පක්ශ් බදාගෙන මෙච්චර පිරිසිදු ධර්මකය කෙලසනව
    කොසොල් රජතුමා දැක්ක හීන හරි,
     
    • Like
    Reactions: Roxxx

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්වාමින් වහන්සේලා කියන්න බැ පිස්සුද

    අද 98% පන්සල් ලව්කික වෙලා..... බිස්නස් යන්නේ.... එළකිරි ඔබ සියලු දෙනා අල්පෙජ්ජ දිවි ගෙවන ආරණ්‍ය වාසි
    ගුණවත් බික්ෂුඋන් පමණක් ඇසුරු කරන්න....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    මිනිහ මැරුන ගෑනිට බනින එකයි,අරක්කු බීල වාහන එලවන එකයි ,මේ සිද්දියයි අතර වෙනස් කම් තියානවාද ? අපේ කලකන්නි පක්ශ් බදාගෙන මෙච්චර පිරිසිදු ධර්මකය කෙලසනව
    කොසොල් රජතුමා දැක්ක හීන හරි,
    රට පාවා දීපු එකෙක් ගේ ගෑනි ආයෙත් රට පාවා දෙන්න හදද්දී බනින එකයි, මිනී මරපු එකයි ගොඩක් වෙනස්. තව ටිකක් කල් යද්දී උඹල කියයි ගුණානන්ද හාමුදුරුවෝ කොඩියක් පාගල රටකට අපහාස කරා, මහින්ද හාමුදුරුවෝ ජාතිවාදියෙක්, වගේ ඒවත්.
    මේකයි කතාව. උඹ කොටි හිතවාදියෙක් වෙනුවෙන් කතාකරනවා. ඒ කොටි හිතවාදියා ට යන්න රටක් තියනවා ඒත් උඹටයි මටයි තියෙන්නේ මේ රට විතරයි. ඒ කොටි හිතවාදියා මේ රට විනාස කරද්දී ඒවාට සපෝර්ට් එක දීල අන්තිමේදී රට විනාස උනාම උඹටයි මටයි තමයි ඉන්න තැනක් නැත්තේ. ඒ හින්ද රට ගැන කතා නොකරට කමක් නෑ අඩු ගානේ කරන එකාට කරන්න දීපන්.
    උඹ ඔය කරන්නේ වාඩි වෙලා ඉන්න අත්ත කපන එකයි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    පොලිස් නිලධාරියා මැරූ ස්වාමීන් වහන්සේට ද ජම්පරය නොඇන්දවිය යුතුය.

    :growl::growl::growl::growl::growl::growl:

    ජම්පරෙත් නැතුව උඹෙ අම්මගෙ බඩ උඩින් නිදි කරවපන් තෝ වගේ කාලකණ්නියෙක් හැදු පවට
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    රට පාවා දීපු එකෙක් ගේ ගෑනි ආයෙත් රට පාවා දෙන්න හදද්දී බනින එකයි, මිනී මරපු එකයි ගොඩක් වෙනස්. තව ටිකක් කල් යද්දී උඹල කියයි ගුණානන්ද හාමුදුරුවෝ කොඩියක් පාගල රටකට අපහාස කරා, මහින්ද හාමුදුරුවෝ ජාතිවාදියෙක්, වගේ ඒවත්.
    මේකයි කතාව. උඹ කොටි හිතවාදියෙක් වෙනුවෙන් කතාකරනවා. ඒ කොටි හිතවාදියා ට යන්න රටක් තියනවා ඒත් උඹටයි මටයි තියෙන්නේ මේ රට විතරයි. ඒ කොටි හිතවාදියා මේ රට විනාස කරද්දී ඒවාට සපෝර්ට් එක දීල අන්තිමේදී රට විනාස උනාම උඹටයි මටයි තමයි ඉන්න තැනක් නැත්තේ. ඒ හින්ද රට ගැන කතා නොකරට කමක් නෑ අඩු ගානේ කරන එකාට කරන්න දීපන්.
    උඹ ඔය කරන්නේ වාඩි වෙලා ඉන්න අත්ත කපන එකයි.

    බුදු ධහම තියේන්නේ ඔය මගුල් කරන්න නෙවේ,කො ධර්මයේ කියාදුන්න මෛත්‍රිය, ධරමය විකුර්ති කරන තොපිට සාප වේව,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,284
    113
    ගලබොඩ අත්තේ ඥානසාර බීල නැටුවෙත් පාරජිකාවක්, මේකත් පරජිකාවක්. මොකා කරත් වැරැද්ද වැරැද්දමයි. :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ගනයෝ රඟනවා වැඩි හිට්ලර් ඕනා සියලු ආගම් වල නායකයෝ හිස ගසා දාන්න
     
    Jun 4, 2018
    100
    10
    0
    නැ අනේ.. මෙයා චිවරදාරියෙක්. මට පුදුම ඔකේ ඇතුලේ ඉන්න ක්‍රිස්තියානි පුජකයෝ ලෝගුදාරීන් නොවුනේ මොකද කියලා..