අපේ පැත්තෙ වෙච්ච සිද්දියක් ගැන පිට එවුන් විමර්ශන පවත්වනව දකිනකොට අපිට ආතල් බන්.. 
සමහර්ක් විට ඔය පුද්ගලය උසාවියෙන් නිදහස් වෙයි බන්.. මානසික ලෙඩකට අවුරුදු ගානක ඉදන් බෙහෙත් ගන්න හාමුදුරු කෙනෙක් ඔය වැඩේ කරල තියෙන්නෙ..ඔලුවෙ මොකක්ද කේස් එකක් තියනව බන්. දන්න විදිහට මානසික ලෙඩ්ඩුන්ට එහෙම ලොකු දඩුවම් දෙන්නෙ නැ..
හැබැයි පොලිසියෙන් හොදට සලකල් මිනිහව අරගෙන ආවෙ.. කෙලින්ම රෝහලේ දැන් නැගිටින්නවත් බෑ.. ඇති වෙන්නම ගහල මෙහේ පොලිස් සෙට් එක.. .