පොලිස් නීති

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    752fjtca2rjp572kvbvfons581_1011154_593593844006322_221872520_n.jpg



    මේ දවස්වල අපිට පෙන්නන්න බැරි කාලකණ්ණි පොලීසිය හා ඒ වේ*ගෙ පුතාලගේ නීතිය ක්‍රියාත්මක කිරීම් ගැන දැනන් ඉන්න ඕන කරුණු ටිකක්... උස්සපුව ටිකකුයි..මන් දන්න එව්ව ටිකකුයි..

    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.:no:

    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය. :no:

    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

    4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

    5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත. :rolleyes:

    6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

    8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

    10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක් :lol:). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

    11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

    12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී) :shocked:

    13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය
     
    Last edited:

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    එල එල... එ කියන්නෙ, පොලිසිය අපිට චොදනා කරන්න කලින්, දැනුම් දිලා තියෙන්නෙ ඔනෙ නෙ
     
    • Like
    Reactions: AMAL2012

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඒ උනත් මේවා දැන ගත්තා කියලා අපි මේව කතා කරන්න ගියොත් තමුසෙගේ කට වැඩී කියලා ගහන දඩේට වඩා වැඩිපුර වෙන මගුලක් දාලා කෙලලා අරී ලොකු දඩයක්. මුන් ඒ වගේ එවුන්නේ.
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ඒ උනත් මේවා දැන ගත්තා කියලා අපි මේව කතා කරන්න ගියොත් තමුසෙගේ කට වැඩී කියලා ගහන දඩේට වඩා වැඩිපුර වෙන මගුලක් දාලා කෙලලා අරී ලොකු දඩයක්. මුන් ඒ වගේ එවුන්නේ.

    naa ban.... hariyata katha karoth mun bayai......haa yanna yanna kiyanawa. athdakeemen kiyanne......
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Please do not spread misinformation. The things stated are incorrect. This type of post was earlier dealt comprehensively.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සමහර පොලිස් නිලදාරීන් රථවාහන වැරදි වලට දඩ කොලය ලිවීමට පෙර ජාතික හැන්දුනුම්පත ඉල්ලයි. ඒ ඔවුන් රියදුරු බලපත්‍රයේ ඉන්ග්‍රීසි කියවීමට නොදන්නා බැවිනි. ඔබට හැන්දුනුම්පත නොමැතිබවත්, වාහන පැදවීමට ජාතික හැන්දුනුම්පත අනවශ්ය බවත් කියාසිටිය හැකිය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒ උනත් මේවා දැන ගත්තා කියලා අපි මේව කතා කරන්න ගියොත් තමුසෙගේ කට වැඩී කියලා ගහන දඩේට වඩා වැඩිපුර වෙන මගුලක් දාලා කෙලලා අරී ලොකු දඩයක්. මුන් ඒ වගේ එවුන්නේ.

    :rofl: :P ඕකුන් නම් මහ අමන හැතිකරයක්.... පේන්න බෑ මට..... :angry:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය
    naduth hamuduruwange baduth hamuduruwange..oya wesige ballanta kathakaranawata wada hodai ane mage kata
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ????????????


    6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.



    සාම නිලධාරියෙකුට ඕනෑම අවස්ථාවක සැක සහිත නම් වාහනයක් පරික්ෂා කල හැක. සංඥේය වැරදි යටතේ උසාවි නියෝගයකින් තොරව නිවසකට ඇතුල්වීම ( දොරගුලු කඩා ) වසා ඇති ස්ථානයක් බිදගෙන පිටතට පැමිණීමට අවසර ඇත. සාම නිලධාරී වරුන් ලෙස පොලිස් නිලධාරීන් හා බලය ලත් ග්‍රාම නිලධාරීන් සිටී


    වැඩි විස්තර සදහා අපරාධ නඩු විභාග සංග්‍රහය බලන්න:rolleyes::rolleyes::rolleyes::rolleyes: