බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2025.05.16 වන දින දහවල් කාලයේ අම්පාර පොලිස් වසමේ කාවන්තිස්ස විද්‍යාලය අසලදී අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ලද තොරතුරක් මත බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් කාර් රථ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුට 2025.05.23 වන දින අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත.

    සැකකරු මඩකලපුව ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම කාර් රථය පොලිස් ස්ථානයට රැගෙන යාම සඳහා කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියා කරන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලාවල සංසරණය වෙමින් පවතින අතර මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම සැකකාර පොලිස් නිලධාරියාගේ සේවය 2025.05.17 වන දින සිට අත්හිටුවීමට කටයුතු කර ඇත.

    @Don GasCan police ballige putha department eka hallu karala menna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත

    අත් අඩ‍ංගුවට ගත්තට පස්සේ හෑල්ලු කරන්න ඕනේ වෙලා හෑල්ලු ත්‍රෙඩ් ලියන සොන්නයකුගේ අදෝනාව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත් අඩ‍ංගුවට ගත්තට පස්සේ හෑල්ලු කරන්න ඕනේ වෙලා හෑල්ලු ත්‍රෙඩ් ලියන සොන්නයකුගේ අදෝනාව

    සැකකරු මඩකලපුව ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බිමතින් රිය පැදෙව්වට .

    police huththige puthalama neda janathawata adarshayak wenna ona , ehema eke a ballige puthala nithiya kadala polciyama hallu karahama harida huththo,
    dekkane mnissu ballige puthage uniform ekatath ekka banina heti
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    police huththige puthalama neda janathawata adarshayak wenna ona , ehema eke a ballige puthala nithiya kadala polciyama hallu karahama harida huththo,
    dekkane mnissu ballige puthage uniform ekatath ekka banina heti
    එකට තමා සිරගත කරේ එත් උබ වගේ හෑල්ලු කරන්න ඉපදුන එකෙක්ට පේන්නේ එච්චරයි , ඔය උබේ දුක පිටවෙන්නේ