පොලිස් පැමිණිලි විභාග?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ලංකාවෙ පොලිස් පැමිණිල්ලක් විභාග කරන්න ගියාම උඹලට දැනිල නැද්ද ඕන එකටයි, එපා එකටයි බනිනව වගේ?
    පොලිස්සියේ කට්ටිය හැසිරෙන්නේ දෙපැත්තම වැරදි කරා වගේ, එතකොට කොහොමද කේස් එකක් හරියට විභාග වෙන්නේ? එකෙක් කතා කරද්දි නවත්තනවා බාගෙට අහන්නේ, අනික කතා කරද්දී නවත්තනවා, එයාලට හිතෙන දේ ලියල දානවා... උඹලට ආස හිතෙන තැනක්ද පොලිස්සිය?

    මෙහෙම ගියොත් ඉස්සරහට පොලිස්සියටත් නීතීඥයෙක් අරං යන්න වෙයි නේද?
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    පැමිණිලලක් විභාග කරනකොට නෙමෙයි මොන හුත්තක් කරනකොටත් කරන උන්ගෙ අංක ලියාගනින් හොරෙන්. වොයිස් රෙකෝඩරයක් පාවිච්චි කරල හරි රේකොඩ් කරපන්. ඊට පස්සෙ කරන්න පුළුවන් හැම විදියෙන් හුකවල දාපන් උබට අසාධාරණයක් උණා නම්. මට නම් පේන්න බෑ හැමවෙලෙම ඕන එකටයි එපා එකටයි බැන බැන ඉන්න පුක ගිනි ගත්ත වාහෙල
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මෙහෙම ගියොත් ඉස්සරහට පොලිස්සියටත් නීතීඥයෙක් අරං යන්න වෙයි නේද?
    ඉස්සරහාට නෙවෙයි දැනුත් තත්වෙ මේක තමයි.
    ඔතන හොඳම සිද්ධිය තමයි බිම්මට්ටමේ lawyers ලාට case හොයලා / හදලා දෙන්නෙ පොලීසියෙන්. අපි ඉස්සරහා lawyer පොර වගේ පොලීසියත් එක්ක කතා කරාට අපි නැති තැන ඔක්කොම deal තමයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඉස්සරහාට නෙවෙයි දැනුත් තත්වෙ මේක තමයි.
    ඔතන හොඳම සිද්ධිය තමයි බිම්මට්ටමේ lawyers ලාට case හොයලා / හදලා දෙන්නෙ පොලීසියෙන්. අපි ඉස්සරහා lawyer පොර වගේ පොලීසියත් එක්ක කතා කරාට අපි නැති තැන ඔක්කොම deal තමයි.
    menna me hila wahanna barida?
    police hithagena inne complaint dana minissu melo buddiyak nathi un kiyala, ena un okkoma modayo kiyalada danne naha hithagena inne?
     
    • Like
    Reactions: NRTG and gamerlk

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    පොලිස් හිතන් ඉන්නෙ උන් above the law සහ සියල්ල දත් කියලා..
    FR කේස් ටික හරියට ඉක්මටන ඉවර කරලා දානවා නම් ගොඩක් උන්ගෙ රැස් බැහැලා..

    ඔව්වා කියලා අපහාස කරා කියලා එපාර අහු වෙන්නෙ අපි...
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    menna me hila wahanna barida?
    police hithagena inne complaint dana minissu melo buddiyak nathi un kiyala, ena un okkoma modayo kiyalada danne naha hithagena inne?
    රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටියට තමයි ඔය වගේ තැන් වල වැඩ වෙන්නෙ. ඕවා වෙනස් වෙන්න පරම්පරා ගාණක් යයි
    පහල rank වල ඉන්න පොලීසියෙ අයට ගනුදෙනු කරන්න වෙන්නෙත් ගොඩක්වෙලාවට මෙලෝ බුද්ධියක් නැති මිනිස්සු එක්ක, අනික පහල rank වල ඉන්නෙත් සුදුසුකම් තියෙන අය නෙවෙයිනෙ. ඉතින් වැදගත් මනුස්සයෙක් ගියත් සලකන්නෙ පහල මට්ටමින්
    doctor කෙනෙක් වගේ නම් ගියාම උඩ rank එකක කෙනෙක් එක්ක වැදගත් විදියට කතා කරලා විසඳගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටියට තමයි ඔය වගේ තැන් වල වැඩ වෙන්නෙ. ඕවා වෙනස් වෙන්න පරම්පරා ගාණක් යයි
    පහල rank වල ඉන්න පොලීසියෙ අයට ගනුදෙනු කරන්න වෙන්නෙත් ගොඩක්වෙලාවට මෙලෝ බුද්ධියක් නැති මිනිස්සු එක්ක, අනික පහල rank වල ඉන්නෙත් සුදුසුකම් තියෙන අය නෙවෙයිනෙ. ඉතින් වැදගත් මනුස්සයෙක් ගියත් සලකන්නෙ පහල මට්ටමින්
    doctor කෙනෙක් වගේ නම් ගියාම උඩ rank එකක කෙනෙක් එක්ක වැදගත් විදියට කතා කරලා විසඳගන්න පුලුවන්
    wadagath eken enne naththan?
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    wadagath eken enne naththan?
    පොලිස් කොමිසමටද කොහෙද පැමිණිලි කරන්න පුලුවන්. උඩ comment එකක තියෙනවා වගේ record කරලා වෙච්ච අසාධාරණය කියන්න පුලුවන්. මං වැඩි විස්තර දන්නෙ නෑ. දන්න කෙනෙක් කියයි, නැත්නම් අඳුරන lawyer කෙනෙක්ගෙන් අහලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඔවු බන්.... හෙන සීන් එකේ ඉන්නෙ. ලයිසන් චන්ඩිනෙ බන්. බලය අවභාවිතාව!

    දෙන්නෝන අල්ලන් කටට!! :growl: :growl:
     
    Last edited:
    • Sad
    • Haha
    Reactions: NRTG and gamerlk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගොන් තඩියො
    නීතීඥයෙක් නැතුව පොලීසියට යන්න එපා.
    උන් ඉන්නෙ උබට සේවය කරන්න නෙමෙයි.
    හැම පවුලකම දොස්තර කෙනෙක්, නීතීඥයෙක් ඉන්න ඕන.
    නැත්නම් අනාථයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ගොන් තඩියො
    නීතීඥයෙක් නැතුව පොලීසියට යන්න එපා.
    උන් ඉන්නෙ උබට සේවය කරන්න නෙමෙයි.
    හැම පවුලකම දොස්තර කෙනෙක්, නීතීඥයෙක් ඉන්න ඕන.
    නැත්නම් අනාථයි.
    where is the equality?
     
    • Haha
    • Like
    Reactions: gnilukshi and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    උන්ට ඉහල නිලධාරීන්ගෙන් ලොකු පීඩනයක් තියෙන්නේ. ඉතින් ඔතනට එන අහිංසක මිනිස්සු පිටින් ඒ පීඩනය මුදා හරින්න හදනවා :(
     
    • Like
    Reactions: xVOLDYx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    බය පෙන්නන එපා. සැර කරන්නත් එපා.

    ඌට මහත්තයා කියල ගරු කරන අතරේ ටොන් එකෙන් උබ ලොක්කා වෙලා කතා කරපං එතකොට හරි.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    රුපියල් 10000 විතර වියදම් කරලා නීතීඥයෙක් එක්ක පලයන්. එක තමයි හොදම දේ.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    where is the equality?

    මොන equality ද? 😄

    තනියම පොලීසියට කට උත්තර දෙන්න ගියොත් අහක යන නඩුවකටත් උසාවි ගිහින් නවතින්නේ 😆
     
    • Like
    Reactions: NRTG