පොලිස් පුහුනුව නැවතත් 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    1000638457.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    බඩ තඩියො තමයි 80%ක් විතර ඉන්නෙ ඕකේ. 😂😂. ඇමැති ආරක්ෂක ඒවගේ ඉන්න උන්ගෙ අඩුයි අනෙක් උන්ට සාපෙක්ෂව
    පොලීසිවල ඉන්න උන්ගෙත් වැඩි හරිය බඩතඩියෝ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙතනින් 500 ක් අපේ රනිල් මහත්තයාගේ ආරස්සාවට දාල තව 500 ක් එතුමාගේ ආරස්සාවට ඉන්න අයගේ කෝකියෝ විදිහට දාන්න පුලුවන්ද.. ප්ලීස්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙතනින් 500 ක් අපේ රනිල් මහත්තයාගේ ආරස්සාවට දාල තව 500 ක් එතුමාගේ ආරස්සාවට ඉන්න අයගේ කෝකියෝ විදිහට දාන්න පුලුවන්ද.. ප්ලීස්
    ආරස්සාවට ඉන්න අයට කන්න උයන එක එහෙම ලේසි වැඩක් නෙවෙයි , එක්කෙනාට දෙන්න ගානේ උයන්න දාන්න ඕන හරිනන් :yes:
     
    • Love
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආරස්සාවට ඉන්න අයට කන්න උයන එක එහෙම ලේසි වැඩක් නෙවෙයි , එක්කෙනාට දෙන්න ගානේ උයන්න දාන්න ඕන හරිනන් :yes:

    අනිවා අනිවා.. එතුමා ආර්ථිකේ ගොඩ දාල අපිට මෙහෙම හරි රට හදලා දීපු එකට මේවා මදි :coffee:
     
    • Like
    Reactions: vibhashana

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    බල්ලො නාවපු , රෙදි හෝදපු , පොල් කඩපු පුරුද්දට ඕව කලොත් ආයෙ පොලිසි ඇවිල්ල අප්සට්නෙ.. ඒ නිසා වෙන්නැති