අර ලලිත් වීරතුන්ග,අනුශ පැල්පිට කේස් එකෙත් හොදට ඔප්පු උනා දේසපාලුවන්ගෙ කට වචනෙට වැඩ කරල නිලධාරි අමාරුවෙ වැටෙන හැටි. ජාලිය ඔහොම කතා කරන්න ඇත්තෙ උඩින් ආපු ඔර්ඩර් එකකට.ඔන්න දැන් ඒක මිහිහ පිටින් කපල ඇරිය.බදුර්ඩීන්ගෙ සහෝ ට බටර් ගාපන් කියල උපදෙස් දුන්න දේසපාලුවො සුදනො නිලදාරියා චොර උනා.
ඔය ජාලියට කිසි ඕනකමක් නෑ කෙනෙක් සුඩ්ද කරන්න.විසේශයෙන් පොලිස් කාරයො කොහොමත් ඔහොම බටර්ගාන්න සහජයෙන්ම ආසාවක් නෑ.ඕක වෙන එකෙක්ගෙ ඕනකමක්.