පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ජාලිය ඉවතට

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අර ලලිත් වීරතුන්ග,අනුශ පැල්පිට කේස් එකෙත් හොදට ඔප්පු උනා දේසපාලුවන්ගෙ කට වචනෙට වැඩ කරල නිලධාරි අමාරුවෙ වැටෙන හැටි. ජාලිය ඔහොම කතා කරන්න ඇත්තෙ උඩින් ආපු ඔර්ඩර් එකකට.ඔන්න දැන් ඒක මිහිහ පිටින් කපල ඇරිය.බදුර්ඩීන්ගෙ සහෝ ට බටර් ගාපන් කියල උපදෙස් දුන්න දේසපාලුවො සුදනො නිලදාරියා චොර උනා.
    ඔය ජාලියට කිසි ඕනකමක් නෑ කෙනෙක් සුඩ්ද කරන්න.විසේශයෙන් පොලිස් කාරයො කොහොමත් ඔහොම බටර්ගාන්න සහජයෙන්ම ආසාවක් නෑ.ඕක වෙන එකෙක්ගෙ ඕනකමක්.
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    අර ලලිත් වීරතුන්ග,අනුශ පැල්පිට කේස් එකෙත් හොදට ඔප්පු උනා දේසපාලුවන්ගෙ කට වචනෙට වැඩ කරල නිලධාරි අමාරුවෙ වැටෙන හැටි. ජාලිය ඔහොම කතා කරන්න ඇත්තෙ උඩින් ආපු ඔර්ඩර් එකකට.ඔන්න දැන් ඒක මිහිහ පිටින් කපල ඇරිය.බදුර්ඩීන්ගෙ සහෝ ට බටර් ගාපන් කියල උපදෙස් දුන්න දේසපාලුවො සුදනො නිලදාරියා චොර උනා.
    ඔය ජාලියට කිසි ඕනකමක් නෑ කෙනෙක් සුඩ්ද කරන්න.විසේශයෙන් පොලිස් කාරයො කොහොමත් ඔහොම බටර්ගාන්න සහජයෙන්ම ආසාවක් නෑ.ඕක වෙන එකෙක්ගෙ ඕනකමක්.

    කලින් රාජපක්ශ වනචර දශකයම තමයි ඉස්සරහට බලන්න වෙන්නේ.. ඕකුන්ට ජනේලෙවත් එල්ලෙන්න වෙන එකක් නෑ මේ පාර..
     
    • Like
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැ නැ පොලිසිය හරියට නිතිය ක්‍රියාත්මක කරන්ඩ් ඕනෙ නැ , තොපේ කාලෙ වගේ සහරානය කෙලින්ඩ එනව කියල දැන දැන බුදිය ගන්න ජාතියෙ පොලිසියක් තිබ්බ නම් තොපි සතුටු වෙනව නේද පොන්සියො...
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    NINTCHDBPICT000487020659-e1556885003952.jpg

    මේ ලමයා මතක් උනා තව කී දෙනෙක් විදවනවද