පොලිස් රාළහාමි !!!

ahinsak

Member
Jan 11, 2010
129
15
0
senkadagala
පොලිස් රාළහාමි !!!

ඔන්න දවසක් වයස අවු. 65 -70 සීයා කෙනක් මෝටර් බයිසිකලයක් පැදගෙන යනකොට පොලිස් රාළහාමි කෙනෙක් බයික් එක නතරකලා.
පොලිස් රාළහාමි මේ සීයාගෙන් ඇහුවා "කෝ මහත්තයෝ හෙල්මට් එක" කියලා. එතකොට තමයි සීයට කල්පනා උනේ තමන්ට හෙල්මට් එක දාන්න අමතක වෙලා කියලා. ඉතින් සීයා කිව්වා "අනේ මහත්තයෝ මම මේ බුලත් විටක් ගන්න මගේ ලොකු පුතාගේ බයික් එක ඉල්ලගෙන අවේ . මට හදිස්සියට හෙල්මට් එක දාගන්න අමතක උනා" කියල.
ඉතින් පොලිස් රාළහාමි කල්පනා කලා මෙච්චර වෙලා අව්වේ වේලි වේලි හිටිය එකේ ලැබුන චාන්ස් එකෙන් කීයක් හරි කඩා ගන්න. මේ පොලිස් රාළහාමි සීයාගෙන් ඉතා සැර පරුෂ වචනයෙන් ඇහුවා "ලොකු උන්න්හේ ගන්නවා බලන්න ලයිසොන් ඉන්ෂුවරන්ස්" කියලා. දැන් තමයි සීයට එලොව මතක් උනේ. ඉතින් මේ සීයා පොලිස් රාළහාමිට කියනවා "අනේ පුතේ මට එකත් ගෙන්න අමතක උනා" කියලා.
පොලිස් රාළහාමි කල්පනා කරා මේ නාකි මනුස්සයව තව ටිකක් බය කරන්න හිතාගෙන " එහෙනම් ලොකු උන්නැහේ මට කරන්න දෙයක් නැහැ මේ කෙස් එක උසාවි දාන්න වෙනවා" කියල කිව්වා . ඉතින් මේ වයසක මනුස්සයා කියනවා "අනේ උසාවි දාන්න එපා මහත්තයෝ ! දඩ කොලයක් දෙන්න". පොලිස් රාළහාමි වැඩේ ලෙසියෙන් අතහරින්න කැමති නෑ " බැ ලොකු උන්න්හේ මේක උසාවි දාන්නම වෙනවා. අන්තිමේදී පොලිස් රාළහාමිගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ අහිංසක මනුස්සය උසාවි යන්න කැමති උනා.
පොලිස් රාළහාමිත් හිතෙන් බැන බැන සීයට උසාවි කොලයක් ලියල දුන්නා. සීය කොලේ අතට අරගෙන පොලිස් රාළහාමිට කිව්වා "ලබන ආත්මෙදි ඔය පුතා මගේම පුතා වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා" කියල බයික් එකට නැග්ග. එතකොටම පොලිස් රාළහාමිට දුක හිතිලා ඇහුවා සීයාගෙන් අයි අන්කල් ඔයා මට කිව්වේ ලබන ආත්මෙදි මම ඔයාගේ පුතා වෙන්න කියල. එතකොට
සීයා පොලිස් රාළහාමිගේ කනට ලංවෙලා හෙමිහිට කිව්වා "එතකොට මට උඹේ අම්මට හු ....න්න පුළුවන්නේ "
:D:D:Dඊට පස්සේ වෙච්ච දේ හිතා ගන්න පුළුවන්නේ !!!

හොඳනම් රේප් හා බම්ප් ඕනේ !!!
:yes::yes::yes:







මට රේප් දීල මාව දිරිමත් කරපු හමොට්ම් මම රේප් දුන්නා.:D:yes:
 
Last edited: