කොඩි ගහ යට කතාවේ ඉන්න පොලිස් ලොක්කිට ඉන්න ගෑනු කෙනා කවුද ? ඇත්තටම එයාගේ අමුතුම ලකයක් තියන. මම දන්නේ නැහැ අනෙක් අයට කොහොමද කියල. නමුත් ඒ වගේ සැර පරුෂ කාන්තාවකට මාව නිතැතින්ම ඇදිලා යනවා වගේ දැනෙනවා බන්. ඇත්තටම ගොඩක් ආදරේ හිතෙනවා. ඒවගේම යටත් වෙලා ඉන්නත් ආසයි.
මේ චරිතයට පණපොවන නිළියගේ නම මොකක්ද
Last edited:

